okata chinese meter enawada ?![]()
මට කිව්වෙත් ඉසුරුවා..... පොර දැන් දාලා තියෙන්නේ චයිනීස් මීටරයක්ලු...... 
okata chinese meter enawada ?![]()
මට කිව්වෙත් ඉසුරුවා..... පොර දැන් දාලා තියෙන්නේ චයිනීස් මීටරයක්ලු...... 
උබට ඔය අව්ල වෙන්නේ නෑ නේ මීටරේම ගලවල දැම්මත් ටැංකියේ කුට්ටම් මාර්ක් ටිකෙන් කියන්න පුළුවන්නේ දුවපු ගාන![]()
ජබොක්.... කොහෙන් ගියත් හීරෝ + හොන්ඩා කුකුළා..... ලිදේ..... 
හරියටම නොදැන පල්ස් දීල බලන එක නම් අව්ල්මොන මගුලක් වෙයිද දන්නේ නැහැ නේ
බලාගෙන යද්දී මේවගේ odometer reset කරනවට වඩා අමාරු හරියට තියගන්නනේ![]()
ඒක තමා අවුල..... මීටරේ සෙත්ත පෝච්චි උනොත් 15,000ක් නිකන්ම වතුරේ....... අනික මම මේ බයික් එක විකුණන එකක් නෑ...... ගත්ත මුල්ම වාහනේ නිසා.....
කොහොම වෙයිද දන්නේ නෑ.... ඒත් බොහෝ විට විකුණන එකක් නෑ.... නම්බර් එකත්, තාත්තා ගත්ත මුල්ම වාහනේ නම්බර් එකමනේ.....
හරිදුවයි මායි පටන් ගන්න යන්නේ ඉක්මන් එකේ එහෙම ඈඩ් දාලා, පල්සර් මීටර් රීසෙට් @ Tech Smart Lanka ~ Malabe.....
වගකීමක් සහිතව, ඔබගේ පල්සරේ ODO මීටරේ රීසෙට් කරගැනීමට අදම අමතන්න.......

බැටරි පැන්නුවොත් / මීටර් සොකට් ගැලවුවොත් ට්‍රිප් මීටර් එක නම් රීසෙට් වෙනව
ODO රීසෙට් වෙන්නේ නෑ. දැන් ඕකේ රීසෙට් උනේ මොකක්හරි අව්ලක් ගිහින්ද දන්නේ නෑ එක්කෝ ඔකේ ප්‍රොසෙසර් එක පිස්සු නටල රීසෙට් වෙලා (ෆැක්ට්‍රි රීසෙට් උනාද දන්නේ නෑ)
ඒක ඉතින් ඕනා වාහනේකත් (ඩිජිටල් මීටර් තියෙන) එහෙමනේ......




කුප්ප අයිඩියා එකක් තියනව ඔලුවේ..
මීටරේට කෙල වෙන්නෑ බයවෙන්න එපා...
බැටරි පැන්නුවොත් / මීටර් සොකට් ගැලවුවොත් ට්‍රිප් මීටර් එක නම් රීසෙට් වෙනව
ODO රීසෙට් වෙන්නේ නෑ. දැන් ඕකේ රීසෙට් උනේ මොකක්හරි අව්ලක් ගිහින්ද දන්නේ නෑ එක්කෝ ඔකේ ප්‍රොසෙසර් එක පිස්සු නටල රීසෙට් වෙලා (ෆැක්ට්‍රි රීසෙට් උනාද දන්නේ නෑ)
හෆොයි..... වහ කන සීන් එක.....
අද උදේ ආයෙත් මීටර් එක වැඩම නෑ.......උදේ ස්විච් එක දාපු ගමන් වැඩ කරලා, මුලු මීටරේම ඔෆ්.... ආයේ මොන සෙල්ලම දැම්මත් නෝ කතා නෝ සිනා......
![]()
ස්ටාර්ට් වෙන නිසා, ස්ටාට් කරන් ඉස්පිරිතාලෙට ගිහින්, බෙහෙත් විදගෙන..... හෆොයි.... අත රිදෙනෝ......එහෙන්මම, මම දාන සර්විස් එකට ගියා..... අයිතිකරුම හිටියා......
![]()
පොරට සීන් එක කිව්ව ගමන් ඈවිත්, බැලුවා බැටරි බුරුල්ද කියලා.... අවුලක් නෑ.... සුටුස් ගාලා සීට් එක පැන්නුවා..... සීට් එක යට ෆියුස් එකක් (ඒක ඈතුලේ එක්ස්ට්‍රා ෆියුස් එකකුත් තිබ්බා) හෆ්ෆට.... ඒ ෆියුස් එක මාරු කරා.... මෙන්න බඩු වැඩ....![]()
![]()
මම ඊට පස්සේ බුවාට, මම චූටි බබා වගේ, කිව්වා..... මාර වැඩේ අංකල්.... මෙන්න මීටරේ 4Km පෙන්වන්නේ කියලා![]()
හික්ස්..... බුවා කිව්වා..... ආ ඕවා ගණන් ගන්න එපා.... මේ ෆියුස් එක කේස් නිසා, AC පල්ස් එකක් මීටරේට යන්න ඈති.... එතකොට ඔහොම වෙනවා කියලා....
![]()
දැන් ඉතින් ඔහොම දුවන්නලු......![]()
මම ඉතින් අපේ කසිප්පුවාගේ මීටර් කැරකිල්ල කියන්න ගියේ නෑ......
![]()
![]()
![]()




දෙමු වැඩේ...



ජන්තු අයියා;16718757 said:මාත් කිවුවේ ඕකමයි ස්පීඩ් අයියේ......කෝ කියන එකක් අහන ඒකකය....








පොඩි එකෝ.... මීටරේ තිබ්බේ 17540Km.... දැන් අපි පල්ස් එක, බයික් එක 180Km/h යන ගානට දුන්නත්, මීටරේ 17540Km වෙන්න...... පැය 97ක් යනවා.... ඒ කියන්නේ දවස් 4 ක්.....![]()
කුප්ප අයිඩියා තමා කොහොමත් ඔය ඔලුවේ තියෙන්නේ අර ටෝනි අයියත් එක්ක ඉදලම.......![]()

පොඩී සැකයක් නම් තියනවා බන්.. එක්කෝ බොඩි කන්ට්‍රෝල් එක හෝ මීටරේ ලෙඩක් තියෙන්න පුලුවන්.
බොඩි කන්ට්‍රෝල්..... මීටරේ.......
කාපිය මාව.......
ඕක නිතර කේස් වෙනවා ඈති, වැඩිපුර ෆියුස් එකකුත් අටෝලම තියෙන්නේ ඈතුලේ......
ඉන්දියන් කාරයින්ගේ...... @&^%$@^&%$&@*^@(*&@$ 

අඩේ එලනේ...
ඇති යන්තම් වැඩේ ගොඩ ගියා.. සුභ නැකැතක් බලලා මේ පැත්තෙ වරෝ..දෙමු වැඩේ...
![]()
බයයි යකෝ..... මහාභාරතේ මීටරයක් 15,000/= ක්..... චයිනීස් එකක් 4500/= ක්....... 
එකෙන් අහපන්කෝ මෙහෙම වෙන්න හේතුවක්......?? 
මචන්ලා මගේ discover 100 එකේ ටැංකිය හිල් වෙලා.. කියක් විතර යාවිද අලුත් එකක් දන්න බන්?
ඒ මදිවට අදිනවත් හොරයි වගේ garage එකේ පොර කියුවේ engine repair එකක් කරන්න වෙඉ කියල එත් plug වලට oil ගහලනම් නැහැ පොඩ්ඩක්වත් එත් engine oil නම් පිච්චෙනවා.. ඇයි බන් ඒ?
engine repair එකකට කියක් විතර යාවිද?
bike එක 2010 බන් ගත්තේ දැන් නම් එපා වලා .. උදුවක් කරපල්ලකෝ...
ඔයිල් පිච්චිල්ලි නම් බොහෝ විට වෑල් රබර් දාලා වෑලි සීට කරලා රිං සෙට් එකක් දාලා ගොඩයන්න පුලුවන් වෙයි. ගානක් නම් කියන්න බෑ බන් හරියට.
පොඩ්ඩක් හිටුකෝ.. නිකං ඉන්න වෙලාවට ඕක කරකෝ කරකෝ ඉන්න මොකක් හරි කරල දෙන්න පුලුවන් වෙයි වගේ...![]()
මාස ගානක් කරකවන්න වෙයි....... 

බයයි යකෝ..... මහාභාරතේ මීටරයක් 15,000/= ක්..... චයිනීස් එකක් 4500/= ක්.......
![]()
එකෙන් අහපන්කෝ මෙහෙම වෙන්න හේතුවක්......??
![]()




බොඩි කන්ට්‍රෝල්..... මීටරේ.......
කාපිය මාව.......
![]()
අර කොහෙද අස්සක ෆියුස් කට්ටක් තමා මේ ඔක්කොටම මුල.......ඕක නිතර කේස් වෙනවා ඈති, වැඩිපුර ෆියුස් එකකුත් අටෝලම තියෙන්නේ ඈතුලේ......
ඉන්දියන් කාරයින්ගේ...... @&^%$@^&%$&@*^@(*&@$
![]()
