හෙඩ් ලයිට් දාගෙනද ආවේ ?
මීටර් එකේ කනෙක්ටර් ලුස් කනෙක්ෂන් ඇති
එහෙම උනාම බැටරි ලෝ ඉන්ඩිකේටර් එකත් පත්තු වෙන්න පුළුවන්
නෑ බං හෙඩ් ලයිට් දාගෙන ආවේ නෑ.......
ඉතින් මම බ්රේක් කරලා නවත්තලා, ආයේ මුකුත්ම නොකර ඈදලා ආවහම ඉබේටම බඩු වැඩ නේ......

හෙඩ් ලයිට් දාගෙනද ආවේ ?
මීටර් එකේ කනෙක්ටර් ලුස් කනෙක්ෂන් ඇති
එහෙම උනාම බැටරි ලෝ ඉන්ඩිකේටර් එකත් පත්තු වෙන්න පුළුවන්
නෑ බං හෙඩ් ලයිට් දාගෙන ආවේ නෑ.......

නෑ බං හෙඩ් ලයිට් දාගෙන ආවේ නෑ.......
![]()
ඉතින් මම බ්රේක් කරලා නවත්තලා, ආයේ මුකුත්ම නොකර ඈදලා ආවහම ඉබේටම බඩු වැඩ නේ......![]()



නෑ බං හෙඩ් ලයිට් දාගෙන ආවේ නෑ.......
![]()
ඉතින් මම බ්රේක් කරලා නවත්තලා, ආයේ මුකුත්ම නොකර ඈදලා ආවහම ඉබේටම බඩු වැඩ නේ......![]()
බූත දෝශයක් වෙන්න ඇති. තොවිලයක් නටන්න.. වැඩේ හරි යයි![]()

හැමදාම දුං අල්ලන්නේ නෑ නේ අපේ බයික්.... 
ලුස් කනෙක්ෂන් එකක් වෙන්න ඕනා ඇත්තේ. ආයෙත් ආවොත් සර්විස් පාරක් දැම්ම නම් හරි.
බලන්න ඕනා ආයේ ආවොත්..... මට බය ඔය කේස් එක නිසා කික් එක ගහන සීන් එකක් සෙට් උනොත්, සොරි ම තමා...... 
මුල්ම දවසේ නම් අමාරුයි.... පස්සේ නම් ගානක් නෑ...... අමාරුව තියෙන්නේ *කට තමා....... මම නම් ඉතින් අදින්නේ පොලොන්නරු.... ඩබල් දාලා......
[/
හි හි . එල එල. **නම් මොන කරන්නද ?කොට්ටයක් හරි ගෙනියන්න තමා වෙන්නේ![]()
bike එකේ අවුලක් නැත්තම් එච්චරයි![]()
hero+honda ගැන තව කතා දෙක තුනක් තියනවා දානවද නැද්ද කියල කල්පනා කරේ

hero+honda වල ටිකක් හයියෙන් ගිහින් බ්රේක් ගැහුවොත් ඇ* දෙක පෙට්රෝල් ටැංකියේ![]()
ඉතින් ඕව පදින උන් කොහොමත් නිකන්ම සීරෝ ජුන්ඩා වෙනවා

බූත දෝශයක් වෙන්න ඇති. තොවිලයක් නටන්න.. වැඩේ හරි යයි![]()


ඔව් ඔව් බඩාට ලූස් මෝෂන් එකක් තමාලුස් කනෙක්ෂන් එකක් වෙන්න ඕනා ඇත්තේ. ආයෙත් ආවොත් සර්විස් පාරක් දැම්ම නම් හරි.

ලොල් යකෝ අරු බෝල් ගාඩ් එකක්වත් දාගෙන යයි දැන්නම්hero+honda වල ටිකක් හයියෙන් ගිහින් බ්රේක් ගැහුවොත් ඇ* දෙක පෙට්රෝල් ටැංකියේ![]()
ඉතින් ඕව පදින උන් කොහොමත් නිකන්ම සීරෝ ජුන්ඩා වෙනවා


දාපන් දාපන්hero+honda ගැන තව කතා දෙක තුනක් තියනවා දානවද නැද්ද කියල කල්පනා කරේ
අවර් හීරෝ කුකුල ඔල්රෙඩි ජුන්ඩ්ලස් so හී ඩෝන්ට් නීඩ් ටු වොරි![]()


ඔව් ඔව් බඩාට ලූස් මෝෂන් එකක් තමා
ලොල් යකෝ අරු බෝල් ගාඩ් එකක්වත් දාගෙන යයි දැන්නම්
දාපන් දාපන්
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1616907සම්පගේ අතින් ලියවෙන්ව අඩුම රටක් ගැන තමා අද කතාකරන්න යන්නේ උබල බයවෙන්ට එපා මගේ account එක හැක් කරලා එහෙම නෙමේ, මේ මමම තමා ලියන්නේ :ඩ් උබලට නිව්ස් එක දෙන්න ඕන නිසය් ලියන්නේ
![]()
![]()
හරි හරි අටුවා ටීකා ටිප්පනි ටීක් බෝල ඕන නැ හරි අපි කතවට බහිමුකො මේ තමයි බජාජ් මල්ලිලාගේ අලුත්ම කොපිය Bajaj Pulzar 400 CS ඇන්ඩ් Bajaj Pulzar 400 SS මේ තම බජාජ් මලිලගේ අලුත්ම බාන්ඩේ මේකේ 400 CS කියන්නේ Cruiser Sport and 400 SS කියන්නේ Super Sport, මේකේ මෝල ගැන කියනවනම් මේයට වන්නේ liquid cooled 4 valve single cylinder මෝලක්,මෝලේ සයිස් එක fuel injected 375cc කියල තමා උන්දලා කියන්නේ, මෙයාගේ පෙට්ටියටගැන කියනවනම් මෙයට තියෙන්නේ six speed manual ගියර් පෙට්ටියක් තව වැඩ තියෙනවා
![]()
![]()
![]()
![]()
![]()
වාඕ Disc brakes at front and rear
පුහ් Standard ABS
An All-digital speed conole
Fuel Injection
මුන් ඊයේ පෙරේද හොයාගත්ත Mono suspension තාක්ශනේ
දැන් ටිකකට කලින් හොයාගත්ත Upside Down Telescopic forks at front
ඇන්ඩ් 8 lightning elements for the headlamp
ඒවගේම උබලව රවට්ටන්න *කේ LED වැලකුත් එල්ලලා එවල තියනව :v
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මෙයාලගේ ගණන් ගැනත් කියල තියනව Rs. 1,70,000-1,90,000 අසයි නෙහ්හ්, හිත හදාගනිල්ල මෙහෙ ගණන් නෙමේ මේ, මේක මෙහෙට එනේකොට කොමත් 5 පනී :ඩ්
මෙයා ලෝන්ච් කරනවා කියන්නේ April 2015,තනිකර ජපන් Copy And Paste කිව්වොත් හරි But Look Only හොදේතව ම්ටර් ඩයල් එකනම් Ducati Diavel එකෙන් අරන් තියෙන්නේ, CS එකනම් KTM DUKE එකෙන් අරන් තියෙන්න
, SS එකනම් යමහා R1 එකෙන් අරන් තියෙන්නේ
මුන් කවද තමන්ගේ දෙයක් කරයිද දන්නැ ,
කව්රු කොම කිවත් සිංගල් සිලින්ඩර් නිසා මෙයාගේ වැඩ ලග විතරයි :ඩ් දන්නෝ දනිති, මතක තියාගනින් පුතෝ කොච්චර සිංහ සම පෙරෙව්වත් අර මොකාද එකා මොකාදඑකාමයි Maid In Indian හොදේ,
ලිද ගබුරුයි ලනුව කොටයි : වී මෙයාගේ මේකත් බලලම පලයව්
වාඕ ඔසම් :ඩ්
හැමදාමත් වගේ සම්පත් අමරසිංහ/ Sampath Reloaded යෝ යෝ rep කපන උන් කපපල්ලා දෙන උන් දීපල්ලා අපි කවදත් ජපන්
![]()
උබල මේ ත්රෙඩ් එකන් දෙයක් ඉගනගත්තනම් මට එච්චරයි
හැමදාමත් කියන්නේ තමන් පදින බයික් එකට දෙවියෙකුට වගේ සලකපන්
උබ ගේ ඇතුලේ නිදාගෙන එයාව එළියේ තියන්නෙපාදරුවෙකුට වගේ සලකපන්
මොකෝ උබේ ජිවිතේ ගෙනියන්නේ එයයි.....
දැන්නම් කොටලම මහන්සි,එක ජපනෙක්ගෙන් එක රේප් එකක් හරි ලැබෙනවනම් එකා තමයි මගේ සතුට මම මේකට අලුටතේන් අවේ තම අර කොටුද මොනාද නෑ
එක ඉදිකටු තුඩක් හරි ගන්වනම් සිංහල කඩේකින් ගනිල්ලා,ජයවේවා
එහෙනම් ගායිස් අපි වාෂ්ප උනා(Y)
hero+honda ගැන තව කතා දෙක තුනක් තියනවා දානවද නැද්ද කියල කල්පනා කරේ
දාපන් දාපන් මචෝ අපේ හීරෝ + හොන්ඩා කුකුළව ලිදට දාලා පස් දාලා වහන්නම...... 
පල ඩෝ යන්ඩ මේව ගින්දර වගේ බයික්,ඔන් රෝඩ් ඕෆ් රෝඩ් ඕන දේකට ඔට්ටුයිමචන් සිරාවට අහන්නේ..... ඌත් උඹ වගේම බයික් එක ගත්තට පස්සේ දැන ගන්න ඈති... මේක දිවෙව්වොත් නම් බඩුම තමා.... ගෙදර තියන් දුම් අල්ලන එක තමා හොදම වැඩේ කියලා.......
![]()


මාත් නෝට් කලා උබේ මොඩල් එකේ එහෙම සද්දයක් එන්නෑ තමමට හිල්ලුනා යකෝ ඇයි මගේ බයික් එකේත් ඔහොම නැත්තේ කියලා.අර අවුල එන්න කලින් hank වල වගේ තමයි බන් සද්දේ මාර ආසයි එකට අඩෝ මම තවමත් පිළිගන්නේ නෑ මගේ බයික් එක ෆේල් කියලා.මොකද මගේ එකේ විතරමයි තාම මෙහෙම චොර සද්දයක් එන්නේ
හදාගන්න බලමු ඩෝන්ට් වොරී
හැම බාල බඩුවකම හිලක් කියන්නෙ නිකන්දඅයිනකට කරලා නවත්තලා බලනකොට, බැටරි ඉන්ඩිකේටර් එකත් බ්ලින්ක් වෙනවා....... මම එංජින් ස්ටොප් කරලා නවත්තලා, බලන්නත් හදලා.... ආයේ බය හිතුනා ස්ටාර්ට් නොවුනොත් කික් එක ගහගන්නත් බෑ නිසා, ශොප් එකට ඈවිත්ම බලනවා කියලා හිතාගෙන ආවා...... මෙන්න ඒ ගමන ස්පීඩ් මීටර් එක වැඩ........ බැටරි ඉන්ඩිකේටර් එකත් නිවුනා..... මොකක්ද බොලේ මේ සිද්දිය.....??![]()

අපෙ නම් අයිනකට කරල නවත්තන්න ඕනෙ පම්ප් එකක් දාද්දි විතරයි 
නැත්නම් බයික් එකේ ලෙඩක් ඇත්තෙම නෑ 

ආහ් මේ අපෙ පට්ටල් පවිත්රනේඅවර් හීරෝ කුකුල ඔල්රෙඩි ජුන්ඩ්ලස් so හී ඩෝන්ට් නීඩ් ටු වොරි![]()

අයියො සල්ලි 

තෝ ඔය බොකු හරාම් වෙන්න තම දගලන්නෙ හරියhero+honda ගැන තව කතා දෙක තුනක් තියනවා දානවද නැද්ද කියල කල්පනා කරේ


අපෙ නම් අයිනකට කරල නවත්තන්න ඕනෙ පම්ප් එකක් දාද්දි විතරයිනැත්නම් බයික් එකේ ලෙඩක් ඇත්තෙම නෑ
![]()

නෑ බං මගේ එක නෙවෙයි. එකත් මගේ යාලුවෙක්ගෙ. දෙකේම එකම ස්ටිකර් සෙට් එක ගහල තියෙන්නෙ
මම නම් කියන්නෙ තව ටිකක් සල්ලි එකතු කරල Unreg එකක්ම ගන්න. නැත්තන් හොඳට හොයල හදිස්සි නොවී Reg කරපු එකක් ගන්න. ගොඩක් ඒව චාටර් වෙච්ච අටවල බං තියෙන්නෙ. මොඩිෆයි කරපු එකක් ගන්නව නම් ඔරිජිනල් කිට් එකත් කොහොමහරි ඉල්ල ගන්න. Underseat කරපු ඒව ගන්නව නම් පොඩ්ඩක් හොඳට හොයල බලන්න. ගොඩක් ඒවගෙ Heat කචල් තියනව
මාත් නෝට් කලා උබේ මොඩල් එකේ එහෙම සද්දයක් එන්නෑ තමහදාගන්න බලමු ඩෝන්ට් වොරී
![]()

