හපොයි යකෝ..
ඒ වගේද ආතල් එකේ නැන්දාවත් කර උඩ තියං යද්දිසනීපෙ![]()
![]()
බයික් එකේ තියල බැරල් ඇද්දම කොහෙද බන් සනීප?


නැන්දයි මාමයි දෙන්නම මාව කන්න බලන් ඉදී දැන්.


හපොයි යකෝ..
ඒ වගේද ආතල් එකේ නැන්දාවත් කර උඩ තියං යද්දිසනීපෙ![]()
![]()




තනියම ගිහින් තියෙන්නෙ නම් හොඳකට වෙන්න බෑ![]()
ක්ලයන්ට් කෙනෙක්ගේ සීන් එකකට & මල ගෙදරක ගියා......හරිදු අල්ලනවලු කට්ටකුමන්ජල් හැමදාම උදේටඑක එක්කෙනාගෙ පුරුදු තමා ඉතින් අපිට මුකුත් කියන්න බෑ.තමන් විස්වාස කරන දේනෙ
ඔය කඩවල අයත් කරන්නෙ
![]()




හපොයි යකෝ..
ඒ වගේද ආතල් එකේ නැන්දාවත් කර උඩ තියං යද්දිසනීපෙ![]()
![]()
හෆොයි ඔව්.... ඩබල් දාලා යනකොට නම් දුර ගමන්.... හොද ගණන්..... ඈයි කරේ නේ යන්නේ..... 
හරිඳුව ගාව තියෙන්නෙ GN එකක් නේද
අපි නම් ගෙදර තියල දුම් අල්ලන්නෑ.. දවස ගානෙ පදිනවා.

මේකෙන්ම දවස ගානෙ වැඩියෙන්ම පදින්නෙ මායි බඩයි තමා..එහෙනම් එදා කිව්වෙ කට්ටකුමන්ජල් අල්ලනව කියලඕකගෙ පිස්සු බන්..අපි නම් ගෙදර තියල දුම් අල්ලන්නෑ.. දවස ගානෙ පදිනවා.
මං පදින ගාන මේකෙ ඉන්න කුකුල්ලු දන්නවා.. දවසට 100 හෝ ඊට වැඩි පදිනවා කොහොමත්.
මේකෙන්ම දවස ගානෙ වැඩියෙන්ම පදින්නෙ මායි බඩයි තමා..

ඕකගෙ පිස්සු බන්..අපි නම් ගෙදර තියල දුම් අල්ලන්නෑ.. දවස ගානෙ පදිනවා.
මං පදින ගාන මේකෙ ඉන්න කුකුල්ලු දන්නවා.. දවසට 100 හෝ ඊට වැඩි පදිනවා කොහොමත්.මේකෙන්ම දවස ගානෙ වැඩියෙන්ම පදින්නෙ මායි බඩයි තමා..


එහෙනම් එදා කිව්වෙ කට්ටකුමන්ජල් අල්ලනව කියල![]()


එහෙනම් එදා කිව්වෙ කට්ටකුමන්ජල් අල්ලනව කියල![]()

කට්ටකුමන්ජල් නෙමේ හැමෝම දන්නව උඹ කුට්ටමට දුම් අල්ලනව කියල...![]()





ඒක තමාහෆොයි ඔව්.... ඩබල් දාලා යනකොට නම් දුර ගමන්.... හොද ගණන්..... ඈයි කරේ නේ යන්නේ.....
![]()



ඒක තමා![]()
![]()
ඇයි ආසා නැද්ද එහෙම යන්න දැං ?![]()



Kiyahallako machanla 2i 80ka uparima budget ekakata ganna puluwan bike ekak.. japan ekak habai.. Ax1 baluwa eka set wen ne machanla.. Jade 3k 4k baluwa ekakwath supiri thatthwe ne.. epa wela oi dannam.. mata kiyahallako hoda bike ekak ganna puluwan supiri pot ekak hari sure thiyanna puluwan bike ekak hari koheda ganna thiyenne kiyala.?


