~~ Freelancers Club ~~

leap_coder

Member
Mar 29, 2014
428
17
0
Fixed Price කියන්නේ නම් පොලුම තමයි මචන්. සල්ලි හම්බ වුනත් පොරොන්දු වෙච්ච දේ වගේ 10 ගුණයක් විතර කරවාගෙන තමයි සල්ලි දෙන්නේ. මම නම් ජීවිතේට කරන්නේ නෑ Fixed Price.

owu ban
 
Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    Umba daksha deyak, hariyata karanna puluwan deyak balala wadeta bahapan machan. Freelancing wala survive wenna nam ithin hora boru ba. Elakiri wage wade niyameta karala denna one client satis wenna. natnam eka job ekenma winasai. e nisa umba hariyata danna, elakata karanna puluwan deyak thoragena karapan machan. tikak karagena yaddi umbatama rhythm eka therei. :)

    thnx machn:):)

    Improving your English skills will be a good start :nerd:

    thnx for advice:):):)
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Fixed Price කියන්නේ නම් පොලුම තමයි මචන්. සල්ලි හම්බ වුනත් පොරොන්දු වෙච්ච දේ වගේ 10 ගුණයක් විතර කරවාගෙන තමයි සල්ලි දෙන්නේ. මම නම් ජීවිතේට කරන්නේ නෑ Fixed Price.

    Man nam odesk eke wada karanne 2011 indan. 80% wage man kale fixed price. Kawadawath polu set wune na...Mata nam hourly walata wada FIxed labai ban. Man karanne Linux System Administration. Apita hourly rate eka 50$ wage danna bane..dammath apita denne na...so 1hr wadeta 100$ bid kalama goda..

    Matanam odesk ekenma permanent clients la set wuna. Dan odesk eka through karanawa adui...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    Ow machan. oka api karana wade anuwath wenas wenawa. umba karana wadawala hatiyata umbata fixed price thamai hariyanne. Eth api wage ewun programming karaddi machan kalayak yanawa. ethakota fixed price seen eka hariyanne na ban wadiya. anika requirements ehemath wenas wenawa ne saren sareta. e nisa. Kawuru monawa kiwwath hondama wade thamai freelancing walata bahala thamantama hariyana widiyakata wada karagena yana eka. :)
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    machan mama ada thamai mulinma mage payoneer eken salli ganna giye.commercial bank eken thamai ganna giye.eth ganna bari wunane ban.kohomada ganne kiyapan.mama kiyanne card eka dammata passe pin eka gahala select karanne savings account,current,credit account da machan?mama okkoma select kala.eth balance ekak card eke pennanne nahane ban.
     
    bump
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මචන්ලා මාත් ආසයි freelance job එකක් කරන්න. designcrowd එකේ logos හැදුව. positive feedback ආව. එත් එකක් වත් තවම select වුනේ නෑ. මම graphic course එකකුත් කළා. මට දැනගන්න ඕන freelance job එකක් කරන්න ඕන part time job එකක් විදිහට විතරද? එක අපේ full time job එක කරගන්න එක අවදානම්ද? අනික මම odesk එකේ වැඩ වෙන විදිහ ගැන දන්නේ නෑ. odesk account එකකුත් හැදුව. test එකත් කලා. profile complete 40%. මගේ ප්‍රශ්නෙට දන්නා එකෙක් උත්තරයක් දීපල්ලකෝ. :rolleyes:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    machan mama ada thamai mulinma mage payoneer eken salli ganna giye.commercial bank eken thamai ganna giye.eth ganna bari wunane ban.kohomada ganne kiyapan.mama kiyanne card eka dammata passe pin eka gahala select karanne savings account,current,credit account da machan?mama okkoma select kala.eth balance ekak card eke pennanne nahane ban.

    Card eka daala PIN eka gahala Current Account eka select karapan bn..
    passe awashya gaana daala withdraw karapan .

    ATM eken Balance eka check karanna epa machan mokada ekata wenama $1 kepenawa check karoth ... Withdraw ekak fail wunoth ekatath $1 kepenawa .. e hinda gaanata balala ganin..

    Salli Withdraw karanakota 3.15 kepenawa bn withdraw charges hatiyata..

    Ube dan account eke salli kochcharada thiyenne $$$$

    ah thawa COM bank eken ganna epa bn mokada unge rates adui wena bank ekak try karanna BOC wage eke nam rates hodai.. HNB eketh dan withdraw karoth wenama 200k bank charges kiyala kepenawa..

    mathaka athuwa ATM salli ganna yanna kalin withdraw karanna inna gaana gena ganan hadala yanna machan.

    $100k account eke thiyenawa nam..
    $100 - $3.15(withdraw fees) = 96.85
    96.85 x 125 (dala washayen $1 ekaka agaya) = 12106.25
    soo 12,000k wage gaanak withdraw karaa nam hari..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    odesk eke fixed price karapu jobs wala salli pending kiyala thama pennanne.ai e?kohomada ewa ganne?

    ඒක එන්න සතියක් යනවා බන්. Client ගේ ආරක්ෂාවට එහෙම කරලා තියෙන්නේ. උඹ වැඩේ හරියට කරලා නම් බය වෙන්න දෙයක් නෑ. සතියකින් සල්ලි oDesk account එකට එනවා මචන්. :)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අලුත් වැඩක්

    account_myself.JPG

    මම නම් කැමති නෑ හැමදාම clients ලගේ project කර කර ඉන්ඩ.
    අපේම කියල software හැදුවොත් නරකද?
    එතකොට එකෙන් නිකන්ම income එකක් generate වෙඉනේ.
    තමන්ගේම software විකුණලා experience තියෙන අය ඉන්නවද?
    මම try කරා හරිගියේ නෑ. එත් second උනේ නෑ. ඔන්න accounting package එකක් හැදුව.
    මම ඉන්නේ මේක softpedia වගේ දාල විකුනන්ද
    මේක කීයකට වගේ price කරන්ඩ පුළුවන් වෙඉද?
    පුළුවන් නම් download කරලා බලල අඩුපාඩු කියන්ඩ. install කරන්ඩ ඕන නෑ. portable

    DOWNLOAD
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    :D:D:D