ඌ එක්ක අවුල්කටම නෙමෙ
ගම්පහින් ගත්තහම අම්මට ලේසිනෙ
අවුලක් උනත් මං නැති උනත් අම්මට ගිහින් වැඩේ කරගන්න පුලුවන්නෙ
නැත්නම් හදාගන්නත් මට ලබ්බගෙන් කුණු කතා අහන්න වේවි
ඌ තරම වොරන්ටි නෑ ගම්පහ කඩේ
ගාණත් මාකට් එකෙ ගානම වේවි
අම්මගෙ පහසුව බලලා ගන්නෙ
හොඳටම රිදිලා තප්පුලයි මේකට නම්






..හාර්ඩ් එක කෙල උනාදෙන් ඩේටා ටික ? 



