|~ Lovers Avenue VI ~|

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවාට සනීප වෙන්න අපි සෙත් කවියක් කියමු
    ලෙඩ දුක් පරදලා ආපහු නැගිටින්න
    හැකිවේ ඔහුට ශක්තිය දහිරිය ගන්න
    ගල් බෝතලේකට ඇවිදින් සෙට් වෙන්න
    යාළුවා අපේ ඉක්මනටම සුව වෙන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවාට සනීප වෙන්න අපි සෙත් කවියක් කියමු
    ලෙඩ දුක් පරදලා ආපහු නැගිටින්න
    හැකිවේ ඔහුට ශක්තිය දහිරිය ගන්න
    ගල් බෝතලේකට ඇවිදින් සෙට් වෙන්න
    යාළුවා අපේ ඉක්මනටම සුව වෙන්න

    එළ එළ
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඇයි රපුන්සල් ඉන්නෙ :rolleyes:

    ඔව් එයා නං ඔය ඉන්නෙ :dull: නෑ මං කිව්වෙ තනියම එක දිගට කවි කියන්න අමාරුයි. හේතුව වෙනස් කරන්න විටින් විට කවුරුහරි අනිත් පැත්තෙන් උත්තර දෙන්න ඕනි :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් එයා නං ඔය ඉන්නෙ :dull: නෑ මං කිව්වෙ තනියම එක දිගට කවි කියන්න අමාරුයි. හේතුව වෙනස් කරන්න විටින් විට කවුරුහරි අනිත් පැත්තෙන් උත්තර දෙන්න ඕනි :)

    කවුරුහරි කවි ලියන්න දන්න හැකියාව ඇති කෙනෙක් ඇවිත් උත්තර දෙයි එහෙනම්
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    avatar309167_2.gif
    ------>
    avatar503435_6.gif