ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ මචං පරෙයිතොට නාන්න යන්න දෙන්නෙ නැති සීන් එකක් තිබ්බ නේද? ( බීපු උන් සෙට් එකක් එතන අර තියන ස්කෝලෙ ගෑනු ලමයින්ගෙ අතින් ඇදපු සීන් එකකට ) :baffled::baffled:
    දැං ආපහු අවුලක් නැද්ද?

    බීල පිස්සු කෙලියොත් ඉතින් ගමේ එවුන්ගෙන් ඇප නැතිවෙන්න කන්න පුලුවන් බන්..:rofl:

    පරෙයි තොට මහ ජරා ප්ලේස් එකක්...:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ එනව නේද බොල...:rolleyes::frown:

    ගෙවල් පැත්තෙ එවුන් ටිකත් එක්ක නාන්න යන්න තියන එකත් පැත්තක දාල ඉන්නේ..:frown:

    :oo: හරි හරි උදේ හොස්පිට්ල් එකට යනවා.... පොඩි බඩ්ඩක් දීලා එන්න...... ඒ ඉවර වෙලා එන්නම්කෝ එහෙනම් ඩොටේ..... නැන්දි නම් එන එකක් නෑ වගේ.....

    :shocked: මාසෙටම නාන එක සැරේ නේද ඔය නොගිහින් ඉන්න හදන්නේ.....?? :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: හරි හරි උදේ හොස්පිට්ල් එකට යනවා.... පොඩි බඩ්ඩක් දීලා එන්න...... ඒ ඉවර වෙලා එන්නම්කෝ එහෙනම් ඩොටේ..... නැන්දි නම් එන එකක් නෑ වගේ.....

    :shocked: මාසෙටම නාන එක සැරේ නේද ඔය නොගිහින් ඉන්න හදන්නේ.....?? :lol:

    යකෝ උපන්දිනේ නැන්දව දාලා එන්න එපා බොල...:no::no::no:
    බලෙන් හරි ඇදන් වරෝ..:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැන්දට කයියක් වත් ගහන්න හරිදු නැන්දිවත් නෑ නේ තවම ගෙදර ගෙනල්ලා... එහෙමවත් තිබ්බා නම් නැන්දි එයි.... :D :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැන්දට කයියක් වත් ගහන්න හරිදු නැන්දිවත් නෑ නේ තවම ගෙදර ගෙනල්ලා... එහෙමවත් තිබ්බා නම් නැන්දි එයි.... :D :P

    හා හා ඔහේ පන්ඩිත නොවී ඉන්නවකෝ..:frown:
    නැන්දට කයිය දාන්න කෙනෙක් නෑ කියලද බෑ කියන්නේ..:baffled:

    කණ්නාඩියක් ගෙනත් දෙන්නම් නැන්දට ඇති වෙනකම්ම කියවන්න පුලුවන්..:P:rofl:

    නැන්දට කියන්න මේක ෆයිනල් වෝනිං එක කියලා..:frown:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    :shocked: ඔය 2 ස්ට්‍රෝක්.... 4 ස්ට්‍රෝක් මට තේරෙන්නේ නෑ බොල..... කොහොම හරි දුම දාගෙන ගියා ජෙට් එක වගේ..... මට පිස්සු වගේ..... අර ජන්තු මාමා මොඩල් එකේ එකත් ඌත් එක්ක ගේම අත ඈරියා....... මම ලෑලි සීට් එකාට ගේම දුන්නා...... :P

    මම වගේ සෙට් වුනා නම් මාමට ඇපත් නැ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපොයි චානකයා ගැන නම් මං කියන්නෑ..:rofl:

    අර යුරාජ් බඩාට වඩා පොඩ්ඩක් විතර බඩ අඩු චමිතවත් දාගෙන පොඩ්ඩ දුරයි ගියේ මිස් එකත් තියෙද්දී...:dull:

    මූ පේන්නවත් නැති වුනා...:lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔන්න උබලට පල්සර් එකක් නම් තියෙන්නේ අපේ බස් රත්නේ (යුරාජ්) ට මීටරේ 0 කරගන්න පුළුවන් ..... උණ විකාරෙන් ඉන්න මට උදෙන්ම කතා කරලා දුන්නා marketing පාර මලක් වගේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න උබලට පල්සර් එකක් නම් තියෙන්නේ අපේ බස් රත්නේ (යුරාජ්) ට මීටරේ 0 කරගන්න පුළුවන් ..... උණ විකාරෙන් ඉන්න මට උදෙන්ම කතා කරලා දුන්නා marketing පාර මලක් වගේ

    :rofl: මගුලක් කියනවා.... උඹට තවම උණ විකාරේ වගේ.......

    මම කිව්වේ, හරිදු සහ සමාගම සමග Tech Smart Lanka හවුල් ව්‍යාපෘතියක් ගැන..... ඕනාම පල්සර් එකක (150CC Specially) මීටර් එක (ODO) "0" කරලා දෙනවා...... ගාන රු.1800යි..... එලකිරි සාමාජිකයින්ට 1500/= ගානේ...... :D :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Dining at Kandalama tank mittane !! What a cool breeze.
    - Sent VIA iphone 5S -
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Dining at Kandalama tank mittane !! What a cool breeze.
    - Sent VIA iphone 5S -


    200_s.gif
    :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo: උදේ......

    Daana payannak english walin liyapalla.me payanne sinhala pennw.man netiwa paalu ati habai ubalata.man dannawa :(
    - Sent VIA Apple 5S -

    :oo: රෑ......

    Dining at Kandalama tank mittane !! What a cool breeze.
    - Sent VIA iphone 5S -

    :rofl: සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට......... :lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: උදේ......



    :oo: රෑ......



    :rofl: සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට......... :lol::lol:

    ඕකට තියෙන්නේ ෆුල් අනාථ එක්ස්පීරියා ටිපෝ එකක්..:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Balangoda maanawaya itin balangoda netiwa kohe innada :P man yanawa spa eka wahanna kalin podi massage ekak daan enna:nerd:
    - Sent VIA iphone 5S -

    :oo: හීරෝ + හොන්ඩා කොටලුවා නිසා තැලිච්ච කුට්ටමටත් ස්පා පාරක් දා ගනින් මචෝ.... කාගේ උනත් දරුවෙක්නේ උඹත්..... කොටලුවෙක්ට අහු උනාට...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකට තියෙන්නේ ෆුල් අනාථ එක්ස්පීරියා ටිපෝ එකක්..:rofl:

    :lol: අපේ ඒවායේ නම් උදේට Samsung SII කියලා ආවොත් හවසටත් එහෙම තමා..... ඒකට මුගේ ඈපල්...... මම හිතන්නේ කුණු වෙලාද කොහෙද.....?? :lol:
     
    Status
    Not open for further replies.