උබේ මාසික පඩිය කියද? වාහනයක් තියෙනවද? කසාද බැදලද? මාසෙකට යන වියදම කියාද
හොද නායකයෙක් කුඩු ගෙන්න උදව් දෙනවද? නිමල් ලංසාගේ ගෙදරට ගියේ ඇයි පොල් ගාන්නද? ලංකාවේ උද්දමයන වැඩි ඇයි හොද නායකෙයක් නිසාද? යුද්දේ 60% අපි දුන්නා කියමුකෝ මොනාද 60% කරේ කියලා කියන්නකෝ? ගසාකාපු එකද? එතකොට ඔයා කියනවා ෆොන්සේකා දේශපාලන දැනුමක් නැහැ කියලා මහින්දට තියෙනවද 100% ?
ඉතින් මහින්ද යුද්දේ දින්නා නම් මොකටද කරුණා රටේ නායකයා නේ. යුද්දේ 60% කරපු කෙනාට බැරිද නැගෙනහිර කොන්ට්‍රෝල් කරන්නපොන්නයෙක්ද? කරුණා මොකටද යුධ වීරයාට
ඔව් පාතාලේ නැති කරා කියලා කිව්වා නේ. ඒ වෙනුවට සුදු වැන් සංස්කෘතිය ගෙනාවේ. මහින්ද කියන පාදඩයට විරද්ධ වෙන අයව මරලා දාන්න. කොළඹ කොහෙද හදලා තියෙන්නේ? මුඩුක්කු එහෙමමයි. කටුනායක හයිවේ එකෙන් යනකොට බලපන් මුඩුක්කු ටික වැහෙන්න බෝඩ් ගහලා. එකද කොළඹ හැදුවා කියන්නේ. තාමත් කොළඹ වැස්සොත් පිරෙනවා.හයිවේ හැදුවා ලෙන් දෙකක් හදන්න බිලියන ගානක්. එතකොට වෙන රටක ලෙන් 4ක් හදන්න යන්නෙත් බිලියනයක්
විශේෂ අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න ඇති නේද..තාර වෙනුවට මැණික් වගේ
මහින්ද කොහෙද තනි මිනිහෙක් වෙන්නේ ගෝඨාභය බැසිල් නාමල් යෝෂිත රෝහිත චමල් සශේන්ද්‍ර සහ මහින්දගේ පඩත්තල ගැනී ඉන්නකොට. රටේ ඉහල සිට නෙම පහල නම් කොහොමත් වංචා නැහැඒවාට කොහෙද වංචා කියන්නේ මනුස්සයෙක්ගේ බඩ ගින්නට කොමිස් ගන්න එකද? එතකොට ඉහල ඉන්න පඩත්තල හොරු කොටි ප්රෝකොටි ගණන් හොරකම් කරන්නේ. පොඩි මිනිහෙක් රුපියල් 1000,5000 ගත්තොත් වැරදි.
![]()
සිරිපාල නෙමේ ඕකා හොනස්ට් කිලර්





සුනිමල් ඔයා......??

