Mahinda Rajapaksha

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113
    උබේ මාසික පඩිය කියද? වාහනයක් තියෙනවද? කසාද බැදලද? මාසෙකට යන වියදම කියාද



    හොද නායකයෙක් කුඩු ගෙන්න උදව් දෙනවද? නිමල් ලංසාගේ ගෙදරට ගියේ ඇයි පොල් ගාන්නද? ලංකාවේ උද්දමයන වැඩි ඇයි හොද නායකෙයක් නිසාද? යුද්දේ 60% අපි දුන්නා කියමුකෝ මොනාද 60% කරේ කියලා කියන්නකෝ? ගසාකාපු එකද? එතකොට ඔයා කියනවා ෆොන්සේකා දේශපාලන දැනුමක් නැහැ කියලා මහින්දට තියෙනවද 100% ?




    ඉතින් මහින්ද යුද්දේ දින්නා නම් මොකටද කරුණා රටේ නායකයා නේ. යුද්දේ 60% කරපු කෙනාට බැරිද නැගෙනහිර කොන්ට්‍රෝල් කරන්න :lol::lol: පොන්නයෙක්ද? කරුණා මොකටද යුධ වීරයාට :rofl::rofl:



    ඔව් පාතාලේ නැති කරා කියලා කිව්වා නේ. ඒ වෙනුවට සුදු වැන් සංස්කෘතිය ගෙනාවේ. මහින්ද කියන පාදඩයට විරද්ධ වෙන අයව මරලා දාන්න. කොළඹ කොහෙද හදලා තියෙන්නේ? මුඩුක්කු එහෙමමයි. කටුනායක හයිවේ එකෙන් යනකොට බලපන් මුඩුක්කු ටික වැහෙන්න බෝඩ් ගහලා. එකද කොළඹ හැදුවා කියන්නේ. තාමත් කොළඹ වැස්සොත් පිරෙනවා.:lol::lol: හයිවේ හැදුවා ලෙන් දෙකක් හදන්න බිලියන ගානක්. එතකොට වෙන රටක ලෙන් 4ක් හදන්න යන්නෙත් බිලියනයක් :rofl::rofl: විශේෂ අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න ඇති නේද..තාර වෙනුවට මැණික් වගේ :lol::lol:



    මහින්ද කොහෙද තනි මිනිහෙක් වෙන්නේ ගෝඨාභය බැසිල් නාමල් යෝෂිත රෝහිත චමල් සශේන්ද්‍ර සහ මහින්දගේ පඩත්තල ගැනී ඉන්නකොට. රටේ ඉහල සිට නෙම පහල නම් කොහොමත් වංචා නැහැ :lol::lol: ඒවාට කොහෙද වංචා කියන්නේ මනුස්සයෙක්ගේ බඩ ගින්නට කොමිස් ගන්න එකද? එතකොට ඉහල ඉන්න පඩත්තල හොරු කොටි ප්රෝකොටි ගණන් හොරකම් කරන්නේ. පොඩි මිනිහෙක් රුපියල් 1000,5000 ගත්තොත් වැරදි. :lol::lol::lol:


    සිරිපාල නෙමේ ඕකා හොනස්ට් කිලර්:rofl:
     

    aruna47

    Well-known member
  • සිරිපාල නෙමේ ඕකා හොනස්ට් කිලර්:rofl:

    මම කිව්වේ අනේ හුකහන් සිරිපාල කියලා.. නිකන්

    හොනස්ට් කියන්නේ මොන පොන්නයෙක්ද බන්. අපි ගණන් ගන්නෙත් නැහැ පන්නල කුඩ්ඩ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    මහින්ද වැරදි නම්, හැම එකම මිනිහගේ ඔඩොක්කුවේ ඉන්නේ ඇයි...

    මේ රටේ දේශපාලනේ කරන පක්ෂ විපක්ෂ හැම එකාම තමන්ගේ වාසිය විතරයි බලන්නේ.... මිනිස්සුත් එහෙමයි...

    නැත්නම් ඇයි හැමෝටම මහින්දට විරුද්ද වෙන්න බැරි... මේක ලංකාව... හැම එකගේම තියෙන්නේ නැව් talks තමා..
    :yes::yes:කට්ටක් විසි කලාම නැව් ටෝක් හඳේ:lol:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මහින්ද මාමා

    යකුනේ අපේ රටේ අගමැතියා ලංකාවට කුඩු container ගණන් ගෙනත් අහුවුනා. උ 2009 ඉදන් මේ විදිහට කුඩු ගෙන්වා කියමු කෝ. උ දැන් ලංකාවට කුඩු ටොන් කියක් ගෙන්න ඇතිද? කුඩු ton 1000000000 ක්. උබ හිතන්නේ උබේ මහින්ද මාමා මේවා දන්නේ නැ උ බබා කියලද ?
    උ බබා නෙමේ යකෝ උ අලි බබා.
    උගේ පුතාල ගේ එක දවසක වියදම ගණන් හදල බලපන්, උන් එක තත්පරේකට රුපියල් 1000ක් විතර වියදම් කරනවා ඇති, උන්ට කෝටි 25, 30 දීලා වාහන ගන්න සල්ලි කොහෙන්ද ? මෙහෙම හොරකන් කරන නායකයෙක් කොහෙද යකෝ ඉන්නෙ.
    අඩුම ගානේ somaliyawe අගමැති වත් මෙහෙම හොරකන් කරන් නැතුව ඇති.. :angry::angry::angry:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,401
    22,052
    113
    Gotland
    අනේ නිකන් පලයන් බං යන්න
    හැම කරියාම අපිට කෙලලා උන්ගේ ගොඩ වැඩි කරගන්නව
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,401
    22,052
    113
    Gotland
    යකුනේ අපේ රටේ අගමැතියා ලංකාවට කුඩු container ගණන් ගෙනත් අහුවුනා. උ 2009 ඉදන් මේ විදිහට කුඩු ගෙන්වා කියමු කෝ. උ දැන් ලංකාවට කුඩු ටොන් කියක් ගෙන්න ඇතිද? කුඩු ton 1000000000 ක්. උබ හිතන්නේ උබේ මහින්ද මාමා මේවා දන්නේ නැ උ බබා කියලද ?
    උ බබා නෙමේ යකෝ උ අලි බබා.
    උගේ පුතාල ගේ එක දවසක වියදම ගණන් හදල බලපන්, උන් එක තත්පරේකට රුපියල් 1000ක් විතර වියදම් කරනවා ඇති, උන්ට කෝටි 25, 30 දීලා වාහන ගන්න සල්ලි කොහෙන්ද ? මෙහෙම හොරකන් කරන නායකයෙක් කොහෙද යකෝ ඉන්නෙ.
    අඩුම ගානේ somaliyawe අගමැති වත් මෙහෙම හොරකන් කරන් නැතුව ඇති.. :angry::angry::angry:

    මේ ෆකේ ආණ්ඩුවේ තරම් හොරු ලොවෙත් නෑ
    දේශප්‍රේමය සිංහලුන්ගේ පුකේ ගහල මුන් ගසා කන්නේ
    දැන් අලුත්ම නාටකය සොන්නවංශ
    එයා බබා නේ
     
    Last edited:

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    මහින්ද සහ ගොට ගැන හරියටම දැන ගන්න ඹ්න නම් හමුදාවෙ යුද්ධය දවස් වල යුද්දෙ කරපු තමන්ගෙ ලගින්ම හිතවත් හමුදා සෙබලෙක්ගෙන් අහන්න.දැං මොනවද කරන්නෙ දැනගන්න ඹ්නනම් කොමාන්ඩෝ කෙනෙක්ගෙන් අහල බලන්න
     

    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    අපේ ජනාධිපති තුමාට අපහාස කරන්නේ මිනිස්සුන්ට තියන පැහැදිලි ඉරිසියාවටයි
     

    awanjith

    Banned
    May 22, 2014
    12
    15
    0
    අනේ නිකන් පලයන් බං යන්න
    හැම කරියාම අපිට කෙලලා උන්ගේ ගොඩ වැඩි කරගන්නව

    අනේ පරයෝ තෝ දන්නා දේශපාලනේ. හරි තොට මහින්ද කෙලින්න තෝ ලොක්කෙක්ද පරයෝ .
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබටත් මහින්දයා උගේ මැජික් පොල්ල පෙන්නලා වගේ..:lol::lol:ඉස්සර ඌට උගේ අම්ම අප්ප මතක් කර කර නේ බැන්නේ:rofl:

    රට කෑමට පුක දෙමි :dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ පරයෝ තෝ දන්නා දේශපාලනේ. හරි තොට මහින්ද කෙලින්න තෝ ලොක්කෙක්ද පරයෝ .

    ඔන්න ඔහේ ඕන එකෙක්ට ඕන දෙයක් කියන්න කියපන් බන්.....අපේ ලොක්කට අපි පුක දෙමු :dull:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    යුධ්දේ ඉවර කරේ අපේ විරෝධාර රනවිරුවෝ. එයාලගේ අම්මල තත්තලා නංගිලා මල්ලීලා බිරින්දෑවරු දරුවෝ ගැනවත් නොහිත අපිට රටක් ඉතුරු කරන්න එ උතුම් මිනිස්සු කැප උනා. ජීවිත රට වෙනුවෙන් පිදුවා. අන්න ඒ හින්දයි අද ඔය ලොකු ලොකු දේශපාලුවන්ට අපි රට බේරගත්තේ කිය කිය උඩුබුරන්න පුලුවන් උනේ!!
    සහතික ඇත්ත, ඒවගේම රටේ ජනතාවගේ කැපවීමත් එක්කලුතුයි, මෙය සියලු පාර්ශවය එකට සිට දිනාගත් ජයග්‍රහණයක්,නැතුව එක් පුද්ගලයකුගේ ජයග්‍රහණයක් නොවේ.ජනාදිපති තුමත් දේශපාලන තීරණයක් ගත්ත එකත් අගයකලුතුය.එම තීරණය ගැනීමට රටේ බහුතරයගේ දැඩි බලපෑමත් හේතුවුණා,ජනතාවගේ ඉවසීම ඉක්මවා සිටියේ.ඊට අසන්න හේතුව කබතිගොල්ලව බස් බෝම්බය. මවිල්අරු සොරොව්ව වැසීම හේතුවක් වුණා.
     

    waligamaya

    Well-known member
  • යුද්දේ දිනපු එකේ ගෞරවයෙන් 80% ක්ම යන්නේ මහින්දට තමයි මචන්. මහින්ද නොහිටින්න මේ රටේ තාමත් යුද්දේ තියෙනවා. රට බේරා ගත නායකයා ඔහුයි. පස්සේ අපේ එවුන්ම තමයි මහා රජාණෙනි ගාලා ඌව ඒකාදිපතියෙක් කලේ. දැන් ඉතින් ඒකාදිපති වියරුවෙන් ඉන්නේ. ඒ නිසා රට බල්ලට දාල සල්ලි හොයන්න හදන්නේ. ඒකයි මේ රටට කෙලවිලා ගියේ. යුද්දෙත් දිනලා රටත් හොඳින් පාලනය කළා නම් මල් තියල වඳින්න වටින උතුම් නායකයෙක් වෙන්න තිබ්බ බන්. :(
    :yes::yes:
    අපි මහින්දට චන්දය දුන්නේ ඊලම් ප්‍රශ්නය ඉවර කරන්න්, මහින්ද එක යුදමය අතින් ඉවර කලා. එහෙම එහෙම කලා කියලා මහින්දට රටම අයිතිනැ, අනිත් නයක්යො එක කලේ නැතිනිසාතමයි ගෙදරගියේ, එහෙම උනකියලා මහින්දට ඔන ඔන දෙවල් කරන්න දෙන්න බැ, මහින්දත් ල0කවෙ තව එක පුරවැසියෙක් විතරයි.
     

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    ඔහෙලා ඔය කියන ඔය විරොදර රනවිරුවන්ට පුලුවන් වෙන්න තිබුනානේ 2005 ට ඉස්සර වේලා ඔය යුද්දේ ඉවර කරන්න ඈයි එහෙනම් ඒක ඉවර කරේ නෑත්තේ
     
    Last edited:

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    ලොල් මේ වගේ ත්‍රෙඩ් වලදී තමා මහින්දගේ කටු කන සෙට් එක එළියට එන්නේ..මහින්දට මොනා හරි කිව්වහම පොන්නයෝ වගේ නම නොදා කුණුහරුප දාලා -rep දීල යන්නේ මේ සෙට් එක තමා..හොදට මතක තියාගනිල්ලා username ටික....:lol::lol::lol:




    :lol::lol::lol::lol::lol::lol: wasiyak athi un ne ka gahanna anika oya galla set thami wadipura uda paninna mewata:rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔහෙලා ඔය කියන ඔය විරොදර රනවිරුවන්ට පුලුවන් වෙන්න තිබුනානේ 2005 ට ඉස්සර වේලා ඔය යුද්දේ ඉවර කරන්න ඈයි එහෙනම් ඒක ඉවර කරේ නෑත්තේ
    කතාව ඇත්ත සහොදරයා.. ඒත් බලපන්, ප්‍රබාකරන් මැරිලා අවුරුදු 5ක් වෙනවා. තාමත් මහින්ද මොන තුත්තුකුඩියේ ගියත් කතාව පටන් ගන්නේ 30 වසරක යුද්දය නිමා කර........ කියලා.. හැමදාම මේ බෙර පදේ වලන්ගු නැ මෙයා. යුද්දේ රටට තිබුන එක පිලිකාවක් විතරයි.. ඒ නිසා අනික් ප්‍රශ්න, ප්‍රශ්න නෙමෙයි කියලා මග හරින්න බැ..
     

    awanjith

    Banned
    May 22, 2014
    12
    15
    0
    හරි ඔය පඩස්තරයෝ ටික ප්‍රසිද්ධ විවාදයකට ලෑස්ති ද. skype වලින් කරමු.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මහින්දට බනින්නෙ අපහාස කරන්නෙ මොකක් හරි සීන් එකකින් බඩේ පාර වැදුන උන් ටික විතරයි. ඒ ඇරුනම මහින්ද හොඳ නායකයෙක්! යුද්ධෙ ඉවරවුන එකෙන් සීයට 60 යන්නෙ මහින්දට. ෆොන්සේකාව අල්ලන් නැටුවට ෆොන්සේකව හමුදාපති කලෙත් මහින්දගෙ ආන්ඩුවම තමයි. ෆොන්සේකා යුද්ධ කරන්න දක්ෂ වුනාට දේශපාලන දැනීම 0යි. ඒ අතින් මහින්ද සෑහෙන්න ඉදිරියෙන් ඉන්නව. නැත්නම් කරුනා වගේ උන්ව පාවිච්චි කරල නැගෙනහිර මුස්ලිම් උන්ටික කොන්ට්‍රෝල් කරන්න පුලුවන් වෙන්නෙ නැහැ. අනික මහින්දගෙ ආන්ඩුව පාතාලෙ නැත්තටම නැති කරල ඔඩොක්කු කුක්කො සෙත්තපෝච්චි කල. කොළඹ හැදුව. රටට හොඳ දේවල් ඕන තරම් කරල තියෙනව. සමහර දේවල් වැරදිලත් තියෙනව. ඒක නිසා මහින්දට අපහාස කරන්න තරම් හේතුවක් නැහැ.

    මහින්ද තනි මිනිහෙක්! මුලු රටේ සේරම ඉහල සිට පහලට හොරකම වන්චාව දුෂනය වෙනකොට මහින්දට විතරක් තනියම ඒ සේරම නවත්තන්න බැහැ.:no:

    ane uba wage rata harakek :lol::lol::lol: yudde iwara una eken 60%k mahinda nam rate sidda wena aparada dushana wancha walinuth 60%k deepiya thoge mahindata :P:P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    ane uba wage rata harakek :lol::lol::lol: yudde iwara una eken 60%k mahinda nam rate sidda wena aparada dushana wancha walinuth 60%k deepiya thoge mahindata :P:P
    එහෙනම් රටේ වන්චා දූෂන නවත්තන්න මොකද කරන්න ඕන. උඹම කියපන්:P