ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබට ඔය අව්ල වෙන්නේ නෑ නේ මීටරේම ගලවල දැම්මත් ටැංකියේ කුට්ටම් මාර්ක් ටිකෙන් කියන්න පුළුවන්නේ දුවපු ගාන :P

    :rofl: ජබොක්.... කොහෙන් ගියත් හීරෝ + හොන්ඩා කුකුළා..... ලිදේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරියටම නොදැන පල්ස් දීල බලන එක නම් අව්ල් :dull: මොන මගුලක් වෙයිද දන්නේ නැහැ නේ

    බලාගෙන යද්දී මේවගේ odometer reset කරනවට වඩා අමාරු හරියට තියගන්නනේ :dull:

    :dull: ඒක තමා අවුල..... මීටරේ සෙත්ත පෝච්චි උනොත් 15,000ක් නිකන්ම වතුරේ....... අනික මම මේ බයික් එක විකුණන එකක් නෑ...... ගත්ත මුල්ම වාහනේ නිසා..... :D :love: කොහොම වෙයිද දන්නේ නෑ.... ඒත් බොහෝ විට විකුණන එකක් නෑ.... නම්බර් එකත්, තාත්තා ගත්ත මුල්ම වාහනේ නම්බර් එකමනේ..... :love:

    :rofl: හරිදුවයි මායි පටන් ගන්න යන්නේ ඉක්මන් එකේ එහෙම ඈඩ් දාලා, පල්සර් මීටර් රීසෙට් @ Tech Smart Lanka ~ Malabe..... :D :yes: වගකීමක් සහිතව, ඔබගේ පල්සරේ ODO මීටරේ රීසෙට් කරගැනීමට අදම අමතන්න....... :D :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,061
    113
    Gotland
    බැටරි පැන්නුවොත් / මීටර් සොකට් ගැලවුවොත් ට්‍රිප් මීටර් එක නම් රීසෙට් වෙනව
    ODO රීසෙට් වෙන්නේ නෑ. දැන් ඕකේ රීසෙට් උනේ මොකක්හරි අව්ලක් ගිහින්ද දන්නේ නෑ එක්කෝ ඔකේ ප්‍රොසෙසර් එක පිස්සු නටල රීසෙට් වෙලා (ෆැක්ට්‍රි රීසෙට් උනාද දන්නේ නෑ)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැටරි පැන්නුවොත් / මීටර් සොකට් ගැලවුවොත් ට්‍රිප් මීටර් එක නම් රීසෙට් වෙනව
    ODO රීසෙට් වෙන්නේ නෑ. දැන් ඕකේ රීසෙට් උනේ මොකක්හරි අව්ලක් ගිහින්ද දන්නේ නෑ එක්කෝ ඔකේ ප්‍රොසෙසර් එක පිස්සු නටල රීසෙට් වෙලා (ෆැක්ට්‍රි රීසෙට් උනාද දන්නේ නෑ)

    :yes: ඒක ඉතින් ඕනා වාහනේකත් (ඩිජිටල් මීටර් තියෙන) එහෙමනේ...... :yes:

    මේකේ මොකක් උනාද දන්නේ නෑ.... අපි එක එක වයර් එක ගලවලා කන්ටැක්ට් ක්ලීනර් ගහලා, සුද්ධ කරලා හයි කරපු එකනේ කරේ....... :yes:

    සර්විස් එකේ පොර නම් කිව්වේ, අර සීට් එක යට තිබ්බ ෆියුස් එකේ බුරුල නිසා, AC පල්ස් එකක් ඈවිත්, රීසෙට් වෙන්න ඈති කියලා...... පොර සීන් එක ගණන් ගත්තේවත් නෑ..... ඕවා ඔහොම වෙනවා කිව්වා මිසක්...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ අපේ හීරෝ + හොන්ඩා කොකටුවා......?? :rofl: :P

    frog-costume-jumping-pond-water-13601167420.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හාපෝ මීටරේ රීසෙට් ගැනම කියෝනවනේ..:baffled:

    අඩේ බයවෙන්න දෙයක් නෑ බන්.. සෙන්සර් එකෙන් එන සිග්නල් එක බලාගෙන ඒකම හදල දුන්නම වැඩේ හරි...:love::love:

    බඩ තඩියා පන්ඩිත නැතුව ඉන්නවකෝ.. :frown:කුප්ප අයිඩියා එකක් තියනව ඔලුවේ.. :Pමීටරේට කෙල වෙන්නෑ බයවෙන්න එපා...:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බැටරි පැන්නුවොත් / මීටර් සොකට් ගැලවුවොත් ට්‍රිප් මීටර් එක නම් රීසෙට් වෙනව
    ODO රීසෙට් වෙන්නේ නෑ. දැන් ඕකේ රීසෙට් උනේ මොකක්හරි අව්ලක් ගිහින්ද දන්නේ නෑ එක්කෝ ඔකේ ප්‍රොසෙසර් එක පිස්සු නටල රීසෙට් වෙලා (ෆැක්ට්‍රි රීසෙට් උනාද දන්නේ නෑ)

    පොඩී සැකයක් නම් තියනවා බන්.. එක්කෝ බොඩි කන්ට්‍රෝල් එක හෝ මීටරේ ලෙඩක් තියෙන්න පුලුවන්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හෆොයි..... වහ කන සීන් එක.....

    අද උදේ ආයෙත් මීටර් එක වැඩම නෑ....... :no: උදේ ස්විච් එක දාපු ගමන් වැඩ කරලා, මුලු මීටරේම ඔෆ්.... ආයේ මොන සෙල්ලම දැම්මත් නෝ කතා නෝ සිනා...... :dull:

    ස්ටාර්ට් වෙන නිසා, ස්ටාට් කරන් ඉස්පිරිතාලෙට ගිහින්, බෙහෙත් විදගෙන..... හෆොයි.... අත රිදෙනෝ...... :( එහෙන්මම, මම දාන සර්විස් එකට ගියා..... අයිතිකරුම හිටියා...... :D

    පොරට සීන් එක කිව්ව ගමන් ඈවිත්, බැලුවා බැටරි බුරුල්ද කියලා.... අවුලක් නෑ.... සුටුස් ගාලා සීට් එක පැන්නුවා..... සීට් එක යට ෆියුස් එකක් (ඒක ඈතුලේ එක්ස්ට්‍රා ෆියුස් එකකුත් තිබ්බා) හෆ්ෆට.... ඒ ෆියුස් එක මාරු කරා.... මෙන්න බඩු වැඩ.... :D :love:

    මම ඊට පස්සේ බුවාට, මම චූටි බබා වගේ, කිව්වා..... මාර වැඩේ අංකල්.... මෙන්න මීටරේ 4Km පෙන්වන්නේ කියලා :rofl: :P හික්ස්..... බුවා කිව්වා..... ආ ඕවා ගණන් ගන්න එපා.... මේ ෆියුස් එක කේස් නිසා, AC පල්ස් එකක් මීටරේට යන්න ඈති.... එතකොට ඔහොම වෙනවා කියලා.... :rofl:

    දැන් ඉතින් ඔහොම දුවන්නලු...... :D :P මම ඉතින් අපේ කසිප්පුවාගේ මීටර් කැරකිල්ල කියන්න ගියේ නෑ...... :dull: :P :D

    අඩේ එලනේ... :D:D:D
    ඇති යන්තම් වැඩේ ගොඩ ගියා.. සුභ නැකැතක් බලලා මේ පැත්තෙ වරෝ.. :yes::yes:දෙමු වැඩේ...:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ.... මීටරේ තිබ්බේ 17540Km.... දැන් අපි පල්ස් එක, බයික් එක 180Km/h යන ගානට දුන්නත්, මීටරේ 17540Km වෙන්න...... පැය 97ක් යනවා.... ඒ කියන්නේ දවස් 4 ක්..... :rofl:

    කුප්ප අයිඩියා තමා කොහොමත් ඔය ඔලුවේ තියෙන්නේ අර ටෝනි අයියත් එක්ක ඉදලම....... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16718757 said:
    මාත් කිවුවේ ඕකමයි ස්පීඩ් අයියේ......:rolleyes:කෝ කියන එකක් අහන ඒකකය....

    අයියේ??:shocked::shocked::shocked::baffled::baffled::rofl::P

    ඕකා තාම හුංජං කොල්ලා..:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ.... මීටරේ තිබ්බේ 17540Km.... දැන් අපි පල්ස් එක, බයික් එක 180Km/h යන ගානට දුන්නත්, මීටරේ 17540Km වෙන්න...... පැය 97ක් යනවා.... ඒ කියන්නේ දවස් 4 ක්..... :rofl:

    කුප්ප අයිඩියා තමා කොහොමත් ඔය ඔලුවේ තියෙන්නේ අර ටෝනි අයියත් එක්ක ඉදලම....... :lol:

    පොඩ්ඩක් හිටුකෝ.. නිකං ඉන්න වෙලාවට ඕක කරකෝ කරකෝ ඉන්න මොකක් හරි කරල දෙන්න පුලුවන් වෙයි වගේ...:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩී සැකයක් නම් තියනවා බන්.. එක්කෝ බොඩි කන්ට්‍රෝල් එක හෝ මීටරේ ලෙඩක් තියෙන්න පුලුවන්.

    :growl: බොඩි කන්ට්‍රෝල්..... මීටරේ....... :growl: කාපිය මාව....... :angry:

    අර කොහෙද අස්සක ෆියුස් කට්ටක් තමා මේ ඔක්කොටම මුල....... :angry: ඕක නිතර කේස් වෙනවා ඈති, වැඩිපුර ෆියුස් එකකුත් අටෝලම තියෙන්නේ ඈතුලේ...... :growl: ඉන්දියන් කාරයින්ගේ...... @&^%$@^&%$&@*^@(*&@$ :growl::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩේ එලනේ... :D:D:D
    ඇති යන්තම් වැඩේ ගොඩ ගියා.. සුභ නැකැතක් බලලා මේ පැත්තෙ වරෝ.. :yes::yes:දෙමු වැඩේ...:P:P:P

    :shocked: බයයි යකෝ..... මහාභාරතේ මීටරයක් 15,000/= ක්..... චයිනීස් එකක් 4500/= ක්....... :baffled::dull:

    :love: එකෙන් අහපන්කෝ මෙහෙම වෙන්න හේතුවක්......?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මගේ discover 100 එකේ ටැංකිය හිල් වෙලා.. කියක් විතර යාවිද අලුත් එකක් දන්න බන්?

    ඒ මදිවට අදිනවත් හොරයි වගේ garage එකේ පොර කියුවේ engine repair එකක් කරන්න වෙඉ කියල එත් plug වලට oil ගහලනම් නැහැ පොඩ්ඩක්වත් එත් engine oil නම් පිච්චෙනවා.. ඇයි බන් ඒ?

    engine repair එකකට කියක් විතර යාවිද?

    bike එක 2010 බන් ගත්තේ දැන් නම් එපා වලා .. උදුවක් කරපල්ලකෝ...

    දෙකටම ගනන් නම් කියන්න බෑ බන් එහෙම.:) ඔයිල් පිච්චිල්ලි නම් බොහෝ විට වෑල් රබර් දාලා වෑලි සීට කරලා රිං සෙට් එකක් දාලා ගොඩයන්න පුලුවන් වෙයි. ගානක් නම් කියන්න බෑ බන් හරියට.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: බයයි යකෝ..... මහාභාරතේ මීටරයක් 15,000/= ක්..... චයිනීස් එකක් 4500/= ක්....... :baffled::dull:

    :love: එකෙන් අහපන්කෝ මෙහෙම වෙන්න හේතුවක්......?? :rolleyes:

    ෆියුස් එකේ අවුල තියෙන්නේ ඇති.:dull:

    බයයි නම් ඉතින් ඔහොම හිටු කොරන්න දෙයක් නෑ. මීටරේට මොකුත් වෙන්නෑ........ වැඩිම වුනොත් බොඩි කන්ට්‍රෝල් එක යයි.:rofl:

    නෑ නෑ බයවෙන්නෙපා ඕක කරකවන ක්‍රමෙන් හානියක් වෙන්නෑ...:)

    බයයි නම් ඉතින් ඔහොම දුවන්න. ගාන මතක ඇතුව එකතු කර කර සර්විස් වලට දාන එකයි ඇත්තේ...:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :growl: බොඩි කන්ට්‍රෝල්..... මීටරේ....... :growl: කාපිය මාව....... :angry:

    අර කොහෙද අස්සක ෆියුස් කට්ටක් තමා මේ ඔක්කොටම මුල....... :angry: ඕක නිතර කේස් වෙනවා ඈති, වැඩිපුර ෆියුස් එකකුත් අටෝලම තියෙන්නේ ඈතුලේ...... :growl: ඉන්දියන් කාරයින්ගේ...... @&^%$@^&%$&@*^@(*&@$ :growl::angry:
    :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙනි හැපි රිටර්න්ස් ඔෆ් ද ඩේ ජන්තු පුතේ

    graphics-happy-birthday-670186.gif

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    000203FB.gif
    අම්මටසිරි ජන්තු අයියේ සුභම සුභ උපන් දිනයක් වේවා!!!!
    000203FB.gif

    happy_birthday.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.