Balangoda maanawaya itin balangoda netiwa kohe innadaman yanawa spa eka wahanna kalin podi massage ekak daan enna
- Sent VIA iphone 5S -

කුකුලෙක් දකින හීන
Balangoda maanawaya itin balangoda netiwa kohe innadaman yanawa spa eka wahanna kalin podi massage ekak daan enna
- Sent VIA iphone 5S -

පව් බන් සිංහලවත් කියෝගන්න බැරිලූ..![]()
ඉතින් හොදා නේ.... අපිට ඌ ඈවිල්ලා.... අපි මොනවද කියලා තියෙන්නේ කියලා දැක්කහම, සාරියක පිහිට පතන්න හිතෙයි...... 
අනේ බං පලයන් යන්න..... වංගු නැති පාරක වරෙන් උඹට හක්කේ තියලා සෙම ඈරවන්න......
![]()
ඇයි වංගු වලට බයද, කවදාවත් 80kmph යන්නේ නැති කෙනා කොහෙද මාව අල්ලන්නේ,
අනේ නෑ.... අපි හැම වෙලේම යන්නේ බොහොම හෙමින්.... අපි වැදගත්.... ගමන හෙමින්......
මෝඩ හරක් රෝද දෙකක් උඩ ඉදගෙන තප්පුලෑවට මම ෆෝම් වෙලා උන් පස්සේ යන්නේ නෑ...... අදත් එක FZ කාරයෙක් ආවා..... මම ඌට යන්න ඈරලා හෙමින් ආවා..... බුවා කෙලින් පාරේ ඈරියා.... ජබොක් බම්පර් එකක් උඩින්...... 
කෝ බුවා.....??
![]()

හීරෝ + හොන්ඩා කොටලුවා නිසා තැලිච්ච කුට්ටමටත් ස්පා පාරක් දා ගනින් මචෝ.... කාගේ උනත් දරුවෙක්නේ උඹත්..... කොටලුවෙක්ට අහු උනාට......
![]()

මූ යන්න ගියාම 70න් එහා යන්නෑ..
එදා ටෝනි අයියලගෙ දිහා ගිහින් මායි චමිතයි ටිකක් දුර යනවා.. එනකම් ඉන්නවා ආයි නෑ.. ආයි ස්ලෝ කරල එනකම් ඉඳල යනවා..![]()
ලෑලි සීට් එකේ 70 පැනලා යන්න බැරුව ඈති....... හැමෝම කියන්නේ දෙපෑත්තට වැනෙනවා කියලා.... මූ බරත් නෑ නේ..... වැනෙනවා ඈති සරුංගලේ වගේ......

කොහේ මසාජ් කරගන්නද මූ කණ්ඩලම ගියාට කුට්ටම තවම බයිසිකලේ පෙට්රෝල් ටැංකිය ඇතුලේ ඇත්තේ![]()
හුටා...... කණ්ඩලමේ වැවට ජබොක්...... 
Balangoda maanawaya itin balangoda netiwa kohe innadaman yanawa spa eka wahanna kalin podi massage ekak daan enna
- Sent VIA hero honda kotalu™ S -

ලෑලි සීට් එකේ 70 පැනලා යන්න බැරුව ඈති....... හැමෝම කියන්නේ දෙපෑත්තට වැනෙනවා කියලා.... මූ බරත් නෑ නේ..... වැනෙනවා ඈති සරුංගලේ වගේ......
![]()
බලං ගියහම මුගේ සද්දෙයි *ඩ ගදයි විතරයි වගේ.... විසිල් විතරයි.... බල්ටි නෑ......![]()
තවම ශොප් එකේ.... චමිත් මාමිගේ මස්සිනා පොඩ්ඩගේ HP ලදරම එක්ක ඔට්ටු වෙනවා..... ඒ රෙද්දට, සයිට් එකේ තියෙන ඩ්රයිවර්ස් ගන්නෙත් නෑ.......![]()

නෑ බොල මේ ලැපේ හාඩ් එක අළුතෙන් දැම්මා..... දැනට මේ තුන් වෙනි හාඩ් එකලු.....![]()
මේ කේස් එක ඉතින් HP ජාතකේම වැරැද්ද..... ටූල් එකක් දාලා චෙක් කරා මොකක්ද ඕනා ඩ්රයිවර්ස් කියලා...... Atheros & Intel වගයක් ඕනා..... ඒවා සයිට් එකෙන් බෑවා..... ඒත් ඒවට වැඩ නෑ..... දැන් මේ සෙල්ලමක් දාන්න යන්නේ......![]()

HP drivers නම් මලම කරුමයක්
අම්මප මුන්ට ඕව පිළිවෙලකට ගන්න තැනක් හදන්න බැරි උනා නේ![]()
කියලා වැඩක් නෑ..... මේ කීයේ ඉදන්ද මම ඈදගෙන නාන්නේ මේක......

හාපෝ.. හතුරෙකුටවත් වෙන්න එපා...![]()

කියලා වැඩක් නෑ....... කෝකටත් කියලා මම පොඩි හීට් පාරක් කරා බෝඩ් එක....... ඒ වැඩ වලට තමා අරකක් ගන්න ඕනා...... මේ දවස් ටිකේ නම් විදිහක් නෑ..... හිදිලා.....
ඒ උනාට ඉක්මනට ගන්න ඕනා..... නැත්නම් වෙන තැන් වලට පුදන්න එපායේ...... 
කියලා වැඩක් නෑ..... මේ කීයේ ඉදන්ද මම ඈදගෙන නාන්නේ මේක......
![]()
උන්ගේ සයිට් එකම මහ විකාරයක්......![]()

මාමේ 130W Dell charger එකක් කීයක් විතර වෙයිද?![]()
මාමා......?? 
ඔරිජිනල් ඩෙල් චාජර් දෙන්නම් 7900/= වගේ...... 6Months Warranty. 