ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පව් බන් සිංහලවත් කියෝගන්න බැරිලූ..:rofl:

    :rofl: ඉතින් හොදා නේ.... අපිට ඌ ඈවිල්ලා.... අපි මොනවද කියලා තියෙන්නේ කියලා දැක්කහම, සාරියක පිහිට පතන්න හිතෙයි...... :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    :lol: අනේ බං පලයන් යන්න..... වංගු නැති පාරක වරෙන් උඹට හක්කේ තියලා සෙම ඈරවන්න...... :rofl::P

    ඇයි වංගු වලට බයද, කවදාවත් 80kmph යන්නේ නැති කෙනා කොහෙද මාව අල්ලන්නේ,
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි වංගු වලට බයද, කවදාවත් 80kmph යන්නේ නැති කෙනා කොහෙද මාව අල්ලන්නේ,

    :frown: අනේ නෑ.... අපි හැම වෙලේම යන්නේ බොහොම හෙමින්.... අපි වැදගත්.... ගමන හෙමින්...... :P මෝඩ හරක් රෝද දෙකක් උඩ ඉදගෙන තප්පුලෑවට මම ෆෝම් වෙලා උන් පස්සේ යන්නේ නෑ...... අදත් එක FZ කාරයෙක් ආවා..... මම ඌට යන්න ඈරලා හෙමින් ආවා..... බුවා කෙලින් පාරේ ඈරියා.... ජබොක් බම්පර් එකක් උඩින්...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: කෝ බුවා.....?? :P

    මූ යන්න ගියාම 70න් එහා යන්නෑ..:lol:

    එදා ටෝනි අයියලගෙ දිහා ගිහින් මායි චමිතයි ටිකක් දුර යනවා.. එනකම් ඉන්නවා ආයි නෑ.. ආයි ස්ලෝ කරල එනකම් ඉඳල යනවා..:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo: හීරෝ + හොන්ඩා කොටලුවා නිසා තැලිච්ච කුට්ටමටත් ස්පා පාරක් දා ගනින් මචෝ.... කාගේ උනත් දරුවෙක්නේ උඹත්..... කොටලුවෙක්ට අහු උනාට...... :lol:

    කොහේ මසාජ් කරගන්නද මූ කණ්ඩලම ගියාට කුට්ටම තවම බයිසිකලේ පෙට්රෝල් ටැංකිය ඇතුලේ ඇත්තේ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ යන්න ගියාම 70න් එහා යන්නෑ..:lol:

    එදා ටෝනි අයියලගෙ දිහා ගිහින් මායි චමිතයි ටිකක් දුර යනවා.. එනකම් ඉන්නවා ආයි නෑ.. ආයි ස්ලෝ කරල එනකම් ඉඳල යනවා..:rofl:

    :lol: ලෑලි සීට් එකේ 70 පැනලා යන්න බැරුව ඈති....... හැමෝම කියන්නේ දෙපෑත්තට වැනෙනවා කියලා.... මූ බරත් නෑ නේ..... වැනෙනවා ඈති සරුංගලේ වගේ...... :P

    බලං ගියහම මුගේ සද්දෙයි *ඩ ගදයි විතරයි වගේ.... විසිල් විතරයි.... බල්ටි නෑ...... :P

    තවම ශොප් එකේ.... චමිත් මාමිගේ මස්සිනා පොඩ්ඩගේ HP ලදරම එක්ක ඔට්ටු වෙනවා..... ඒ රෙද්දට, සයිට් එකේ තියෙන ඩ්‍රයිවර්ස් ගන්නෙත් නෑ....... :growl::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහේ මසාජ් කරගන්නද මූ කණ්ඩලම ගියාට කුට්ටම තවම බයිසිකලේ පෙට්රෝල් ටැංකිය ඇතුලේ ඇත්තේ :P

    :shocked: හුටා...... කණ්ඩලමේ වැවට ජබොක්...... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: ලෑලි සීට් එකේ 70 පැනලා යන්න බැරුව ඈති....... හැමෝම කියන්නේ දෙපෑත්තට වැනෙනවා කියලා.... මූ බරත් නෑ නේ..... වැනෙනවා ඈති සරුංගලේ වගේ...... :P

    බලං ගියහම මුගේ සද්දෙයි *ඩ ගදයි විතරයි වගේ.... විසිල් විතරයි.... බල්ටි නෑ...... :P

    තවම ශොප් එකේ.... චමිත් මාමිගේ මස්සිනා පොඩ්ඩගේ HP ලදරම එක්ක ඔට්ටු වෙනවා..... ඒ රෙද්දට, සයිට් එකේ තියෙන ඩ්‍රයිවර්ස් ගන්නෙත් නෑ....... :growl::angry:

    ඕඑස් කේස් වෙලා ඇති බොල..

    ඔය වගේම ලෙනෝවො ලැපක් හම්බවුනා.. මල්වෙය බයිට්ස් දාලා ස්කෑන් කලාට පස්සෙ ඩ්‍රයිවර්ස් නම් ඉන්ස්ටෝල් වුනා.. ඒත් තිබ්බ මැල්වෙයාර් හරි වයිරස් වලට හරි ඕස් එක දිගටම පිස්සු කෙලියා..

    ඒපාර ෆෝමැට් කරල දැම්මා..

    ඒකද දන්නෑ අවුල..:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බොල මේ ලැපේ හාඩ් එක අළුතෙන් දැම්මා..... දැනට මේ තුන් වෙනි හාඩ් එකලු..... :P

    මේ කේස් එක ඉතින් HP ජාතකේම වැරැද්ද..... ටූල් එකක් දාලා චෙක් කරා මොකක්ද ඕනා ඩ්‍රයිවර්ස් කියලා...... Atheros & Intel වගයක් ඕනා..... ඒවා සයිට් එකෙන් බෑවා..... ඒත් ඒවට වැඩ නෑ..... දැන් මේ සෙල්ලමක් දාන්න යන්නේ...... :rofl: :P
     
    HP drivers නම් මලම කරුමයක් :angry:
    අම්මප මුන්ට ඕව පිළිවෙලකට ගන්න තැනක් හදන්න බැරි උනා නේ :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බොල මේ ලැපේ හාඩ් එක අළුතෙන් දැම්මා..... දැනට මේ තුන් වෙනි හාඩ් එකලු..... :P

    මේ කේස් එක ඉතින් HP ජාතකේම වැරැද්ද..... ටූල් එකක් දාලා චෙක් කරා මොකක්ද ඕනා ඩ්‍රයිවර්ස් කියලා...... Atheros & Intel වගයක් ඕනා..... ඒවා සයිට් එකෙන් බෑවා..... ඒත් ඒවට වැඩ නෑ..... දැන් මේ සෙල්ලමක් දාන්න යන්නේ...... :rofl: :P

    හාපෝ.. හතුරෙකුටවත් වෙන්න එපා...:no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    HP drivers නම් මලම කරුමයක් :angry:
    අම්මප මුන්ට ඕව පිළිවෙලකට ගන්න තැනක් හදන්න බැරි උනා නේ :angry:

    :baffled: කියලා වැඩක් නෑ..... මේ කීයේ ඉදන්ද මම ඈදගෙන නාන්නේ මේක...... :growl:

    උන්ගේ සයිට් එකම මහ විකාරයක්...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හාපෝ.. හතුරෙකුටවත් වෙන්න එපා...:no::no:

    :baffled::dull: කියලා වැඩක් නෑ....... කෝකටත් කියලා මම පොඩි හීට් පාරක් කරා බෝඩ් එක....... ඒ වැඩ වලට තමා අරකක් ගන්න ඕනා...... මේ දවස් ටිකේ නම් විදිහක් නෑ..... හිදිලා..... :( :dull: :baffled: ඒ උනාට ඉක්මනට ගන්න ඕනා..... නැත්නම් වෙන තැන් වලට පුදන්න එපායේ...... :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled: කියලා වැඩක් නෑ..... මේ කීයේ ඉදන්ද මම ඈදගෙන නාන්නේ මේක...... :growl:

    උන්ගේ සයිට් එකම මහ විකාරයක්...... :angry:

    මාමේ 130W Dell charger එකක් කීයක් විතර වෙයිද?:oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමේ 130W Dell charger එකක් කීයක් විතර වෙයිද?:oo:

    :frown: මාමා......?? :growl::angry:

    :frown: ඔරිජිනල් ඩෙල් චාජර් දෙන්නම් 7900/= වගේ...... 6Months Warranty.

    එහෙමත් නැත්නම් දෙන්නම් Havit 3200/= :D
     
    Status
    Not open for further replies.