ඒ මචං පරෙයිතොට නාන්න යන්න දෙන්නෙ නැති සීන් එකක් තිබ්බ නේද? ( බීපු උන් සෙට් එකක් එතන අර තියන ස්කෝලෙ ගෑනු ලමයින්ගෙ අතින් ඇදපු සීන් එකකට )
දැං ආපහු අවුලක් නැද්ද?
බීල පිස්සු කෙලියොත් ඉතින් ගමේ එවුන්ගෙන් ඇප නැතිවෙන්න කන්න පුලුවන් බන්..

පරෙයි තොට මහ ජරා ප්ලේස් එකක්...


දෙන්නම් උඹට වැඩක්..... ඔය ලැපත් එයිනේ වෙලාවක සර්විස් එකට........ 

හරි හරි උදේ හොස්පිට්ල් එකට යනවා.... පොඩි බඩ්ඩක් දීලා එන්න...... ඒ ඉවර වෙලා එන්නම්කෝ එහෙනම් ඩොටේ..... නැන්දි නම් එන එකක් නෑ වගේ.....
මාසෙටම නාන එක සැරේ නේද ඔය නොගිහින් ඉන්න හදන්නේ.....?? 


