kohoma hari 3k hoya ganna balapan
try karala yamaha serow 250 or tricker ekak ganna balapan![]()
ewage yankota agapatha ridenawane ban..



uba mona bike eka paddath 1st week ath ehema poddak ridenawa muscles hariyata hadila naththan.. 

anika pattama control
ඕකගෙ පිස්සු බන්..අපි නම් ගෙදර තියල දුම් අල්ලන්නෑ.. දවස ගානෙ පදිනවා.
මං පදින ගාන මේකෙ ඉන්න කුකුල්ලු දන්නවා.. දවසට 100 හෝ ඊට වැඩි පදිනවා කොහොමත්.මේකෙන්ම දවස ගානෙ වැඩියෙන්ම පදින්නෙ මායි බඩයි තමා..

sathiyata 2 times kuliyapiti adala aenawa..kohomath mama sathiyakata 500km wage yanawa 
service naha only engine oil change..cable tika hirai wage danunahama oil karanawa aechchara thamai..
hero walata nan mewa ahuwahama saahenna ridei..mokada hamadaama thottle body bcharge aehema clean karanawa ne 

බඩා කොහෙද අද කඩේ වහල රිංගුවේ...![]()
උදේ එන්න හදනකොට ටෙලිකොම් කාරයෝ ටික පාත් උනා...... ඈයි වදේ ගෙදර නෙට් පට්ට ස්ලෝ...... මම ආපු උන්ට කිව්වා.... මේක හදලා දෙන්නේ නැත්නම්, අද හෙටම ඩයලොග් 4G ගන්නවා කියලා...... හෆ්ෆේ..... උන් බය උනා....
සති දෙකක් ඉවසන්නලු..... අලුත් මොකක්ද එකක් දානවා කිව්වා......
ලබන මාසෙත් බලලා තීරණයක් ගන්නවා ටෙලිකොම් එක අයින් කරලා දාන්න...... 
උදේ එන්න හදනකොට ටෙලිකොම් කාරයෝ ටික පාත් උනා...... ඈයි වදේ ගෙදර නෙට් පට්ට ස්ලෝ...... මම ආපු උන්ට කිව්වා.... මේක හදලා දෙන්නේ නැත්නම්, අද හෙටම ඩයලොග් 4G ගන්නවා කියලා...... හෆ්ෆේ..... උන් බය උනා....
සති දෙකක් ඉවසන්නලු..... අලුත් මොකක්ද එකක් දානවා කිව්වා......
ලබන මාසෙත් බලලා තීරණයක් ගන්නවා ටෙලිකොම් එක අයින් කරලා දාන්න......
![]()



මම ගත්තෙ Unregisterd විස්වස කරහන් තාම factory settings
ගිය පාර කටුකුරුන්ද Open Event එකත් පැද්ද මම
උඹ රේස් එක බලන්න ආව නම් මාව මතකත් ඇති
![]()
දුර යනව නම් අනිව මගෙ එක අනිව 28 කරනව, (180ට ගිහින් නෙවේ. අනික සමහර එවුන් වගෙ ඇක්සලරේට් කර කර වැඩ දාන්නෙත් නෑ)
ලඟ යනව නම් 25 වගේ තමයි. කොහොමත් අරව්න්ඩ් 24-28 වැඩ

.ඇත ගහන්න බය ලෙඩ කුණක් සෙට් වෙයිද කියලයි..උබේ විදියට පෙට්රෝල් කරනවා නම් මරු බං...ජන්තු අයියා;16706107 said:Ikman.lk එකේ මේ බයික් එක විකුනන්න දාලා තියෙනවද මේ දවස් වල මචන්...මගෙත් හීනයක් තමයි ඕකක් ගන්න එක...ඇත ගහන්න බය ලෙඩ කුණක් සෙට් වෙයිද කියලයි..උබේ විදියට පෙට්රෝල් කරනවා නම් මරු බං...

ජන්තු අයියේ වෙලාවට මතක්වුනේ..
ඔරිජිනල් කිට් තියන කන්ඩිෂන් හොඳට තියානව කියල හිතෙන බඩ්ඩක් තියනවා ගොඩගමට කිට්ටුව හයිලෙවල් පාරේ..
විකුණනව කියල මොකුත් ගහල එහෙම නෑ ඒ හරියෙ ෂොප් එකක් කරන කෙනෙක්ගෙ මං හිතන්නේ.. හැබැයි බැලූ බැල්මට නම් සුපිරියට තියනව. මං අදත් බලාගෙන ආවේ..![]()
..මේ අව්රුද්ද ඉවර වෙනකල් පල්සරේ පැදගෙන ඉදලා 2015 CBR එකක් ගන්න බැලුවේ...හිතට මුල් තැන දිලත් බෑ නේ..මොලේ කියන දේත් අහන්න ඕනේ..ලක්ෂ 4 ට වඩා යනවා දැන් ලියාපදිංචි නොකළ එකක් ගන්න ගියාම.. ජන්තු අයියා;16706656 said:මම ඊයේ යාලුවෙක්ට වෝල්ටි එකක් බලන්න ගියා බත්තරමුල්ල පැත්තේ තැනකට..පොල්ලෙන් ගැහුවා වගේ මෙන්න යකෝ එතන CBR 250 තුනක්ම තියෙනවා..ඉක්මන් එකෙත් ඇඩ් දාන බුවෙක්..අරු වෝල්ටි බලන අතරේ මම CBR බැලුවා....මේ අව්රුද්ද ඉවර වෙනකල් පල්සරේ පැදගෙන ඉදලා 2015 CBR එකක් ගන්න බැලුවේ...හිතට මුල් තැන දිලත් බෑ නේ..මොලේ කියන දේත් අහන්න ඕනේ..ලක්ෂ 4 ට වඩා යනවා දැන් ලියාපදිංචි නොකළ එකක් ගන්න ගියාම..




aha I know the guy you talking about
miniha gawa hot hot gull 2k and red modified ekak thiyanawa
anna ganin puluwan nam owwa aluthenma genapu bikes
ganan ahuwada ?
Golden Bikes .දමිත් කියලා නමකින් තියෙන්නේ ඇඩ් වල..රෙජිස්ටර් නොකරපු ගල්ආම් එකයි ෆයර්බ්ලෙඩ් එකයි..තව රතු පාට X නම්බර් එකක් තිබ්බා..ඒක 388 ක්...අනිත්වා 420 ක් කිව්වා බං..රෙජිස්ටර් කරලම දෙනවා කිව්වා....සුපිරියටම තියෙනවා පෙනුම නම්...ආසාවේ බෑ...
ජන්තු අයියා;16706699 said:Golden Bikes .දමිත් කියලා නමකින් තියෙන්නේ ඇඩ් වල..රෙජිස්ටර් නොකරපු ගල්ආම් එකයි ෆයර්බ්ලෙඩ් එකයි..තව රතු පාට X නම්බර් එකක් තිබ්බා..ඒක 388 ක්...අනිත්වා 420 ක් කිව්වා බං..රෙජිස්ටර් කරලම දෙනවා කිව්වා....සුපිරියටම තියෙනවා පෙනුම නම්...ආසාවේ බෑ...
මේ තියෙන්නේ රතු එක
http://ikman.lk/en/honda-cbr-gullarum-2009-for-sale-colombo-2

oka thama bung 


Shamil Max :- 135 නම් පැදලා නෑ..... 150 නම් මට නම් හොදටම හොදයි.... කොළඹ තෙල් 40Km/l+ සහ දුර යනවා නම් 50Km/l+ කරනවා..... කළු පාට එකක් ගනින්..... රත්තරං මාමා රතු පාට එක ෆේඩ් වෙන කතාවක් කිව්වා.....![]()

එල එල CBR එකක් අරන් බඩාට දෙමු වංගුවක් දෙකක් නවන්න.![]()


oka thama bung
![]()
එල එල CBR එකක් අරන් බඩාට දෙමු වංගුවක් දෙකක් නවන්න.![]()
