ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපොයි යකෝ..
    ඒ වගේද ආතල් එකේ නැන්දාවත් කර උඩ තියං යද්දි
    4.gif
    සනීපෙ :love::love::P

    බයික් එකේ තියල බැරල් ඇද්දම කොහෙද බන් සනීප?:P:P

    නැන්දයි මාමයි දෙන්නම මාව කන්න බලන් ඉදී දැන්.
    :P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදු අල්ලනවලු කට්ටකුමන්ජල් හැමදාම උදේට :) එක එක්කෙනාගෙ පුරුදු තමා ඉතින් අපිට මුකුත් කියන්න බෑ.තමන් විස්වාස කරන දේනෙ :) ඔය කඩවල අයත් කරන්නෙ :)

    මං?:no::no:

    ගිය පාර මාස තුනක් විතර පැද්ද එක දිගට මෙලෝ සර්විස් එකක් නොදී...:dull:

    මං නම් චේන් ස්පොකට් සෙට් එකක් සහ ටයර් සැට් එකක්ම ඉවර වෙන්න පැදල තියෙන්නේ...:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි යකෝ..
    ඒ වගේද ආතල් එකේ නැන්දාවත් කර උඩ තියං යද්දි
    4.gif
    සනීපෙ :love::love::P

    :rofl: හෆොයි ඔව්.... ඩබල් දාලා යනකොට නම් දුර ගමන්.... හොද ගණන්..... ඈයි කරේ නේ යන්නේ..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුව ගාව තියෙන්නෙ GN එකක් නේද

    ඕකගෙ පිස්සු බන්..:frown: අපි නම් ගෙදර තියල දුම් අල්ලන්නෑ.. දවස ගානෙ පදිනවා.:)

    මං පදින ගාන මේකෙ ඉන්න කුකුල්ලු දන්නවා.. දවසට 100 හෝ ඊට වැඩි පදිනවා කොහොමත්. :love::love:මේකෙන්ම දවස ගානෙ වැඩියෙන්ම පදින්නෙ මායි බඩයි තමා..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකගෙ පිස්සු බන්..:frown: අපි නම් ගෙදර තියල දුම් අල්ලන්නෑ.. දවස ගානෙ පදිනවා.:)මං පදින ගාන මේකෙ ඉන්න කුකුල්ලු දන්නවා.. දවසට 100 හෝ ඊට වැඩි පදිනවා කොහොමත්. :love::love:මේකෙන්ම දවස ගානෙ වැඩියෙන්ම පදින්නෙ මායි බඩයි තමා..
    එහෙනම් එදා කිව්වෙ කට්ටකුමන්ජල් අල්ලනව කියල :oo:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඕකගෙ පිස්සු බන්..:frown: අපි නම් ගෙදර තියල දුම් අල්ලන්නෑ.. දවස ගානෙ පදිනවා.:)

    මං පදින ගාන මේකෙ ඉන්න කුකුල්ලු දන්නවා.. දවසට 100 හෝ ඊට වැඩි පදිනවා කොහොමත්. :love::love:මේකෙන්ම දවස ගානෙ වැඩියෙන්ම පදින්නෙ මායි බඩයි තමා..

    :):)

    එහෙනම් එදා කිව්වෙ කට්ටකුමන්ජල් අල්ලනව කියල :oo:

    :rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් එදා කිව්වෙ කට්ටකුමන්ජල් අල්ලනව කියල :oo:

    කට්ටකුමන්ජල් නෙමේ හැමෝම දන්නව උඹ කුට්ටමට දුම් අල්ලනව කියල...:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක තමා :P:P :rofl:
    ඇයි ආසා නැද්ද එහෙම යන්න දැං ? :dull::baffled:

    මං කලිනුත් කිව්වේ බන් පල්සරෙන් බැරල් අදින්න අමාරුයි.:dull:

    බූම් එකක් තියන ලොරියක්වත් ඕනේ.:rolleyes::P
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    Kiyahallako machanla 2i 80ka uparima budget ekakata ganna puluwan bike ekak.. japan ekak habai.. Ax1 baluwa eka set wen ne machanla.. Jade 3k 4k baluwa ekakwath supiri thatthwe ne.. epa wela oi dannam.. mata kiyahallako hoda bike ekak ganna puluwan supiri pot ekak hari sure thiyanna puluwan bike ekak hari koheda ganna thiyenne kiyala.?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,393
    113
    Auckland
    Kiyahallako machanla 2i 80ka uparima budget ekakata ganna puluwan bike ekak.. japan ekak habai.. Ax1 baluwa eka set wen ne machanla.. Jade 3k 4k baluwa ekakwath supiri thatthwe ne.. epa wela oi dannam.. mata kiyahallako hoda bike ekak ganna puluwan supiri pot ekak hari sure thiyanna puluwan bike ekak hari koheda ganna thiyenne kiyala.?

    kohoma hari 3k hoya ganna balapan :):)

    try karala yamaha serow 250 or tricker ekak ganna balapan :)
     
    Status
    Not open for further replies.