හොඳ එකක් කියපන්කෝ බන් අපේ බඩාට..
මට නම් තාම ගන්න ඕන කමක් නෑ ඕකක්...![]()
බඩා ඕකක් අරං මොනා කරන්නද බං
අනේමන්ද බං මමත් දන්නේ නෑ ඕවගේ බ්‍රෑන්ඩ්. හැබැයි ඔකේ ජාති 2ක් තියේ
එකක fan එකකින් තමයි හුලං එන්නේ හැන්ඩ්ල් එකේ තියෙන්නේ fan එක
අනිත් එකේ හුලං එන්නේ පොම්පෙකින්






