ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ කුකුලෝ අද හවස නාරාහේන්පිට හන්දියේ කලර් ලයිට් ඔන් උන ගමන් මට පස්සෙන් හිටපු බයික් එකක් මාව ඉස්සර කරන් ගියා.අර හන්ක්,CBZ වල වගේම සවුන්ඩ් එකක් ආපු නිසා මම හිතුවේ එකක් කියලා
    යකෝ බැලින්නම් ST එකක් BAD නම්බරයක්.මට හිල්ලුනා යකෝ ඇයි මගේ බයික් එකේත් ඔහොම නැත්තේ කියලා.අර අවුල එන්න කලින් hank වල වගේ තමයි බන් සද්දේ මාර ආසයි එකට

    අඩෝ මම තවමත් පිළිගන්නේ නෑ මගේ බයික් එක ෆේල් කියලා.මොකද මගේ එකේ විතරමයි තාම මෙහෙම චොර සද්දයක් එන්නේ

    අනේ මංදා...:rolleyes:

    මාත් ඕව ලඟින් යනකොට හොඳට සද්දෙ අහනවා.. සමහර ඒවනම් සද්දයි කියල හිතෙනවා සමහර ඒව එච්චර ගානක් නෑ. එන්ජිමට ටියුන් පාරක් දාගෙන පදින්න මංනම් කියන්නේ ලෙඩක් හරියට මතුවෙනකම්. :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අනේ මංදා...:rolleyes:

    මාත් ඕව ලඟින් යනකොට හොඳට සද්දෙ අහනවා.. සමහර ඒවනම් සද්දයි කියල හිතෙනවා සමහර ඒව එච්චර ගානක් නෑ. එන්ජිමට ටියුන් පාරක් දාගෙන පදින්න මංනම් කියන්නේ ලෙඩක් හරියට මතුවෙනකම්. :dull:

    HID ගෙනාවම බලමු
    සර්විස් කාරයොන්ට කියලා වැඩක් නැ බන්.ක්ලච් හබ් එකේ අවුලෙන් එන සද්දෙට පෙට්‍රල් ඇරලා මදි කියපු උන් නේ ඉන්නේ :angry::angry::angry::growl::growl::growl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජන්තු අයියා;16706107 said:
    Ikman.lk එකේ මේ බයික් එක විකුනන්න දාලා තියෙනවද මේ දවස් වල මචන්...මගෙත් හීනයක් තමයි ඕකක් ගන්න එක..:love::love:.ඇත ගහන්න බය ලෙඩ කුණක් සෙට් වෙයිද කියලයි..උබේ විදියට පෙට්රෝල් කරනවා නම් මරු බං...

    නෑ බං මගේ එක නෙවෙයි. එකත් මගේ යාලුවෙක්ගෙ. දෙකේම එකම ස්ටිකර් සෙට් එක ගහල තියෙන්නෙ
    මම නම් කියන්නෙ තව ටිකක් සල්ලි එකතු කරල Unreg එකක්ම ගන්න. නැත්තන් හොඳට හොයල හදිස්සි නොවී Reg කරපු එකක් ගන්න. ගොඩක් ඒව චාටර් වෙච්ච අටවල බං තියෙන්නෙ. මොඩිෆයි කරපු එකක් ගන්නව නම් ඔරිජිනල් කිට් එකත් කොහොමහරි ඉල්ල ගන්න. Underseat කරපු ඒව ගන්නව නම් පොඩ්ඩක් හොඳට හොයල බලන්න. ගොඩක් ඒවගෙ Heat කචල් තියනව
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,392
    113
    Auckland
    අඩේ කුකුලෝ අද හවස නාරාහේන්පිට හන්දියේ කලර් ලයිට් ඔන් උන ගමන් මට පස්සෙන් හිටපු බයික් එකක් මාව ඉස්සර කරන් ගියා.අර හන්ක්,CBZ වල වගේම සවුන්ඩ් එකක් ආපු නිසා මම හිතුවේ එකක් කියලා
    යකෝ බැලින්නම් ST එකක් BAD නම්බරයක්.මට හිල්ලුනා යකෝ ඇයි මගේ බයික් එකේත් ඔහොම නැත්තේ කියලා.අර අවුල එන්න කලින් hank වල වගේ තමයි බන් සද්දේ මාර ආසයි එකට

    අඩෝ මම තවමත් පිළිගන්නේ නෑ මගේ බයික් එක ෆේල් කියලා.මොකද මගේ එකේ විතරමයි තාම මෙහෙම චොර සද්දයක් එන්නේ

    :dull::dull::dull:

    oka ganan ganne nathuwa padinna.. company eke ewun hari nam hadalawath denna onee ..maha jara saththu :no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පල්සර් ත්‍රෙඩ් එකේ සීරෝ ජුන්ඩා(Hero Honda) පොරවලුත් ඉන්නවා නේ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර් ත්‍රෙඩ් එකේ සීරෝ ජුන්ඩා(Hero Honda) පොරවලුත් ඉන්නවා නේ :dull:

    පල්සර් කුකුලන්ට වැඩිය ඉන්නෙ අනිත් කුකුලෝස්ලා..:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝනිං වේවා!!:)

    ජූජක බමුණා නෑ නේද පෙන්න...:rolleyes::P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :dull::dull::dull:

    oka ganan ganne nathuwa padinna.. company eke ewun hari nam hadalawath denna onee ..maha jara saththu :no:
    දැන් කොහොමත් වැඩිය හිතන්නේ නෑ ඔය සද්ද ගැන.ඒත් බන් අර වගේ එකක් දැක්කම නිකම්ම අප්සට් යනවා.
    අපෝ උන් ගැන කතා කරලා වැඩක් නෑ.විකුණා ගන්නකන් විතරයි ඔක්කොම
    පල්සර් ත්‍රෙඩ් එකේ සීරෝ ජුන්ඩා(Hero Honda) පොරවලුත් ඉන්නවා නේ :dull:

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි..... මල පයන්නක් උනා කියහන්කෝ.......

    මම දැන් බෙහෙත් එහෙම දාගෙන, ගෙදර ඉදලා කඩුවෙලට එනකම් ස්පීඩ් මීටර් එක වැඩ කරා..... කඩුවෙලදි විනාඩි දෙකක් විතර නතර කරන් හිටියා (එංජිම ස්ටාට් එකේ) ඊට පස්සේ ආවා..... මග එනකොට, හයිවේ එක හරියෙදි, මෙන්න බොලේ ස්පීඩ් මීටරේ වැඩ නෑ..... :no: RPM එක වැඩ...... අයිනකට කරලා නවත්තලා බලනකොට, බැටරි ඉන්ඩිකේටර් එකත් බ්ලින්ක් වෙනවා....... මම එංජින් ස්ටොප් කරලා නවත්තලා, බලන්නත් හදලා.... ආයේ බය හිතුනා ස්ටාර්ට් නොවුනොත් කික් එක ගහගන්නත් බෑ නිසා, ශොප් එකට ඈවිත්ම බලනවා කියලා හිතාගෙන ආවා...... මෙන්න ඒ ගමන ස්පීඩ් මීටර් එක වැඩ........ බැටරි ඉන්ඩිකේටර් එකත් නිවුනා..... මොකක්ද බොලේ මේ සිද්දිය.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    100% agreed :rofl:

    ganna eka kiya kiya inne na .. :yes::yes::yes:

    :yes: එක පාරක් නම්බර් එක දුන්නහම, ප්‍රශ්න තියෙන එකා කෝල් කරලා අහනවා මිසක්..... සමහරු.... තවම එක්කෝ හිතන් ඉන්නේ අර ගඩොල් බාග සෙල් ෆෝන් කාලේ ෆෝන් කෝල් රේට් තමා තියෙන්නේ කියලද කොහෙද..... :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,062
    113
    Gotland
    ආ කුකුළණි..... මල පයන්නක් උනා කියහන්කෝ.......

    මම දැන් බෙහෙත් එහෙම දාගෙන, ගෙදර ඉදලා කඩුවෙලට එනකම් ස්පීඩ් මීටර් එක වැඩ කරා..... කඩුවෙලදි විනාඩි දෙකක් විතර නතර කරන් හිටියා (එංජිම ස්ටාට් එකේ) ඊට පස්සේ ආවා..... මග එනකොට, හයිවේ එක හරියෙදි, මෙන්න බොලේ ස්පීඩ් මීටරේ වැඩ නෑ..... :no: RPM එක වැඩ...... අයිනකට කරලා නවත්තලා බලනකොට, බැටරි ඉන්ඩිකේටර් එකත් බ්ලින්ක් වෙනවා....... මම එංජින් ස්ටොප් කරලා නවත්තලා, බලන්නත් හදලා.... ආයේ බය හිතුනා ස්ටාර්ට් නොවුනොත් කික් එක ගහගන්නත් බෑ නිසා, ශොප් එකට ඈවිත්ම බලනවා කියලා හිතාගෙන ආවා...... මෙන්න ඒ ගමන ස්පීඩ් මීටර් එක වැඩ........ බැටරි ඉන්ඩිකේටර් එකත් නිවුනා..... මොකක්ද බොලේ මේ සිද්දිය.....?? :rolleyes:

    හෙඩ් ලයිට් දාගෙනද ආවේ ?
    මීටර් එකේ කනෙක්ටර් ලුස් කනෙක්ෂන් ඇති
    එහෙම උනාම බැටරි ලෝ ඉන්ඩිකේටර් එකත් පත්තු වෙන්න පුළුවන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,062
    113
    Gotland
    පල්සර් ත්‍රෙඩ් එකේ සීරෝ ජුන්ඩා(Hero Honda) පොරවලුත් ඉන්නවා නේ :dull:

    හෆොයි Zeroජුන්ඩ කුකුල ලිඳේ

    මේකේ පල්සර කුකුලන්ට වඩා ඉන්නේ වෙනත් කුකුල්ලු. ජපන් කුකුල්ලු, හීරෝ හොන්ඩ කුකුල්ලු එහෙම. බයික් නැති උනුත් ඇති.
     
    Status
    Not open for further replies.