අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රිදුනා කාර් කතාවටනම් මටත් මහන්සියි බන් අද මෙකෙම ඉදලා පස්සෙ මුන ගැසෙමු බායි අනිත් උන්ටත් ගුඩ් නයිට්:)
    :lol::lol::lol:

    හරි හරි ගයියා.. මාත් පොඩ්ඩකින් කැපෙනවා..
    බුදුසරණයි!


    :rofl: මුත් ගය්යා වගෙ එන්නැතුව යයි ඉස්සරහට පසු කාලෙක විශාම ගියාම අපි දමමු ත්‍රෙඩක් පෙන්සොන් ක්ලබ් කියාල. :rofl:
    එහෙම වෙන්නෑ බං..:) ඒත් මේකෙ බොක්කෙ ෆිට් උන් දවසින් දවස එකා දෙකා හැලෙනවනේ.. එහෙම වුනොත් නම් මාත් කැපෙනවා බං..:(

    මම ලංකාවෙ බන්. කොලබ ඉන්නෙ. උබ කොහෙද මෙහෙ දැන් 11.00 බන් වෙලාව.
    මමත් ලංකාවෙ තමා බං..:) හරි හරි එහෙනම් නිදාගනිං.. උඹටත් බුදුසරණයි මචෝ..!

    මෙහෙට තාම 10.55 මචන්. මම ඉන්නේ ගාල්ලේ.
    :nerd:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබෙ ඉන්ඩස්ට්‍රිය දවසක් ඇහුවා කියුවෙ නැනෙ. :P
    Electronic Assembling Company එකක..:)
    චීනෙන් ගේනවා Assemble කරලා චීනෙටම යවනවා..
    ලංකාවෙ Branch කිහිපයක්ම තියෙනවා..
    ඒත් හරි විස්තරයක් දෙන්නෑ අපිට..
    මොකක් හෝ හුයන්නක් ඇති බං..
    ලොක්කො තමා දන්නෙ..

     
    Apr 8, 2014
    1,411
    35
    0
    ..........

    ලංකාවෙම කිපයනම් තියෙන්නෙ දැන් පොස්ට් එක අයින් කරපන්. හොදයි බන්. උබත් ඉහළට පලයන් දැන් සයිඩ් සපොර්ටුත් තියෙනෙකෙ. :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :(
    ඔව් බං.. වැඩිහරියක් තියෙන්නෙ Incest තමා.. අම්මට, නංගිට, අක්කට, දුවට.. ඕවා හිතක් හදාගෙන කියවන්න පුළුවන්ද බං.. ලියන එකාව මරාගෙන කන්න හිතෙනවා..



    ඒක හිතාගන්න බැරි විදියට සෙට් වුනේ බං.. බොට මං PM එකකුත් එව්වා මතකනේ Office එකේ හුට්ටප්පරයක්.. ඒකෙන් පස්සෙ මේක සෙට් වුනේ.. මේ ජොබ් එක කරනකන් කෙල්ලො සෙට් කරගන්න නම් බෑ බං.. ඒකයි මං ඕන දෙයක් වෙන්න කියලා අරක පස්සෙ ගියේ.. බැලින් නම් ඒකි අමා චරිතයක්.. ඒ හුයන්න පස්සෙ කෙලවුනානේ.. හිතලා බැලුවාම කෙලවිච්ච එකත් හොඳයි බං.. නැත්තං මං හෙන අමාරුවක වැටෙනවා..

    බොස්ගෙ දුව මචං මං වැඩට ආපු මුල් කාලෙ ඉඳන්ම පොඩි ලයින් පාරක් තිබුණා.. මාත් එක්ක වැඩ කරන එවුන් පවා සිද්ධිය දැනගෙන හිටියෙ.. ඒත් මං ඒකිව හැම වෙලාවෙම මඟහැරියා.. මොකද ඉතිං ජොබ බේරගන්න ඕන නිසා.. පස්සෙ මේකි පැත්ත පලාතෙ එන්නෙ නැතුව හිටියා.. ‍මං ඕන හුට්ටක් වෙන්න කියලා ගේමට බැස්සා බං.. වෙන්න තියෙන එකම දේ ජොබෙන් අයින් කරන එකනේ කියලා හිතන්.. බලාගනෙ ගියාම වෙනම සිද්ධියක් වුනේ..:lol:

    අවුලක් නෑ බං.. ශේප් එකේ යනවා දැනට.. හැමදාම හැන්දෑවට ඒකි මාව බලන්න එනවා.. ඉරිදා සෙනසුරාදා තමා උදේ පාන්දර එන්නෙ.. එන එක නම් හොඳයි.. ඒත් වැඩ පාඩු වෙනවා.. ආවම යන්නෙ හැන්දෑවට..

    එහෙම එකක් නෑ මචෝ.. මං ඒකිගෙන් සත පහක් අරන් නෑ.. මගේ මහන්සියෙන් හම්බකරලා මං ජීවත් වෙන්නෙ..:)


    දෙයියනේ කියලා විවාහයකින්ම කේළවර වෙවා පටන් ගත්ත දේ පිස්සු වැඩ නොකර ඔක කරන් පලයන්:)
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මාත් එළකිරි වලට එකත වෙච්ච ගමන්ම ගොඩක් එළකිරි එකේ හිටියා... ඒ දවස්වල අහල පුරුදු ගොඩක් එවුන්ගෙ නම් දැන් නෑ කියලනෙ බං උඹල මේකෙ පෝස්ට් කරලා තියෙන්නේ...
     
    Apr 8, 2014
    1,411
    35
    0
    දෙයියනේ කියලා විවාහයකින්ම කේළවර වෙවා පටන් ගත්ත දේ පිස්සු වැඩ නොකර ඔක කරන් පලයන්:)

    ඊට පස්සෙ මෙ දැනමුත්තා වගෙ නැතුව උබ දරුමල්ලොත් එක්කම එළකිරි එන්නින්නේ නැතුව දිගටම එළකිරි වරෙන්. පොඩි උන් ලොකුවෙන්නැතැ. උබ අපිව බලාගෙන ඉදපන්. :rofl:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මාත් එළකිරි වලට එකත වෙච්ච ගමන්ම ගොඩක් එළකිරි එකේ හිටියා... ඒ දවස්වල අහල පුරුදු ගොඩක් එවුන්ගෙ නම් දැන් නෑ කියලනෙ බං උඹල මේකෙ පෝස්ට් කරලා තියෙන්නේ...

    උබ නෙද අර කිලොගරයක් ගහල කැලැන්ඩරයක් දුන්නා කියුවෙ එ දවස්වල :P
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    උබ නෙද අර කිලොගරයක් ගහල කැලැන්ඩරයක් දුන්නා කියුවෙ එ දවස්වල :P

    මොකද්ද බං කිලොගරයක් කිවුවේ... මට වැටහුනේ නෑනේ
     
    Apr 8, 2014
    1,411
    35
    0
    DjSunimal nam me welawe original eken innawa..me thread ekema......:yes::lol:

    කවුද කියාපන්කො. උ නෙද දුමින්ද සිල්වාට වැඩ කරලා කම්පියුටරයක් ලැබුනා කියලා ආදි කාලෙ ත්‍රෙඩ් ගියෙ ?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කවුද කියාපන්කො. උ නෙද දුමින්ද සිල්වාට වැඩ කරලා කම්පියුටරයක් ලැබුනා කියලා ආදි කාලෙ ත්‍රෙඩ් ගියෙ ?
    mulinma kiyapan umba kawda kiyala...:rolleyes::rolleyes: parana un gana serama dannawa....:lol::lol: