පොඩි එකෝ.... රොබට් ඒජන්සීස් එකෙත් හොට් ගන් තිබේ.... ඊයේ ගිය වෙලාවේ බලන්න බැරි උනා.... අද බලන්න ඕනා වෙලාවක් සෙට් උනොත්..... 


පොඩි එකෝ.... රොබට් ඒජන්සීස් එකෙත් හොට් ගන් තිබේ.... ඊයේ ගිය වෙලාවේ බලන්න බැරි උනා.... අද බලන්න ඕනා වෙලාවක් සෙට් උනොත්.....![]()




හරි මම ගියොත් බලන්නම් ඕකක්......![]()
සමන් දේවාලේ යනවා කියලා ශේප් වෙන්න බෑ..... එක්කන් යන්නම වෙනවා..... බයික් එකේ වැඩේට කොච්චර වෙලා යයිද sure නෑ නේ..... බැරි වෙලාවත් රත්නපුරේ යන්න වෙලා මදි උනොත් ඉවරයි ඉතින් මම.....![]()
![]()



ඈති ඈති බං..... ස්පෙයා පාට්ස් කඩ වල තියෙනවා.... මම දෙකක්ම ගත්තේ 650/= ට..... පංචිකාවත්තේ බලපන්.... මම නම් ගත්තේ කඩුවෙල කඩේකින්.....
![]()

හෙට උදේට ඉස්පිරිතාලෙට යන්නත් තියෙනවා...... ඊට පස්සේ තමා නැන්දව ශේප් කරන් එන්න වෙන්නේ.....
වහිනවද.....?? 
මෙහේ ඉදන් ඩොටේට එන්නත් පැයක් දෙකක් යනවා නේහ්....හෙට උදේට ඉස්පිරිතාලෙට යන්නත් තියෙනවා...... ඊට පස්සේ තමා නැන්දව ශේප් කරන් එන්න වෙන්නේ.....
වහිනවද.....??
![]()






වැස්සොත් තමා අවුල......![]()
පැයෙන් යන්න බොල 80ට 90ට පාගලා එන්න වෙයි..... මම ඉස්සරහා බ්රේක් එකෙන් එන එකා.... එච්චර පාගන්න බෑ......![]()
බලමු බලමු..... නැන්දිව ශේප් කරගත්තොත් හෙට ඩොටේ එමි....![]()



ඩොටේ යන්න අතුරු පාරවල්..... හ්ම්ම්..... බලමු බලමු..... ශේප් කරගත්තොත් එන්න පුලුවන්.....![]()




Daana payannak english walin liyapalla.me payanne sinhala pennw.man netiwa paalu ati habai ubalata.man dannawa![]()
- Sent VIA Apple 5S -







රිදිලා™ටෘත් හර්ට්ස්™![]()
යකෝ කොටලුවා උඹනේසම්පූර්න වග කියන්න ඕනෙ පෙට්ටි සීට් කොටලුවනූක් හිම්
ජස්ට් නුක් ඩැට් කොටලුස්
![]()
ඒ මොකක්ද බොල?
භෞමික අඛණ්ඩතාවය නම් දන්නවා එත් මේ හරුපේ මොකක්ද?
කොටලු බයික් පැද්දම සිංහලකම නැති වෙනවා කියන්නේ ඕකනේ
රියල් සිංහලීස් නෙවර් රයිඩ් කොටළුවෝස්![]()


මේ මොන සුයන්නක්ද?vanakkam speedmalliungal ellooru naan odo meter arukku mukku
enadu pulse system nee naidu
![]()

එහෙනම් දෙන්නට දෙන්නා නියමෙට සෙට් වෙනවාඑහා ගෙදර ඉන්නවා සුපිරි බඩ්ඩක්.. ලෙහල කරල තියන්න ඕනේ...
හැබැයි ඌ හෙන ගොනා..![]()
මාමටනම් පැය 2.5ක් වත් යයිවැස්සොත් තමා අවුල......![]()
පැයෙන් යන්න බොල 80ට 90ට පාගලා එන්න වෙයි..... මම ඉස්සරහා බ්රේක් එකෙන් එන එකා.... එච්චර පාගන්න බෑ......![]()
බලමු බලමු..... නැන්දිව ශේප් කරගත්තොත් හෙට ඩොටේ එමි....![]()
ane palado yanna Xperia tipo ekakath aragena....![]()


එකෙක් හත් අවුරුද්දකට පස්සේ FB ලොග් වෙලා.
මුගෙන් ඇහුවොත් කියන්නේ ලගදීම දෙන්නම් කියලම තමයි.මලාට ලගදීම කියන දවස එන්නේ නෑ.
අර දානවා කිව්ව් මැනුවල් එකත් තාම නෑනේ![]()
නැන්දා රත්නපුරේ යන්න එන එකක් නෑ..... මට තනියම එන්න තමා වෙන්නේ..... බලමු බලමු.... තවම සාකච්ජා මට්ටමේ නේ....![]()
![]()

ඕයි බඩෝ උඹ අරක එවන්නෙ නැද්ද?නැන්දා රත්නපුරේ යන්න එන එකක් නෑ..... මට තනියම එන්න තමා වෙන්නේ..... බලමු බලමු.... තවම සාකච්ජා මට්ටමේ නේ....![]()
![]()
නැන්දා රත්නපුරේ යන්න එන එකක් නෑ..... මට තනියම එන්න තමා වෙන්නේ..... බලමු බලමු.... තවම සාකච්ජා මට්ටමේ නේ....![]()
![]()
ඕයි බඩෝ උඹ අරක එවන්නෙ නැද්ද?
…
…
අමතක උනා කියහන්කෝ......
දැන් ආවේ බෙහෙත් දාගෙන..... දැවිල්ලයි ඉන්න බෑ...... ඔබතුමාගේ මස්සිනාගේ වැඩක් තියෙනවා..... අද ඉවර කරලා දෙන්නත් ඕනා....... 