අඩේ කුකුලෝ අද හවස නාරාහේන්පිට හන්දියේ කලර් ලයිට් ඔන් උන ගමන් මට පස්සෙන් හිටපු බයික් එකක් මාව ඉස්සර කරන් ගියා.අර හන්ක්,CBZ වල වගේම සවුන්ඩ් එකක් ආපු නිසා මම හිතුවේ එකක් කියලා
යකෝ බැලින්නම් ST එකක් BAD නම්බරයක්.මට හිල්ලුනා යකෝ ඇයි මගේ බයික් එකේත් ඔහොම නැත්තේ කියලා.අර අවුල එන්න කලින් hank වල වගේ තමයි බන් සද්දේ මාර ආසයි එකට
අඩෝ මම තවමත් පිළිගන්නේ නෑ මගේ බයික් එක ෆේල් කියලා.මොකද මගේ එකේ විතරමයි තාම මෙහෙම චොර සද්දයක් එන්නේ
අනේ මංදා...

මාත් ඕව ලඟින් යනකොට හොඳට සද්දෙ අහනවා.. සමහර ඒවනම් සද්දයි කියල හිතෙනවා සමහර ඒව එච්චර ගානක් නෑ. එන්ජිමට ටියුන් පාරක් දාගෙන පදින්න මංනම් කියන්නේ ලෙඩක් හරියට මතුවෙනකම්.








වදින තැන් වලට වදින්න ඈමතුවේ........ 

