අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

Apr 8, 2014
1,411
35
0
අනේ මන්දා බං.. මට ගෙදර යන්න හිත් දෙන්නෑ.. තවම ගේ හරියට වැඩ ඉවර කරගන්ඩ බැරි වුණා.. එපා වෙනවා දැක්කම..

කියුවා වගෙ අම්මාට තාත්තාට දෙයක් අරන් ගිහින් ඉදලා වරෙන්කො. ඔහොම ඇසුරෙන් මිදුනට පස්සෙ කාලෙ දුක හිතෙනවා. බලාපංකො මම කියන්නෙ.
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අන්න සහෝ වරද්දගත්තා.. මං මේ කරන්නෙ පිවිතුරු පෙමක් හරිය..:dull:

    තිහක් දුන්නා.. පස්සෙ ඌ නාහෙන් අඬන්න ගත්තනේ.. මුදල් අඟහිඟකම් කියලා..:lol:
    වැඩේ අතෑරියා බං.. පවුනේ..:(

    මොකක් ගැනද උඹ ඔය කියන්නේ?
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඔව් ඔව්. පුරවන්නේ වතුරත් නෙමෙයි, පිරෙන්නේ බුරියේත් නෙමෙයි.

    (හා හා ඇම්ඩෝ ඔය මගේ බුරිය නෙමෙයි. මේ මගේ ඇඟිල්ලත් නෙමෙයි ටීචර්....)

    :rolleyes:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    යකො දන්නේ නැති එකක් ඇහුවම කියපල්ලා. :angry::angry::angry::angry:

    අපි කියනවාට වඩා අතල්නෙ ගිහින් බලාපන්කො. හැබැයි දැන් ලන්තෙ නැ. මකලා නිසා ප්‍රොෆයිල් එකෙ නැතුවත් ඇති. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් ලංකාවෙ උන්ට මොනා උනාද මන්දා:(:(

    :rofl: යකොව් මරු බුවෙක්නේ
    වැඩක් හරියට කරගෙන යනකොට මොකෙක් හරි කාලකණ්නියො සෙට් එකක් බහිනවා බං.. ෆේස්බුක් එකටත් වුනේ ඒකනේ.. ගොන් බිජ්ජලා වගයක් බැහැලා ගොන් ආතල් ගන්නවා විකාරෙන්.. බලපං පොඩ්ඩක් බුකිය පැත්තට ගිහින් Troll Comic පේජ් තියෙන තරම්.. එක දහදාහකට වැඩියි බං..:growl:

    අනික ඉස්සර මරු බ්ලොග් සයිට් කරපු එවුන් හිටියා.. උන් දැන් හොයන්නවත් නෑ.. මීට අවුරුදු තුන හතරකට කලින් සයිබර් එක සුපිරි බං.. දැන් නම් ගන්න දෙයක් නෑ..

    දැන් වැල පත්තර එන්නෙ නැතුව ඇති නේහ් බං..:rofl:

    ඔව් බං ඌ දුප්පතානේ..:dull: මං සල්ලිකාරයනේ.. :lol:

    Apr 8, 2014
    1,411
    35
    0
    මෙහෙ එකොළහයි බන්. මම නිදාගන්නවා. සු.රා.වේ. සිංහලුනි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    ඉස්සර වැඅල පත්තර බලන්න විදපු දුකක් :lol: ඔව් බන් උබෙ කතාව ඇත්ත ඉස්සර සාමකාමි අහිංසක කතා තිබුනෙ දැන් නම් අජුතයි කාලෙකින් කියෙවුවෙ නැ
    ඔව් ඔව් ඌ දුප්පත් අසරනයා :lol:
     
    උබ මොකටද ලියුවෙ. කතා කියෝන එක ආතල් බන් මට නම් ඔය වැල බලනවාට වඩා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කියුවා වගෙ අම්මාට තාත්තාට දෙයක් අරන් ගිහින් ඉදලා වරෙන්කො. ඔහොම ඇසුරෙන් මිදුනට පස්සෙ කාලෙ දුක හිතෙනවා. බලාපංකො මම කියන්නෙ.
    ඔව් දැන් යනවා මචං.. කලින් පිස්සුවක් කෙලියෙ..

    මොකක් ගැනද උඹ ඔය කියන්නේ?
    මොකක් ගැනද කියන්නෙ ඇහුවෙ රුපියල් පනස්දාහ ගැනද, එහෙමත් නැත්තං ලව් එක ගැනද..?

    පනස්දාහෙ කේස් එක නම් මචං එකපාරක් බුවෙක් මට PM දාලා වැලපෙන්න ගත්තා.. වයිෆ්ගෙ කොන්ඳ කැඩිලා, ණය වෙලා, බයික් එක උකස් තියලා දියන් අරවා මේවා කියලා.. මගේ හිත උණු වෙලා බොස්ගෙන් ණයට රුපියල් පනස්දාහක් අරන් ඌට දුන්නා.. ඊට එහා කතා කරලා වැඩක් නෑ..:(

    කෙල්ලගෙ සීන් එක නම් බොස්ගෙ දුව සෙට් වුණා..:)
    දැනට මාසයක් වගේ වෙන්නෙ සම්බන්ධෙට..:love:
    ඒකිගෙ ගෙවල් වලිනුත් කැමැත්ත ලැබුණා..:dull:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වැඩක් හරියට කරගෙන යනකොට මොකෙක් හරි කාලකණ්නියො සෙට් එකක් බහිනවා බං.. ෆේස්බුක් එකටත් වුනේ ඒකනේ.. ගොන් බිජ්ජලා වගයක් බැහැලා ගොන් ආතල් ගන්නවා විකාරෙන්.. බලපං පොඩ්ඩක් බුකිය පැත්තට ගිහින් Troll Comic පේජ් තියෙන තරම්.. එක දහදාහකට වැඩියි බං..:growl:

    අනික ඉස්සර මරු බ්ලොග් සයිට් කරපු එවුන් හිටියා.. උන් දැන් හොයන්නවත් නෑ.. මීට අවුරුදු තුන හතරකට කලින් සයිබර් එක සුපිරි බං.. දැන් නම් ගන්න දෙයක් නෑ..

    දැන් වැල පත්තර එන්නෙ නැතුව ඇති නේහ් බං..:rofl:

    ඔව් බං ඌ දුප්පතානේ..:dull: මං සල්ලිකාරයනේ.. :lol:

    දැන් වැඩි හරියක් වැල කතාවල තියෙන්නේ incest නේ බන්. පුදුම අසහනකාරයෝ වගයක් ඉන්නේ. හොඳ කතාවක් කියවන්නත් ආසයි...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් දැන් යනවා මචං.. කලින් පිස්සුවක් කෙලියෙ..

    මොකක් ගැනද කියන්නෙ ඇහුවෙ රුපියල් පනස්දාහ ගැනද, එහෙමත් නැත්තං ලව් එක ගැනද..?

    පනස්දාහෙ කේස් එක නම් මචං එකපාරක් බුවෙක් මට PM දාලා වැලපෙන්න ගත්තා.. වයිෆ්ගෙ කොන්ඳ කැඩිලා, ණය වෙලා, බයික් එක උකස් තියලා දියන් අරවා මේවා කියලා.. මගේ හිත උණු වෙලා බොස්ගෙන් ණයට රුපියල් පනස්දාහක් අරන් ඌට දුන්නා.. ඊට එහා කතා කරලා වැඩක් නෑ..:(

    කෙල්ලගෙ සීන් එක නම් බොස්ගෙ දුව සෙට් වුණා..:)
    දැනට මාසයක් වගේ වෙන්නෙ සම්බන්ධෙට..:love:
    ඒකිගෙ ගෙවල් වලිනුත් කැමැත්ත ලැබුණා..:dull:

    බොස් ගෙ දුව සෙට් උනාද ජය වෙවා පරම්පරාවම ගොඩ වෙවා:lol::lol: සල්ලි 50 නෙමෙ ලක්ශයක් උනත් දැන් අත හරින එක ගානක් නැතිව ඇති නෙහ්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙ එකොළහයි බන්. මම නිදාගන්නවා. සු.රා.වේ. සිංහලුනි.
    තෝ කොහෙද ඉන්නෙ.. ලංකාවෙ නෙමේද..?

    ඉස්සර වැඅල පත්තර බලන්න විදපු දුකක් :lol: ඔව් බන් උබෙ කතාව ඇත්ත ඉස්සර සාමකාමි අහිංසක කතා තිබුනෙ දැන් නම් අජුතයි කාලෙකින් කියෙවුවෙ නැ
    ඔව් ඔව් ඌ දුප්පත් අසරනයා :lol:
    ඔව් බං.. අපේ ඉස්කෝලෙ පල්ලෙහා ලෙබ්බෙ කැලේ කියලා කැලයක් තියෙනවා.. අපිට වඩා ලොකු පංති වල උන් වැල පත්තර බලලා ඔය ගස් අස්සෙ ගහලා යන්නෙ.. අපි PT වෙලාවට කැලේ පැනලා පත්තර කියෝනවා..:lol:

    නැතුව බං.. ඌ අන්ත අසරණයා.. උදාහරණයකට ගත්තොත් මං මෝටර්බයිසිකලේ යනවා.. ඌ කාර් වල, වෑන් වල යනවා..:rofl:

    උබ මොකටද ලියුවෙ. කතා කියෝන එක ආතල් බන් මට නම් ඔය වැල බලනවාට වඩා.
    රාග නෙත් කියලා බ්ලොග් එකක් තිබුණා ඉස්සර.. ඒකට ලිව්වෙ.. දැන් ඒක නැහැ බං..:( වැල කිව්වට ඔය දමාගෙන කොටන ඒවා නෙමේ ඒකෙ තිබුණෙ.. කියවන්න පුළුවන් විදියට.. ලස්සනට.. දැන් ඒවා කියවන්න අප්‍රියයි බං..:growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තෝ කොහෙද ඉන්නෙ.. ලංකාවෙ නෙමේද..?

    ඔව් බං.. අපේ ඉස්කෝලෙ පල්ලෙහා ලෙබ්බෙ කැලේ කියලා කැලයක් තියෙනවා.. අපිට වඩා ලොකු පංති වල උන් වැල පත්තර බලලා ඔය ගස් අස්සෙ ගහලා යන්නෙ.. අපි PT වෙලාවට කැලේ පැනලා පත්තර කියෝනවා..:lol:

    නැතුව බං.. ඌ අන්ත අසරණයා.. උදාහරණයකට ගත්තොත් මං මෝටර්බයිසිකලේ යනවා.. ඌ කාර් වල, වෑන් වල යනවා..:rofl:

    රාග නෙත් කියලා බ්ලොග් එකක් තිබුණා ඉස්සර.. ඒකට ලිව්වෙ.. දැන් ඒක නැහැ බං..:( වැල කිව්වට ඔය දමාගෙන කොටන ඒවා නෙමේ ඒකෙ තිබුණෙ.. කියවන්න පුළුවන් විදියට.. ලස්සනට.. දැන් ඒවා කියවන්න අප්‍රියයි බං..:growl:

    රිදුනා කාර් කතාවටනම් මටත් මහන්සියි බන් අද මෙකෙම ඉදලා පස්සෙ මුන ගැසෙමු බායි අනිත් උන්ටත් ගුඩ් නයිට්:)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    බොස් ගෙ දුව සෙට් උනාද ජය වෙවා පරම්පරාවම ගොඩ වෙවා:lol::lol: සල්ලි 50 නෙමෙ ලක්ශයක් උනත් දැන් අත හරින එක ගානක් නැතිව ඇති නෙහ්

    :rofl: මුත් ගය්යා වගෙ එන්නැතුව යයි ඉස්සරහට පසු කාලෙක විශාම ගියාම අපි දමමු ත්‍රෙඩක් පෙන්සොන් ක්ලබ් කියාල. :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් වැඩි හරියක් වැල කතාවල තියෙන්නේ incest නේ බන්. පුදුම අසහනකාරයෝ වගයක් ඉන්නේ. හොඳ කතාවක් කියවන්නත් ආසයි...
    :(
    ඔව් බං.. වැඩිහරියක් තියෙන්නෙ Incest තමා.. අම්මට, නංගිට, අක්කට, දුවට.. ඕවා හිතක් හදාගෙන කියවන්න පුළුවන්ද බං.. ලියන එකාව මරාගෙන කන්න හිතෙනවා..

    බොස් ගෙ දුව සෙට් උනාද ජය වෙවා පරම්පරාවම ගොඩ වෙවා:lol::lol: සල්ලි 50 නෙමෙ ලක්ශයක් උනත් දැන් අත හරින එක ගානක් නැතිව ඇති නෙහ්
    ඒක හිතාගන්න බැරි විදියට සෙට් වුනේ බං.. බොට මං PM එකකුත් එව්වා මතකනේ Office එකේ හුට්ටප්පරයක්.. ඒකෙන් පස්සෙ මේක සෙට් වුනේ.. මේ ජොබ් එක කරනකන් කෙල්ලො සෙට් කරගන්න නම් බෑ බං.. ඒකයි මං ඕන දෙයක් වෙන්න කියලා අරක පස්සෙ ගියේ.. බැලින් නම් ඒකි අමා චරිතයක්.. ඒ හුයන්න පස්සෙ කෙලවුනානේ.. හිතලා බැලුවාම කෙලවිච්ච එකත් හොඳයි බං.. නැත්තං මං හෙන අමාරුවක වැටෙනවා..

    බොස්ගෙ දුව මචං මං වැඩට ආපු මුල් කාලෙ ඉඳන්ම පොඩි ලයින් පාරක් තිබුණා.. මාත් එක්ක වැඩ කරන එවුන් පවා සිද්ධිය දැනගෙන හිටියෙ.. ඒත් මං ඒකිව හැම වෙලාවෙම මඟහැරියා.. මොකද ඉතිං ජොබ බේරගන්න ඕන නිසා.. පස්සෙ මේකි පැත්ත පලාතෙ එන්නෙ නැතුව හිටියා.. ‍මං ඕන හුට්ටක් වෙන්න කියලා ගේමට බැස්සා බං.. වෙන්න තියෙන එකම දේ ජොබෙන් අයින් කරන එකනේ කියලා හිතන්.. බලාගනෙ ගියාම වෙනම සිද්ධියක් වුනේ..:lol:

    අවුලක් නෑ බං.. ශේප් එකේ යනවා දැනට.. හැමදාම හැන්දෑවට ඒකි මාව බලන්න එනවා.. ඉරිදා සෙනසුරාදා තමා උදේ පාන්දර එන්නෙ.. එන එක නම් හොඳයි.. ඒත් වැඩ පාඩු වෙනවා.. ආවම යන්නෙ හැන්දෑවට..

    එහෙම එකක් නෑ මචෝ.. මං ඒකිගෙන් සත පහක් අරන් නෑ.. මගේ මහන්සියෙන් හම්බකරලා මං ජීවත් වෙන්නෙ..:)

    Apr 8, 2014
    1,411
    35
    0
    :(
    ඔව් බං.. වැඩිහරියක් තියෙන්නෙ Incest තමා.. අම්මට, නංගිට, අක්කට, දුවට.. ඕවා හිතක් හදාගෙන කියවන්න පුළුවන්ද බං.. ලියන එකාව මරාගෙන කන්න හිතෙනවා..

    ඒක හිතාගන්න බැරි විදියට සෙට් වුනේ බං.. බොට මං PM එකකුත් එව්වා මතකනේ Office එකේ හුට්ටප්පරයක්.. ඒකෙන් පස්සෙ මේක සෙට් වුනේ.. මේ ජොබ් එක කරනකන් කෙල්ලො සෙට් කරගන්න නම් බෑ බං.. ඒකයි මං ඕන දෙයක් වෙන්න කියලා අරක පස්සෙ ගියේ.. බැලින් නම් ඒකි අමා චරිතයක්.. ඒ හුයන්න පස්සෙ කෙලවුනානේ.. හිතලා බැලුවාම කෙලවිච්ච එකත් හොඳයි බං.. නැත්තං මං හෙන අමාරුවක වැටෙනවා..

    බොස්ගෙ දුව මචං මං වැඩට ආපු මුල් කාලෙ ඉඳන්ම පොඩි ලයින් පාරක් තිබුණා.. මාත් එක්ක වැඩ කරන එවුන් පවා සිද්ධිය දැනගෙන හිටියෙ.. ඒත් මං ඒකිව හැම වෙලාවෙම මඟහැරියා.. මොකද ඉතිං ජොබ බේරගන්න ඕන නිසා.. පස්සෙ මේකි පැත්ත පලාතෙ එන්නෙ නැතුව හිටියා.. ‍මං ඕන හුට්ටක් වෙන්න කියලා ගේමට බැස්සා බං.. වෙන්න තියෙන එකම දේ ජොබෙන් අයින් කරන එකනේ කියලා හිතන්.. බලාගනෙ ගියාම වෙනම සිද්ධියක් වුනේ..:lol:

    අවුලක් නෑ බං.. ශේප් එකේ යනවා දැනට.. හැමදාම හැන්දෑවට ඒකි මාව බලන්න එනවා.. ඉරිදා සෙනසුරාදා තමා උදේ පාන්දර එන්නෙ.. එන එක නම් හොඳයි.. ඒත් වැඩ පාඩු වෙනවා.. ආවම යන්නෙ හැන්දෑවට..

    එහෙම එකක් නෑ මචෝ.. මං ඒකිගෙන් සත පහක් අරන් නෑ.. මගේ මහන්සියෙන් හම්බකරලා මං ජීවත් වෙන්නෙ..:)

    උබෙ ඉන්ඩස්ට්‍රිය දවසක් ඇහුවා කියුවෙ නැනෙ. :P