එළ එළුවත් නැ. මධුරංග අයිටීත් නැ, මොසිල්ලත් නැ, බක්කත් නැ, බබත් නැ, ලන්තෙත් නැ.
වෙලාවකට උබත් නැ. මමත් නැ.



ඔව් බන් උබට මතකද තව හිටියා Myth
Senior Member
ඌත් නැහැ උට මොකද උනෙ මන්දා හරිම ආතල් එකා

එළ එළුවත් නැ. මධුරංග අයිටීත් නැ, මොසිල්ලත් නැ, බක්කත් නැ, බබත් නැ, ලන්තෙත් නැ.
වෙලාවකට උබත් නැ. මමත් නැ.



ඔව් බන් උබට මතකද තව හිටියා 
තෝ මෙහෙ ජවුසන් නටන අතරේ කොයි වෙලාවෙ හරි රුසියාවට ගේම දෙනවා අහල පහල රටවල් ටික එකතු වෙලා![]()

සොර දෙටුවත් නැ, ට්රොජා නැ, කේපුතා නැ, රොන් නැ, ආචරයා දැක්කෙත් නැ.
මම ආපූම කාලේ හිටියා dead island කියල පොරක් ඌත් නැ..
ඔව් බන් උබට මතකද තව හිටියා
Myth![]()
Senior Member
ඌත් නැහැ උට මොකද උනෙ මන්දා හරිම ආතල් එකා![]()

අනූජ මෙත්සර නොහොත් මැට්ටා, ඌත් නැ..




මම ආපූම කාලේ හිටියා dead island කියල පොරක් ඌත් නැ..

අනූජ මෙත්සර නොහොත් මැට්ටා, ඌත් නැ..

ඇයි බං ක්රීපි ෆෙයරි,ගුඩ් සෙන්ඩර්.....එළ එළුවත් නැ. මධුරංග අයිටීත් නැ, මොසිල්ලත් නැ, බක්කත් නැ, බබත් නැ, ලන්තෙත් නැ.
වෙලාවකට උබත් නැ. මමත් නැ.


මම ආපූම කාලේ හිටියා dead island කියල පොරක් ඌත් නැ..



මම උබව දැන් පොස්ට් එකේ ලියලා මැකුවා..නුවන් බුවා නෑනෙ.. පොර ගැන විස්තරයක් කවුරුවත් දන්නැද්ද..?
ප.ලි : තව මාස දෙක තුනකින් තොගේ නමත් මෙතන වැටෙනවා..

ඔව් ඔව් මට මතකයිඋට කලින් හිටියා එපික් මෑඩ්නස් කියලා එකෙක් උ බෑන් උනා.![]()
ඌත් සිරා එකෙක්