ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙඩ් ලයිට් දාගෙනද ආවේ ?
    මීටර් එකේ කනෙක්ටර් ලුස් කනෙක්ෂන් ඇති
    එහෙම උනාම බැටරි ලෝ ඉන්ඩිකේටර් එකත් පත්තු වෙන්න පුළුවන්

    :no: නෑ බං හෙඩ් ලයිට් දාගෙන ආවේ නෑ....... :no:

    ඉතින් මම බ්‍රේක් කරලා නවත්තලා, ආයේ මුකුත්ම නොකර ඈදලා ආවහම ඉබේටම බඩු වැඩ නේ...... :P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,392
    113
    Auckland
    :no: නෑ බං හෙඩ් ලයිට් දාගෙන ආවේ නෑ....... :no:

    ඉතින් මම බ්‍රේක් කරලා නවත්තලා, ආයේ මුකුත්ම නොකර ඈදලා ආවහම ඉබේටම බඩු වැඩ නේ...... :P

    බූත දෝශයක් වෙන්න ඇති. තොවිලයක් නටන්න.. වැඩේ හරි යයි :dull::dull::rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,062
    113
    Gotland
    :no: නෑ බං හෙඩ් ලයිට් දාගෙන ආවේ නෑ....... :no:

    ඉතින් මම බ්‍රේක් කරලා නවත්තලා, ආයේ මුකුත්ම නොකර ඈදලා ආවහම ඉබේටම බඩු වැඩ නේ...... :P

    ලුස් කනෙක්ෂන් එකක් වෙන්න ඕනා ඇත්තේ. ආයෙත් ආවොත් සර්විස් පාරක් දැම්ම නම් හරි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බූත දෝශයක් වෙන්න ඇති. තොවිලයක් නටන්න.. වැඩේ හරි යයි :dull::dull::rofl:

    :rofl::P හැමදාම දුං අල්ලන්නේ නෑ නේ අපේ බයික්.... :P

    ලුස් කනෙක්ෂන් එකක් වෙන්න ඕනා ඇත්තේ. ආයෙත් ආවොත් සර්විස් පාරක් දැම්ම නම් හරි.

    :yes: බලන්න ඕනා ආයේ ආවොත්..... මට බය ඔය කේස් එක නිසා කික් එක ගහන සීන් එකක් සෙට් උනොත්, සොරි ම තමා...... :baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hero+honda වල ටිකක් හයියෙන් ගිහින් බ්‍රේක් ගැහුවොත් ඇ* දෙක පෙට්‍රෝල් ටැංකියේ :dull:
    ඉතින් ඕව පදින උන් කොහොමත් නිකන්ම සීරෝ ජුන්ඩා වෙනවා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hero+honda ගැන තව කතා දෙක තුනක් තියනවා දානවද නැද්ද කියල කල්පනා කරේ
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    :oo: මුල්ම දවසේ නම් අමාරුයි.... පස්සේ නම් ගානක් නෑ...... අමාරුව තියෙන්නේ *කට තමා....... මම නම් ඉතින් අදින්නේ පොලොන්නරු.... ඩබල් දාලා...... :P[/

    හි හි . එල එල. **නම් මොන කරන්නද ?කොට්ටයක් හරි ගෙනියන්න තමා වෙන්නේ :lol:

    bike එකේ අවුලක් නැත්තම් එච්චරයි
    :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,062
    113
    Gotland
    hero+honda වල ටිකක් හයියෙන් ගිහින් බ්‍රේක් ගැහුවොත් ඇ* දෙක පෙට්‍රෝල් ටැංකියේ :dull:
    ඉතින් ඕව පදින උන් කොහොමත් නිකන්ම සීරෝ ජුන්ඩා වෙනවා

    අවර් හීරෝ කුකුල ඔල්රෙඩි ජුන්ඩ්ලස් so හී ඩෝන්ට් නීඩ් ටු වොරි :baffled:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බූත දෝශයක් වෙන්න ඇති. තොවිලයක් නටන්න.. වැඩේ හරි යයි :dull::dull::rofl:
    :lol::lol:
    ලුස් කනෙක්ෂන් එකක් වෙන්න ඕනා ඇත්තේ. ආයෙත් ආවොත් සර්විස් පාරක් දැම්ම නම් හරි.
    ඔව් ඔව් බඩාට ලූස් මෝෂන් එකක් තමා :P
    hero+honda වල ටිකක් හයියෙන් ගිහින් බ්‍රේක් ගැහුවොත් ඇ* දෙක පෙට්‍රෝල් ටැංකියේ :dull:
    ඉතින් ඕව පදින උන් කොහොමත් නිකන්ම සීරෝ ජුන්ඩා වෙනවා
    ලොල් යකෝ අරු බෝල් ගාඩ් එකක්වත් දාගෙන යයි දැන්නම් :lol::lol:
    hero+honda ගැන තව කතා දෙක තුනක් තියනවා දානවද නැද්ද කියල කල්පනා කරේ
    දාපන් දාපන්
    අවර් හීරෝ කුකුල ඔල්රෙඩි ජුන්ඩ්ලස් so හී ඩෝන්ට් නීඩ් ටු වොරි :baffled:
    :lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol:

    ඔව් ඔව් බඩාට ලූස් මෝෂන් එකක් තමා :P

    ලොල් යකෝ අරු බෝල් ගාඩ් එකක්වත් දාගෙන යයි දැන්නම් :lol::lol:

    දාපන් දාපන්

    :lol::lol:
    සම්පගේ අතින් ලියවෙන්ව අඩුම රටක් ගැන තමා අද කතාකරන්න යන්නේ උබල බයවෙන්ට එපා මගේ account එක හැක් කරලා එහෙම නෙමේ, මේ මමම තමා ලියන්නේ :ඩ් උබලට නිව්ස් එක දෙන්න ඕන නිසය් ලියන්නේ :lol:

    10299553_10203273126702867_1673675200300109798_n.jpg


    10414607_10203273128182904_3429210211802272715_n.jpg

    හරි හරි අටුවා ටීකා ටිප්පනි ටීක්‌ බෝල ඕන නැ හරි අපි කතවට බහිමුකො මේ තමයි බජාජ් මල්ලිලාගේ අලුත්ම කොපිය Bajaj Pulzar 400 CS ඇන්ඩ් Bajaj Pulzar 400 SS මේ තම බජාජ් මලිලගේ අලුත්ම බාන්ඩේ මේකේ 400 CS කියන්නේ Cruiser Sport and 400 SS කියන්නේ Super Sport, මේකේ මෝල ගැන කියනවනම් මේයට වන්නේ liquid cooled 4 valve single cylinder මෝලක්,මෝලේ සයිස් එක fuel injected 375cc කියල තමා උන්දලා කියන්නේ, මෙයාගේ පෙට්ටියට :rolleyes: ගැන කියනවනම් මෙයට තියෙන්නේ six speed manual ගියර් පෙට්ටියක් තව වැඩ තියෙනවා :lol:

    10400811_10203273127182879_6514839300763966772_n.jpg


    10360704_10203273127222880_5221138598616222377_n.jpg


    10341456_10203273126622865_5672751116363749435_n.jpg


    1545206_10203273126502862_8384670958157361340_n.jpg

    1545206_10203273126742868_2734200402360725966_n.jpg


    වාඕ Disc brakes at front and rear
    පුහ් Standard ABS
    :shocked: An All-digital speed conole
    :D Fuel Injection
    මුන් ඊයේ පෙරේද හොයාගත්ත Mono suspension තාක්ශනේ
    දැන් ටිකකට කලින් හොයාගත්ත Upside Down Telescopic forks at front
    ඇන්ඩ් 8 lightning elements for the headlamp
    ඒවගේම උබලව රවට්ටන්න *කේ LED වැලකුත් එල්ලලා එවල තියනව :v


    10365843_10203273126302857_441728757029009565_n.jpg

    10421987_10203273126982874_2864181688133424474_n.jpg

    10390359_10203273126022850_8639724464328935189_n.jpg

    10371603_10203273126662866_8850058821801566020_n.jpg

    1959251_10203273128382909_8150488878492859820_n.jpg

    10371739_10203273128462911_2586504956365659166_n.jpg

    10382721_10203273128142903_5667673677838692672_n.jpg

    10422049_10203273128422910_1717709970936007742_n.jpg

    10343501_10203273128902922_2439454886483491993_n.jpg


    මෙයාලගේ ගණන් ගැනත් කියල තියනව Rs. 1,70,000-1,90,000 අසයි නෙහ්හ්:P, හිත හදාගනිල්ල මෙහෙ ගණන් නෙමේ මේ, මේක මෙහෙට එනේකොට කොමත් 5 පනී :ඩ්
    මෙයා ලෝන්ච් කරනවා කියන්නේ April 2015,තනිකර ජපන් Copy And Paste කිව්වොත් හරි But Look Only හොදේ :) තව ම්ටර් ඩයල් එකනම් Ducati Diavel එකෙන් අරන් තියෙන්නේ, CS එකනම් KTM DUKE එකෙන් අරන් තියෙන්න :lol:, SS එකනම් යමහා R1 එකෙන් අරන් තියෙන්නේ:lol: මුන් කවද තමන්ගේ දෙයක් කරයිද දන්නැ , :( කව්රු කොම කිවත් සිංගල් සිලින්ඩර් නිසා මෙයාගේ වැඩ ලග විතරයි :ඩ් දන්නෝ දනිති, මතක තියාගනින් පුතෝ කොච්චර සිංහ සම පෙරෙව්වත් අර මොකාද එකා මොකාදඑකාමයි Maid In Indian හොදේ, :no:ලිද ගබුරුයි ලනුව කොටයි : වී මෙයාගේ මේකත් බලලම පලයව් :rofl:
    වාඕ ඔසම් :ඩ්



    හැමදාමත් වගේ සම්පත් අමරසිංහ/ Sampath Reloaded යෝ යෝ rep කපන උන් කපපල්ලා දෙන උන් දීපල්ලා අපි කවදත් ජපන්
    10314489_10203179440560772_6166735268607527958_n.jpg


    උබල මේ ත්‍රෙඩ් එකන් දෙයක් ඉගනගත්තනම් මට එච්චරයි
    හැමදාමත් කියන්නේ තමන් පදින බයික් එකට දෙවියෙකුට වගේ සලකපන්

    උබ ගේ ඇතුලේ නිදාගෙන එයාව එළියේ තියන්නෙපා :no: දරුවෙකුට වගේ සලකපන්

    මොකෝ උබේ ජිවිතේ ගෙනියන්නේ එයයි.....:)

    දැන්නම් කොටලම මහන්සි,එක ජපනෙක්ගෙන් එක රේප් එකක් හරි ලැබෙනවනම් එකා තමයි මගේ සතුට මම මේකට අලුටතේන් අවේ තම අර කොටුද මොනාද නෑ
    එක ඉදිකටු තුඩක් හරි ගන්වනම් සිංහල කඩේකින් ගනිල්ලා,ජයවේවා

    එහෙනම් ගායිස් අපි වාෂ්ප උනා ;) (Y) :P
    http://www.elakiri.com/forum/showthread.php?t=1616907
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    hero+honda ගැන තව කතා දෙක තුනක් තියනවා දානවද නැද්ද කියල කල්පනා කරේ

    :cool: දාපන් දාපන් මචෝ අපේ හීරෝ + හොන්ඩා කුකුළව ලිදට දාලා පස් දාලා වහන්නම...... :lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: මචන් සිරාවට අහන්නේ..... ඌත් උඹ වගේම බයික් එක ගත්තට පස්සේ දැන ගන්න ඈති... මේක දිවෙව්වොත් නම් බඩුම තමා.... ගෙදර තියන් දුම් අල්ලන එක තමා හොදම වැඩේ කියලා....... :rofl::P:lol:
    පල ඩෝ යන්ඩ මේව ගින්දර වගේ බයික්,ඔන් රෝඩ් ඕෆ් රෝඩ් ඕන දේකට ඔට්ටුයි :angry::angry:

    මට හිල්ලුනා යකෝ ඇයි මගේ බයික් එකේත් ඔහොම නැත්තේ කියලා.අර අවුල එන්න කලින් hank වල වගේ තමයි බන් සද්දේ මාර ආසයි එකට අඩෝ මම තවමත් පිළිගන්නේ නෑ මගේ බයික් එක ෆේල් කියලා.මොකද මගේ එකේ විතරමයි තාම මෙහෙම චොර සද්දයක් එන්නේ
    මාත් නෝට් කලා උබේ මොඩල් එකේ එහෙම සද්දයක් එන්නෑ තම :dull: හදාගන්න බලමු ඩෝන්ට් වොරී :)

    අයිනකට කරලා නවත්තලා බලනකොට, බැටරි ඉන්ඩිකේටර් එකත් බ්ලින්ක් වෙනවා....... මම එංජින් ස්ටොප් කරලා නවත්තලා, බලන්නත් හදලා.... ආයේ බය හිතුනා ස්ටාර්ට් නොවුනොත් කික් එක ගහගන්නත් බෑ නිසා, ශොප් එකට ඈවිත්ම බලනවා කියලා හිතාගෙන ආවා...... මෙන්න ඒ ගමන ස්පීඩ් මීටර් එක වැඩ........ බැටරි ඉන්ඩිකේටර් එකත් නිවුනා..... මොකක්ද බොලේ මේ සිද්දිය.....?? :rolleyes:
    හැම බාල බඩුවකම හිලක් කියන්නෙ නිකන්ද :(:( අපෙ නම් අයිනකට කරල නවත්තන්න ඕනෙ පම්ප් එකක් දාද්දි විතරයි :lol::lol: නැත්නම් බයික් එකේ ලෙඩක් ඇත්තෙම නෑ :love::love:

    අවර් හීරෝ කුකුල ඔල්රෙඩි ජුන්ඩ්ලස් so හී ඩෝන්ට් නීඩ් ටු වොරි :baffled:
    ආහ් මේ අපෙ පට්ටල් පවිත්‍රනේ :lol::lol:අයියො සල්ලි :oo::rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hero+honda ගැන තව කතා දෙක තුනක් තියනවා දානවද නැද්ද කියල කල්පනා කරේ
    තෝ ඔය බොකු හරාම් වෙන්න තම දගලන්නෙ හරිය :angry::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,062
    113
    Gotland
    අපෙ නම් අයිනකට කරල නවත්තන්න ඕනෙ පම්ප් එකක් දාද්දි විතරයි :lol::lol: නැත්නම් බයික් එකේ ලෙඩක් ඇත්තෙම නෑ :love::love:

    ඈ බං B-චාර්ජ් සෙන්සරෙ වගේ ඕකට සෙන්සර් එකක් නැද්ද ?

    ෆොරෙවර් හෝම් බයික් වල කොහෙද බං ලෙඩ එන්නේ :baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    නෑ බං මගේ එක නෙවෙයි. එකත් මගේ යාලුවෙක්ගෙ. දෙකේම එකම ස්ටිකර් සෙට් එක ගහල තියෙන්නෙ
    මම නම් කියන්නෙ තව ටිකක් සල්ලි එකතු කරල Unreg එකක්ම ගන්න. නැත්තන් හොඳට හොයල හදිස්සි නොවී Reg කරපු එකක් ගන්න. ගොඩක් ඒව චාටර් වෙච්ච අටවල බං තියෙන්නෙ. මොඩිෆයි කරපු එකක් ගන්නව නම් ඔරිජිනල් කිට් එකත් කොහොමහරි ඉල්ල ගන්න. Underseat කරපු ඒව ගන්නව නම් පොඩ්ඩක් හොඳට හොයල බලන්න. ගොඩක් ඒවගෙ Heat කචල් තියනව

    මම කැමති ඔරිජිනල් කිට් එකට බං ..600 කිට් කළා කියලා බයික් එක එන්ජිම පවර් වෙන්නේ නෑ නේ...මටත් හිතෙන්නේ අන්රෙජිස්ටර් එකක් ගන්න එක හොදයි කියලා...
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මාත් නෝට් කලා උබේ මොඩල් එකේ එහෙම සද්දයක් එන්නෑ තම :dull: හදාගන්න බලමු ඩෝන්ට් වොරී :)


    එකනේ බන්.හරියටම තියෙනවනම් හන්ක් එකකට කිට්ටු සවුන්ඩ් එකක් එන්නේ.මගේ මුලින් තිබ්බේ එහෙමයි
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    මමා මේකවත් බලලා වන්ගු ගන්න ඉගෙන ගන්න

    10314489_10203179440560772_6166735268607527958_n.jpg


    මට sinhala typing බැරි නිසා මම මාමාව වංගු ගන්න හැටි දාලා ලිඳේ දාන්න artwork එකක් කරන්නේ නැ. නැත්තම් මෙලහකට මම හදලා:lol::lol:
     
    Last edited:
    Status
    Not open for further replies.