මොනවා හරි උදවුවක් ඕන උනොත් කතාකරපන් මචන් ..
බය නොවී හිටපන් ..කියන තරම් යක්කු කළු නැහැ බන් . එකම වැඩේ උණක් උනහම චාටර් වෙවී ගොඩක් කල් බලන් නොයිද හොස්පිටල් යන එක කරන්නයි ඕන .

Ow ban mata efa wela inne ..dangalanawa iwarayak maa![]()
ඒක නම් ඈත්ත..... පොඩ්ඩව ගැට ගහලා හරි තියන්න වෙනවා.... විසේ නෙව......
![]()
http://www.elakiri.com/forum/showpost.php?p=16719734&postcount=5382Daala kiwwe jangi da ?ridei mekata nam
![]()




ජංගි නෙවෙයි ලු බං.. කාගෙද මන්දා රෙද්දක් ලු![]()

ඒක නම් ඇත්ත.....පොඩ්ඩෝ අපි වගේ හොර ලෙඩ ගන්නේ නෑ මචන් . උන්ට පුළුවන් උන ගමන් නැගිටිනවා !


Ithin ban una honda unaa dawas thunak yanna kalin...passene joint ridenawa kiwwe![]()
නෑ මචන් උඹ ගැන නෙවෙයි කිවුවේ . අපේ සමහර උන් ගැන .
අපි ඉතින් පොඩ්ඩ ඇත්නම් උස්සගෙන දුවනවනෙ බන්
උන අඩු වුන ගමන් තමයි බන් ගොඩක් වෙලාවට කවුන්ට්ස් අඩු වෙන්නේ .අවුලක් වෙන්නේ නැහැ මචන් . බුදු සරණයි

ඒක නම් ඇත්ත.....
හොද වුනාමත් කක්ල කරේ තියන් ඉන්නේ නෑ ටොමියා-ටොමියා ග ගා...........
මේකට සිදෙයි!![]()

ටොමී ඇඳේ , කකුල කරේ![]()
ethakota tomiyada dan wada karu ?
mata oka hithuna tomiya.muge kakula kapu wele 
ethakota tomiyada dan wada karu ?
mata oka hithuna tomiya.muge kakula kapu wele
![]()

Hik hik oka thamai wife uth kiwwemama hitiyanam poddawa accident ward ekata transfer karanna wenawa gutiyak kaala
![]()
යකෝ අසනීපෙන් ඉන්න එකාට ගහන්න එහෙම එපා......
සද්දේ දාලා බය කරලා තියපන්.......

දැං ඇවිත් පරල වෙලා, දුම්මලවරම අරං දොඩවයි නාකියා............ethakota tomiyada dan wada karu ?
mata oka hithuna tomiya.muge kakula kapu wele
![]()


ඔන්න ඇවිත්...මරණයේ දුරකථන ඇමතුම එයි ඩෝ![]()



දැං ඇවිත් පරල වෙලා, දුම්මලවරම අරං දොඩවයි නාකියා............![]()
මේ මොන පුන්ඩෙක්ද......?? 
යකෝ අසනීපෙන් ඉන්න එකාට ගහන්න එහෙම එපා......
සද්දේ දාලා බය කරලා තියපන්.......
![]()
![]()

මුගේ සද්දේ වගේ දෙකක් දායි පොඩ්ඩා!![]()
පිස්සුද බං..... හිට්ලර්ට බයයි....... 
