EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොනවා හරි උදවුවක් ඕන උනොත් කතාකරපන් මචන් ..
    බය නොවී හිටපන් ..කියන තරම් යක්කු කළු නැහැ බන් . එකම වැඩේ උණක් උනහම චාටර් වෙවී ගොඩක් කල් බලන් නොයිද හොස්පිටල් යන එක කරන්නයි ඕන .

    Ithin ban una honda unaa dawas thunak yanna kalin...passene joint ridenawa kiwwe :oo:
     

    kingdewi

    Well-known member
  • Ow ban mata efa wela inne ..dangalanawa iwarayak maa :oo:

    :P ඒක නම් ඈත්ත..... පොඩ්ඩව ගැට ගහලා හරි තියන්න වෙනවා.... විසේ නෙව...... :rofl:

    පොඩ්ඩෝ අපි වගේ හොර ලෙඩ ගන්නේ නෑ මචන් . උන්ට පුළුවන් උන ගමන් නැගිටිනවා !
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩ්ඩෝ අපි වගේ හොර ලෙඩ ගන්නේ නෑ මචන් . උන්ට පුළුවන් උන ගමන් නැගිටිනවා !
    ඒක නම් ඇත්ත.....
    හොද වුනාමත් කක්ල කරේ තියන් ඉන්නේ නෑ ටොමියා-ටොමියා ග ගා...........

    මේකට සිදෙයි!:rofl::rofl:
     

    kingdewi

    Well-known member
  • Ithin ban una honda unaa dawas thunak yanna kalin...passene joint ridenawa kiwwe :oo:

    නෑ මචන් උඹ ගැන නෙවෙයි කිවුවේ . අපේ සමහර උන් ගැන .
    අපි ඉතින් පොඩ්ඩ ඇත්නම් උස්සගෙන දුවනවනෙ බන්
    උන අඩු වුන ගමන් තමයි බන් ගොඩක් වෙලාවට කවුන්ට්ස් අඩු වෙන්නේ .අවුලක් වෙන්නේ නැහැ මචන් . බුදු සරණයි
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ මචන් උඹ ගැන නෙවෙයි කිවුවේ . අපේ සමහර උන් ගැන .
    අපි ඉතින් පොඩ්ඩ ඇත්නම් උස්සගෙන දුවනවනෙ බන්
    උන අඩු වුන ගමන් තමයි බන් ගොඩක් වෙලාවට කවුන්ට්ස් අඩු වෙන්නේ .අවුලක් වෙන්නේ නැහැ මචන් . බුදු සරණයි

    :D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    10275985_1456180697961691_2045855398284341281_n.jpg