ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,410
    22,059
    113
    Gotland
    හොඳ එකක් කියපන්කෝ බන් අපේ බඩාට..:)

    මට නම් තාම ගන්න ඕන කමක් නෑ ඕකක්...:dull:

    බඩා ඕකක් අරං මොනා කරන්නද බං

    අනේමන්ද බං මමත් දන්නේ නෑ ඕවගේ බ්‍රෑන්ඩ්. හැබැයි ඔකේ ජාති 2ක් තියේ
    එකක fan එකකින් තමයි හුලං එන්නේ හැන්ඩ්ල් එකේ තියෙන්නේ fan එක
    අනිත් එකේ හුලං එන්නේ පොම්පෙකින්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පුලුවන් වෙයි කියල හිතෙනවා බලමු ටෙස්ට් කරලා..:rolleyes:

    යකෝ බැලුවා..:angry::angry: උන් 7950ක් කිව්වා.. ඒකෙ කොලිටි එක නම් අවුල් වගේ මට...

    මේ මේක...:dull:

    http://www.lankatronics.com/accesso...-in-1-rework-soldering-iron-station-1711.html

    ඔය Brand එකේම එකක මගේ යාලුවෙක් ගාව තියනවා ඒක නම් මට තේරෙන විදිහට අව්ලක් නැහැ
    හැබැයි එකේ නම් තිබුනේ ඇතුලේ Pump එකක් මිසක් handle එකේ fan එකක් නෙවෙයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah kukalani
    patta kammali affa
    macimak nathuwa :(

    සු.කා. මොකක්ද බන් ඕක හදාගන්න බැරිද?:rolleyes:

    අපේ බඩාගෙන් වොරන්ටි පිට ගමු මහන මැසිමක්..:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා ඕකක් අරං මොනා කරන්නද බං

    අනේමන්ද බං මමත් දන්නේ නෑ ඕවගේ බ්‍රෑන්ඩ්. හැබැයි ඔකේ ජාති 2ක් තියේ
    එකක fan එකකින් තමයි හුලං එන්නේ හැන්ඩ්ල් එකේ තියෙන්නේ fan එක
    අනිත් එකේ හුලං එන්නේ පොම්පෙකින්

    සමහර බෝඩ් රිපෙයාර් කරන්න ඕන වෙනවා කියන්නේ...:rolleyes:

    පොම්පෙ සමහර විට හොඳ ඇති. අරූට ගනන් ටිකක් අහන් එන්න කියල බඩාටම ගිහින් බලල ගන්න කිව්වනම් හරි.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය Brand එකේම එකක මගේ යාලුවෙක් ගාව තියනවා ඒක නම් මට තේරෙන විදිහට අව්ලක් නැහැ
    හැබැයි එකේ නම් තිබුනේ ඇතුලේ Pump එකක් මිසක් handle එකේ fan එකක් නෙවෙයි

    අවුලක් නැත්නම් බඩාට ගන්න කියමු. හැබැයි කොටුවෙ බලල හිටියනම් හරි බන් මුන්ගෙ ගනන් ටිකක්..:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අවුලක් නැත්නම් බඩාට ගන්න කියමු. හැබැයි කොටුවෙ බලල හිටියනම් හරි බන් මුන්ගෙ ගනන් ටිකක්..:rolleyes:

    මටත් හිතෙනවා පොම්පේ තියන එක හොද ඇති කියල........හැබැයි ඕව ගත්තා වගේ නෙවෙයි ඕවගෙන් board repair කරන එක ලේසි නැහැ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් හිතෙනවා පොම්පේ තියන එක හොද ඇති කියල........හැබැයි ඕව ගත්තා වගේ නෙවෙයි ඕවගෙන් board repair කරන එක ලේසි නැහැ :dull:

    ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකේ මොනවහරිද කරන්නෙ මචෝ...:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි වැඩක් දෙකක් කරල බැලුව සිංහලු. බඩා මීටර් ගොඩ දාගන්න පුලුවන් වගේ..:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකේ මොනවහරිද කරන්නෙ මචෝ...:)

    මම IT සයිඩ් එකේ එත් electronic වැඩ ආසාවට කරනවා :)

    ඕව ඉතින් පට්ටම කොලිටි චීන බඩු නේ :dull:
    ඒක නිසා සියුම් වැඩ කරන්න ටිකක් අමරුයි :oo:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මම IT සයිඩ් එකේ එත් electronic වැඩ ආසාවට කරනවා :)

    ඕව ඉතින් පට්ටම කොලිටි චීන බඩු නේ :dull:
    ඒක නිසා සියුම් වැඩ කරන්න ටිකක් අමරුයි :oo:

    එල එල අඳුර ගත්ත එක සතුටුයි...:):):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චිප් එක ගලවල සීරියල් පෝට් එකකට ගහල රී ප්‍රොග්‍රෑම් කරමු මේ වගේ

    චිප් ගලවන්න ඕනේ බන්..:no::no: ඒව කරන්නැතුව සරල වැඩක් දාන්න බලන්නේ...:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනික බන් බඩාගෙ තියෙන්නේ සර්ෆෙස් මවුන්ට් චිප්.. ඒව වාත ටිකක්..:rolleyes:
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    ජන්තු අයියා;16718722 said:
    කියක් දුවලද බයික් එක?ටැංකි කතන්දරේ උබේ ත්‍රෙඩ් එකේ දැම්මා මචන් මම..

    50000 withara duwala dan ban :dull:
     
    Status
    Not open for further replies.