අපි කවුරුත් ආසයි ලස්සනට තියෙන දෙයක් පදින්නබයික් එකට සැප දීලා වැඩක් නෑ බං.... ඔය පාන් ගේන වැඩේ හරි ගනින්......
![]()




අපි කවුරුත් ආසයි ලස්සනට තියෙන දෙයක් පදින්නබයික් එකට සැප දීලා වැඩක් නෑ බං.... ඔය පාන් ගේන වැඩේ හරි ගනින්......
![]()




අපි කවුරුත් ආසයි ලස්සනට තියෙන දෙයක් පදින්න![]()
ආසා උනාට ඕක පදින්නේ නෑ නේ බං..... මොනවද මේ කියන සිගිති කතා..... 
ආසා උනාට ඕක පදින්නේ නෑ නේ බං..... මොනවද මේ කියන සිගිති කතා.....
![]()








ආසා උනාට ඕක පදින්නේ නෑ නේ බං..... මොනවද මේ කියන සිගිති කතා.....
![]()
දැකල සැනසෙන මිනිස්සු.![]()


එහෙම කියන්න එපා.පදිද්දි නිකන් අස්සය වගේ![]()
ඒ කියන්නේ ශොක් ඈබ්සෝබර් අවුල්...... 
කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි උනා
මගේ පල්සරෙත් ඉස්සරහ ටයර් එක දාන්න කාලෙ හරි බං
දැං 55000ත් පැනල. ටියුබ් එකේ කට්ට තියනව ටයර් එකට වඩා
ඊයෙ රෑ මහරගමදි පැච් එකක් ගිහින් එෆා උනා
CEAT නැතුව කියපල්ලකො බලන්න දාන්න හොද ටයර් එකක්
ටයර් වල ගණන් මම පෝස්ට් එකක් දාලා ඈති මේකේ..... පොඩ්ඩක් හොයාගෙන බලාපියෝ......
මොකක්ද ටයර් වර්ගේ...??ටයර් වල ගණන් මම පෝස්ට් එකක් දාලා ඈති මේකේ..... පොඩ්ඩක් හොයාගෙන බලාපියෝ......
![]()
ඔය ආව ටයර් දෙකද 55ක් දිව්වේ......??මොකක්ද ටයර් වර්ගේ...??

තට්ට කුකුලෙක් වගේ පස්ස ටයර් එක. කොයි වෙලේ මන්න පාර හම්බවෙයිද දන්නෑ..

ඒ කියන්නේ ශොක් ඈබ්සෝබර් අවුල්......
![]()


ඉන සයිස් 16"ට කලිසන් ගහන්නෑ බන්අනේ මටත් ටයර් දෙකක් හොයල දීපියෝ..තට්ට කුකුලෙක් වගේ පස්ස ටයර් එක. කොයි වෙලේ මන්න පාර හම්බවෙයිද දන්නෑ..
![]()


පිටිපස්සෙ ටයර් එක නම් 35000න් විතර දැම්ම ඩන්ලොප් එකක්
ඉස්සරහ එක නම් මේ ආපු එක මයි MRF එකක්
ඉස්සරහ ටයර්වල ගනන් නෑ බං ඒ පෝස්ට් එකේ![]()
කඩුවෙල පැත්තේ එන්න පුලුවන් නම්, මම අදුරන ටයර් කඩෙන් ගණන් අහලා කියන්නම්.....
අනේ මටත් ටයර් දෙකක් හොයල දීපියෝ..තට්ට කුකුලෙක් වගේ පස්ස ටයර් එක. කොයි වෙලේ මන්න පාර හම්බවෙයිද දන්නෑ..
![]()
ඈ බොල එදා ගණන් හොයලා කිව්වේ.... අපේ ශොප් එක එහා පැත්තේ ටයර් කඩෙත් බලමු.... අඩුවට ගන්න පුලුවන් වෙයි..... 
කඩුවෙල පැත්තේ එන්න පුලුවන් නම්, මම අදුරන ටයර් කඩෙන් ගණන් අහලා කියන්නම්.....
![]()
ඈ බොල එදා ගණන් හොයලා කිව්වේ.... අපේ ශොප් එක එහා පැත්තේ ටයර් කඩෙත් බලමු.... අඩුවට ගන්න පුලුවන් වෙයි.....
![]()
ඉස්සරහ ටයර් වල ගනන් පොඩ්ඩක් අහල කියපන්කො මචෝ
ඉස්සරහට ටිකක් ලොකු ටයර් එකක් දැම්මොත් මොකක් වෙයිද?
2.75x17 එකක් තියෙන්නෙ
90x9017 වගෙ දැම්මොත් මොකෝ (මගෙ එක පල්සර්135 එකක්)
ඉස්සරහ එක නම් ලොකු කරලා වැඩක් නෑ...... දාන්නත් බැරුව ඈති..... 2.75 * 17 තමා මම හිතන්නේ මගෙත්..... 5400/= කට මම දැම්මේ ටියුබ්ලස් එකක්.... දැන් මාස දෙක තුනකට කලින්..... බයික් එකට ආව ටයර් දෙක 135 එකෙක්ට විකුණුවා..... ඒක ටියුබ් නිසා..... 
ඇයි බං Tubeless ටයර් දෙකක් නෙවේද ඕකට ආවෙඉස්සරහ එක නම් ලොකු කරලා වැඩක් නෑ...... දාන්නත් බැරුව ඈති..... 2.75 * 17 තමා මම හිතන්නේ මගෙත්..... 5400/= කට මම දැම්මේ ටියුබ්ලස් එකක්.... දැන් මාස දෙක තුනකට කලින්..... බයික් එකට ආව ටයර් දෙක 135 එකෙක්ට විකුණුවා..... ඒක ටියුබ් නිසා.....
![]()
ඇයි බං Tubeless ටයර් දෙකක් නෙවේද ඕකට ආවෙ
නෑ බං මගුල මුන් 180 එකෙන් උඩ ඒවට තමා ටියුබ්ලස් එවන්නේ...... 150 එක ටියුබ්.... 
HML මචං ඩයලොග් TV ද Peo TV ද හොදම.....??![]()








ඉන්දියන් කාරය හැමදාම කරේ ඕක තමයි බංනෑ බං මගුල මුන් 180 එකෙන් උඩ ඒවට තමා ටියුබ්ලස් එවන්නේ...... 150 එක ටියුබ්....
![]()
ah!dial1 mama dannawa ban matat dan hoda japan1kata yanna hitila tiyenne machan me magul muladi petrol karata dan tel karannet ne .... dura yaddi passat ridenawa uba kandy koheda? hoda japan 1k set karapanko.. tel 35k wage karot ati

expose wenna puluwan 




ඉන්දියන් කාරය හැමදාම කරේ ඕක තමයි බං
කියලා වැඩක් නෑ..... අඩු ගානේ පල්සර් ටිකටවත් මුන් එවන්නේ නෑ නේ ටියුබ්ලස්.....
රෙද්දේ කොස්ට් කටින් තමා උන්ගේ..... 
