මට හැදුන කැස්ස ද දන්නෙ නෑ. ඒකනම් ඉතින් මාසයකට වැඩිය තියෙනව![]()
දැන් හොඳය්ද
මට හැදුන කැස්ස ද දන්නෙ නෑ. ඒකනම් ඉතින් මාසයකට වැඩිය තියෙනව![]()
දැන් හොඳය්ද
අදත් වැඩ තාම පටන් ගත්තෙ නැද්ද?කවි කියන්න කවුරුත් නෑනෙGM malli. ada kavi nadda?![]()

නෑ නෑ සන්තෝසයිඉරිසියයි නේහ්![]()

යාළුවාට සනීප වෙන්න අපි සෙත් කවියක් කියමු
ලෙඩ දුක් පරදලා ආපහු නැගිටින්න
හැකිවේ ඔහුට ශක්තිය දහිරිය ගන්න
ගල් බෝතලේකට ඇවිදින් සෙට් වෙන්න
යාළුවා අපේ ඉක්මනටම සුව වෙන්න
ඇයි රපුන්සල් ඉන්නෙ![]()
නෑ මං කිව්වෙ තනියම එක දිගට කවි කියන්න අමාරුයි. හේතුව වෙනස් කරන්න විටින් විට කවුරුහරි අනිත් පැත්තෙන් උත්තර දෙන්න ඕනි
ඔව් එයා නං ඔය ඉන්නෙනෑ මං කිව්වෙ තනියම එක දිගට කවි කියන්න අමාරුයි. හේතුව වෙනස් කරන්න විටින් විට කවුරුහරි අනිත් පැත්තෙන් උත්තර දෙන්න ඕනි
![]()
කවුරුහරි කවි ලියන්න දන්න හැකියාව ඇති කෙනෙක් ඇවිත් උත්තර දෙයි එහෙනම්

අරූ අරෙහෙ පන අදිනවා උඹ හිනා වෙයන්. තව හිනා වෙයන්
අද නම් දුවලත් වැඩක් නෑ අරය නෑනෙ![]()
අහ්හ් ජි ඇම් අයියා![]()
------->![]()
![]()
------->![]()
![]()
![]()
= = =![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


අරය අනී අරයාkauda araya ?
