අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :nerd::rolleyes: Join Date: Apr 2014 :dull::oo:
    උබත් නැ කියලා මොකද උනෙ කියලා අහන්නත් හදලා නිකා හිටියා ගනන් ගත යුතු එකෙක් නොවන නිසා:rofl::lol:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,795
    2,643
    113
    Kadawatha, Sri Lanka
    :):yes:
    e kale hitiya hena set ekak Malee akki, Kanch akki, Nikini akki, Boman ayya, X-Pert ayya, Kavi ayya(Thama inavane ;) ), Shaaj ayya, Chira ayya, Samanalee akki ......
    hapa hena list ekakma mathak venava itin :):):D

    Wedak ne kathaa karala. Godak ayata thibbe kalakireemak. E kaale me kaale elakiri eke wenasa thadinma danenava.
    Ahh thava Hasarandi nangi hitiya. Eyaa kivve eyaa thava girl kenek ekka waliyak daa gena aaye enne ne kiyala
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බං.. ඔය සීන් එක කියනකොට එයාගෙ තාත්තා අඬන්න වගේ.. පවු බං.. දකින කවුරු වුණත් හිතන්නෙ එයාගෙ දුව කියලනේ.. ස්ටාෆ් එකේ කවුද තමා පෙන්නලා තියෙන්නෙ.. මෝඩ කෙල්ලො ඉන්නවා බං.. දුරදිග හිතන්නෑ..
    :dull:
    දැන් මේකේ වලිත් නෑ බන් ඉස්සර වගේ.

    :P:P:P
    අපි වලි‍යක් දාගමුද......:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මූ සින්දු ඩවුන් ලෝඩ් කරගන්න ඇවිත් අයිඩී එක අමතක වෙච්ච තවත් එකෙක් කුමාර අයියේ. :lol::lol:
    ඔව් ඌ 2006 ඉදන් පොස්ට් කියවනවලු:) එහෙම අය ඉන්නවා බන් මෙකෙ සිරාවටම කියන්නෙ
    සමහර උන් ඉන්නවා දවස ගානෙ එනවා එත් එක පොස්ට් එකක්වත් නොදාපු උන්
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    u innawa :P dead island newei habai ...wena ekakin

    යකෝ මූ සන්න දේවල්
    පොස්ට් 16යි
    ජොයින් වෙලා තියෙන්නේ 2014මැයි

    අම්මාපල්ලා මේකේ ෆක් වෙන්න ෆේක් තියෙනවනේ බන්ස්ලා
    ඇතතටම මාර ස්පීඩ් එකෙන් මෙලෝකේ මේල් ක්‍රිෙයට් වෙනවා නේද
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ඌ 2006 ඉදන් පොස්ට් කියවනවලු:) එහෙම අය ඉන්නවා බන් මෙකෙ සිරාවටම කියන්නෙ
    සමහර උන් ඉන්නවා දවස ගානෙ එනවා එත් එක පොස්ට් එකක්වත් නොදාපු උන්

    මම නම් කිරිය ගැන දන්නෙත් ෆෝරුම් එක ගැන 2013 බන්. :lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    මම මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් අයින් කරපු පලවෙනිම එකා මු:angry::angry: කතා කරත් කතා නොකර හිටියා මාත් එක්ක යකො බොක්ක බැදගෙන හිටපු මල්ලි වගෙ එකා එහෙම කරපු නිසා අයින් කරා ලිස්ට් එකෙන් ෆ්බිත් අයින් කරා මල පැන්නා මට උබත් එක්ක:angry::angry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    Wedak ne kathaa karala. Godak ayata thibbe kalakireemak. E kaale me kaale elakiri eke wenasa thadinma danenava.
    Ahh thava Hasarandi nangi hitiya. Eyaa kivve eyaa thava girl kenek ekka waliyak daa gena aaye enne ne kiyala
    යාව ටිකක් විතර මතකයි. අවුරුද්දකට විතර කලින් පෝස්ට් දාල තිබුන
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Silver bird
    TROJAN-MAN
    Vinsaraguitar
    avatar327268_6.gif
    yasiru2k

    මුනුත් නැ

    yasiru2k nam FB innawa ahala balanna one :)
    nadeejaLM ne :(
    sayu nam oya FB eke inne:baffled:

    ඊට වඩා හොද නැද්ද නිග්ගා ගේ මෑණියන් ගෙන් අහනවා.....:dull::dull:

    මේ මිත්තරයා. අනිත් උන් ගේ ශිෂ්ණයේ දිග පරිධිය හොයනවට වඩා හොද නැද්ද හස්ත පරිමර්දනය කරල නිදා ගත්තනම්............:dull::dull::dull::dull:

    මිස්ටර් පෙරේරා සහ මිසිස් පෙරේරා ඊයේ මෙහේ ඇවිත් ගියෝය:):)

    ela ela den EK enne nette ai e kale patta EK eka

    mama inne battaramulle laylend bus ayyage shop ekatanam awilla tiyanwa
    :rolleyes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එලකිරි සමාජිකයෙක්
    නැති අඩුව මොකද උනෙ කියන එක ජිවතුන් අතරද:rofl:කියන එක දැන ගන්න උවමනාවක් තියෙන අය ඔයාල හොයන එළකිරි සාමාජිකයන් ගැන දැන ගන්න මෙතන නම් ප්‍රකාශ කරන්න දන්න අය එ අයට උනෙ මොකද කියලා කියන්න මොකද මම හොයන කෙනා සමහරවිට වෙන කෙනෙක් දැන ඉන්න පුලුවන් එ වගෙම අනිත් කෙනා හොයන කෙනාව මම දැනන් ඉන්න පුලුවන් :rofl:

    lolz
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම නම් කිරිය ගැන දන්නෙත් ෆෝරුම් එක ගැන 2013 බන්. :lol::lol:
    :lol::lol: බබා පාර්ට් 3
    Pora innava. Dan godak diyunui. Mama hithanne eyaa hitiyata wadaa hoda life ekak geniyanava
    :) එල මචන් කොහෙ හරි කමක් නැ අපේ උන් හොදින් ඉන්නවානම්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :(:( මම බල්ලා කියලා කිවුවානේ මම කණගාටුත් වෙනවා කියලා කිවුවානෙ මචන් තව පාරක් මට සමා වෙන්න:(