අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    Fiona FB inava :) dan wadath eka busy nanga :D
    Nuwara sayu kiyala ekenek hitiyada:baffled: nathan Zaku nangida?
    Paris akkinam Ek enavane :D
    නුවර කෙනාගෙ නම sayo එයා පස්සෙ මගෙත් එක්ක තරහවුන.:(

    ඇහ් තව දෙන්නෙක් මතක්වුන. ඒ සුදුරෝස අක්කයි ම්ම් අර nisansee කියන කෙනයි.

    nisansee කියන කෙනා නම් සුපිරි.:P අමුතු අදහස් තියෙන්නෙ. ආශ්මි ඇන්ටි ආපු දවස්වල එයත් එක්ක කෙහෙවලු පටලොවගත්තත් එක්ක.:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Silver bird
    TROJAN-MAN
    Vinsaraguitar
    avatar327268_6.gif
    yasiru2k

    මුනුත් නැ
     
    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    supzter කිව්වේ මෝර කෙල්ලට නේද.....:rofl: එ‍යත් අපහු එන එකක් නෑ......:no:

    උඹට මතකද kasp කි‍යලා කවි ලි‍යපු මල හෝන්තුවකුත් හිටි‍යා (ID එක හරි‍යටම මතක නෑ....)...... ඒකි නම් ආපහු එන්නෙ නැති තරමට හොඳ‍යි......:angry:

    Supzter enna asawaknathi scene ekak thiyenne .. Kiriye un pani baalid pitin hala la ekita... Straight forward kellek wade waradi nan amma appa unath mathak karala baninawa baya na poddakwath :D mage hoda bokkak ..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් මචෝ.. ඒ නංගි වැඩිදුර හිතන්නෙ නෑ බං.. ඒකයි අවුල.. එයා ෆේස්බුක් එකේ එයාගෙ පිංතූර දාලා මල වින්නැහියක් කරගෙන බං.. මට තාත්තා කිව්වෙ එයාගෙ.. ඒකිගෙ මූණ කපලා සෙක්ස් ෆොටෝ වගයකට බට් කරලා නෙට් එකට දාලා කවුද බල්ලෙක්.. ඔය බෑන්ක් එකේ කට්ටියත් දැකලලු.. අනික මෙයා මිනිස්සු විශ්වාස කරනවා වැඩියි.. ඒකයි ඉල්ලං කන්නෙ.. දැන් එයාගෙ නිදහස අඩු කරලා කිව්වා තියෙන්නෙ.. වැඩිය ඉන්ටර්නෙට්, ෆෝන් පාවිච්චි කරන්න දෙන්නෑ කිව්වා..

    මං මුලින් හිතන් හිටියෙ ෆේක් එකක් කියලා.. ඇයි බං සාමාන්‍යයෙන් කෙල්ලො ඇත්ත පිංතූර දානවා අඩුයිනේ.. අනික ඒ නංගි ලස්සනයි.. ඒ නංගි මාත් එක්ක ෆිට් වුනේ මෙයාව බයිට් කරපු වෙලේ මං පැනලා ඒකිගෙ පැත්ත ගත්තනේ..

    අෆ්ෆා......සෑහෙන දරුණු සීන් එකක්නේ......එහෙනං එලකිරි‍ය නෙවෙ‍යි internetවත් පාවිච්චි නොකරන තරමට හොඳ‍යි........:baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ආහ්.. එහෙමද මචෝ.. මං හිතුවෙ ඌටත් එළකිරි එපාවෙලා කියලා..

    පෙරේරා නම් සිරා කොල්ලෙක්.. මිගාරයා නම් ගූ නෑවනේ.. ඌ කොහොමත් එළකිරි එන එකක් නෑ.. චාමික අයියා නම් එනවා ඉඳලා හිටලා..

    :(
    අනේ මන්දා බං.. ඒකි පට්ට මෝඩ වැඩක් කරලා තියෙනවා.. එයාගෙ තාත්තා මාත් එක්ක කිව්වෙ.. ඒ මනුස්සයත් හරිම හොඳයි බං..

    ඔව් මචෝ.. ඒ නංගි වැඩිදුර හිතන්නෙ නෑ බං.. ඒකයි අවුල.. එයා ෆේස්බුක් එකේ එයාගෙ පිංතූර දාලා මල වින්නැහියක් කරගෙන බං.. මට තාත්තා කිව්වෙ එයාගෙ.. ඒකිගෙ මූණ කපලා සෙක්ස් ෆොටෝ වගයකට බට් කරලා නෙට් එකට දාලා කවුද බල්ලෙක්.. ඔය බෑන්ක් එකේ කට්ටියත් දැකලලු.. අනික මෙයා මිනිස්සු විශ්වාස කරනවා වැඩියි.. ඒකයි ඉල්ලං කන්නෙ.. දැන් එයාගෙ නිදහස අඩු කරලා කිව්වා තියෙන්නෙ.. වැඩිය ඉන්ටර්නෙට්, ෆෝන් පාවිච්චි කරන්න දෙන්නෑ කිව්වා..

    මං මුලින් හිතන් හිටියෙ ෆේක් එකක් කියලා.. ඇයි බං සාමාන්‍යයෙන් කෙල්ලො ඇත්ත පිංතූර දානවා අඩුයිනේ.. අනික ඒ නංගි ලස්සනයි.. ඒ නංගි මාත් එක්ක ෆිට් වුනේ මෙයාව බයිට් කරපු වෙලේ මං පැනලා ඒකිගෙ පැත්ත ගත්තනේ..

    පැනිය මැරියන්:growl::growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නුවර කෙනාගෙ නම sayo එයා පස්සෙ මගෙත් එක්ක තරහවුන.:(

    ඇහ් තව දෙන්නෙක් මතක්වුන. ඒ සුදුරෝස අක්කයි ම්ම් අර nisansee කියන කෙනයි.

    nisansee කියන කෙනා නම් සුපිරි.:P අමුතු අදහස් තියෙන්නෙ. ආශ්මි ඇන්ටි ආපු දවස්වල එයත් එක්ක කෙහෙවලු පටලොවගත්තත් එක්ක.:rofl:
    සයො අර කැම්පස් කෙල්ල නෙද මගෙත් හිතවති :(:) හරි හොදයි එ දැරිවිත් ඉස්සර චැට් කරනවා මහ රැ
    නෑ නෑ එ‍යා නෙවෙ‍යි.......:lol:
    කවුරු ගැනද බන් ඔය කියන්නෙ:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇග්‍රීශා ඇන්ටි
    ෆියෝනා.
    ටයිර
    ජපන් සයු
    නුවර සයු
    නිලුක්ෂි
    පැරිස්
    සෙට් එකම කාලෙකින් දැක්කෙ නෑ. තව කෙනෙක් හිටිය එයාගෙ නම මතක්වෙන්නෙ නැහැ.
    ජපන් සයූ අක්කා නම් දන්නවා.. අනිත් එකෙක්වත් දන්නෑ..:lol: ෆේස්බුක් හිටියා ඒ අක්කා නම්..:)

    උන් දැන් හෙන වයසයි බන්.. එලකිරි එනවා තිය හිටගෙන ඉන්නවත් පන නැතුව ඇති..
    :P
    :(
    පව් බං.. ඉස්සර හෙන ජනප්‍රියයිලු නේහ් පොර..?

    ඌ නම් දැන් කන පැලෙන්න බීලා බෝක්කුවක් අස්සේ ඇති......:lol:
    ඌ බේබද්දෙක්ද මචෝ..?

    බොස් ගේ දුව ඇරියානේ එ උනාට:lol:
    ඒකිට කියලා ඇරගත්තත් සැපයි සහෝ.. මට බෙන්ස් එක දෑවද්දට දෙයිද දන්නෑ බොසා..:lol:

    මිගාරයා එහෙම උඹට මතකද..? :rofl:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Supzter enna asawaknathi scene ekak thiyenne .. Kiriye un pani baalid pitin hala la ekita... Straight forward kellek wade waradi nan amma appa unath mathak karala baninawa baya na poddakwath :D mage hoda bokkak ..
    මෝර කෙල්ල කොහොමද බොලේ යමරජා ගේ බොක්කක් වුණේ???????:oo::oo::oo::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැනිය මැරියන්:growl::growl:
    එහෙම එකක් නැහැ බං.. :)

    අෆ්ෆා......සෑහෙන දරුණු සීන් එකක්නේ......එහෙනං එලකිරි‍ය නෙවෙ‍යි internetවත් පාවිච්චි නොකරන තරමට හොඳ‍යි........:baffled:
    ඔව් බං.. ඔය සීන් එක කියනකොට එයාගෙ තාත්තා අඬන්න වගේ.. පවු බං.. දකින කවුරු වුණත් හිතන්නෙ එයාගෙ දුව කියලනේ.. ස්ටාෆ් එකේ කවුද තමා පෙන්නලා තියෙන්නෙ.. මෝඩ කෙල්ලො ඉන්නවා බං.. දුරදිග හිතන්නෑ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජපන් සයූ අක්කා නම් දන්නවා.. අනිත් එකෙක්වත් දන්නෑ..:lol: ෆේස්බුක් හිටියා ඒ අක්කා නම්..:)

    :(
    පව් බං.. ඉස්සර හෙන ජනප්‍රියයිලු නේහ් පොර..?

    ඌ බේබද්දෙක්ද මචෝ..?

    ඒකිට කියලා ඇරගත්තත් සැපයි සහෝ.. මට බෙන්ස් එක දෑවද්දට දෙයිද දන්නෑ බොසා..:lol:

    මිගාරයා එහෙම උඹට මතකද..? :rofl:

    :lol: බක්කා අමතක වෙනවාද බන් අපේ මිත්‍රයොනෙ ෆන් එකට මරා ගත්තාට:rofl:
    u innawa :P dead island newei habai ...wena ekakin

    එහෙමද මොකක්ද බන් අලුත් අයි ඩි එක:nerd:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තොට දිවැස් තියනව ද.???
    දැං මේ ගසන ගමන් ඉන්නේ............:baffled::baffled:
    දිවැස් නෑ......නිකමට වගේ කිව්වේ......:baffled:
    Supzter enna asawaknathi scene ekak thiyenne .. Kiriye un pani baalid pitin hala la ekita... Straight forward kellek wade waradi nan amma appa unath mathak karala baninawa baya na poddakwath :D mage hoda bokkak ..
    කි‍යන්න දෙ‍යක් නෑ ඒක නම් කටක් නෙවෙ‍යි වක්කඩක්......කොල්ලෝ 10ක් එක්ක උනත් තනි‍යම බැනගන්නවනේ.......:P
    කවුරු ගැනද බන් ඔය කියන්නෙ:P
    ගොඩක් පොඩි ගෑණු ලම‍යෙක් ගැන බන්......:lol:
    ඌ බේබද්දෙක්ද මචෝ..?
    ඔව් බන්.....බීලම ඕකගේ ඇඟේ ලේ අරක්කු වෙලා ති‍යෙන්නේ......:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rolleyes: එළ එළුවත් නැ. මධුරංග අයිටීත් නැ, මොසිල්ලත් නැ, බක්කත් නැ, බබත් නැ, ලන්තෙත් නැ. :( වෙලාවකට උබත් නැ. මමත් නැ.

    :nerd::rolleyes: Join Date: Apr 2014 :dull::oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් මේකේ වලිත් නෑ බන් ඉස්සර වගේ.

    :P:P:P
    :(:( වලි නැති එකනම් මහ පාඩුවක් බන් :lol:
    දිවැස් නෑ......නිකමට වගේ කිව්වේ......:baffled:

    කි‍යන්න දෙ‍යක් නෑ ඒක නම් කටක් නෙවෙ‍යි වක්කඩක්......කොල්ලෝ 10ක් එක්ක උනත් තනි‍යම බැනගන්නවනේ.......:P

    ගොඩක් පොඩි ගෑණු ලම‍යෙක් ගැන බන්......:lol:

    ඔව් බන්.....බීලම ඕකගේ ඇඟේ ලේ අරක්කු වෙලා ති‍යෙන්නේ......:dull:
    2ලිටිල්ද?:lol: එකි කැනඩාවෙනෙ අපෙ උපාලි අංකල්ගෙ දුවනේ