he he api nam kellonta baya na.. kellonva ganata thiya ganna ona. inna bari na yana ekayi athhe.. salli thiyemava nam ona tharam kello hoya ganna puluwan

ගොනෝ..... මේ කෙල්ලෝ නෙවේ..... කසාද ගෑනි.... තවම හබරල කොලයක් ඉරෙන්න හුජ්ජ කරගන්න බැරුව... තප්පුලන්නේ නැතුව හිටු......
![]()
කොහොමත් ඔහොම හිතන එකෙක්ට මාමගේ දුව දෙන්න බෑ.......![]()

පොඩි එකෝ...... තව කේස් එකක් තිබේ..... මේකේ දැන් පෙට්රල් ඉන්ඩිකේටර් එකත් පිස්සු නටනෝ....... කලින් ෆුල් කරලා.... 400Km වගේ දුවලා තිබ්බේ..... ඒ නිසා.... මේ දවස් වල හිටි ගමන් රතු ලයිට් එක පත්තු උනා.... සමහර වෙලාවට ලයිට් එක පත්තු නොවුනත්, පෙට්රල් බින්දුවක්වත් නෑ වගේ මීටරේ පෙන්නුවේ...... ආයේ වෙලාවකට බාගයක් තියෙනවා පෙන්වනවා.......
ඉතින් අද කෝකටත් කියලා ෆුල් කරා..... ෆුල් කරලා ස්ටාර්ට් කරා විතරයි.... මේන් ටැංකි බාගයයි කියලා පෙන්වනවා........ඊට පස්සේ, ආයේ නවත්තලා (යතුර ඔෆ් කරලා), ආයේ ස්ටාර්ට් කරා මේන් ආයේ ෆුල් පෙන්වනවා...... ආයේ ටික දුරක් යනකොට, එක කට්ටයක් අඩුවෙන් පෙන්වනවා....... මොකද මේ සීන් එක.....??
![]()

ගොනෝ..... මේ කෙල්ලෝ නෙවේ..... කසාද ගෑනි.... තවම හබරල කොලයක් ඉරෙන්න හුජ්ජ කරගන්න බැරුව... තප්පුලන්නේ නැතුව හිටු......
![]()
කොහොමත් ඔහොම හිතන එකෙක්ට මාමගේ දුව දෙන්න බෑ.......![]()

පැට්රෝල් සෙන්සර් එකේ කනෙක්ෂන් ලූස් වෙලා වගේ.. ඒකටත් ෆියුස් නැතුව ඇතිනේ..
පොඩ්ඩක් ගලෝල සුද්ද කරන්න බලන්න. තව ටිකක් දුවන්න ලෙඩේ වැඩි වෙනකම්..![]()
දැන් මගේ කනෙක්ෂන් ලූස් වෙනවා මේ පල්සරේ මීටරේ නටන නාඩගම් දැකලා.........
උදේම එතහැකි...... 
ගොනෝ..... මේ කෙල්ලෝ නෙවේ..... කසාද ගෑනි.... තවම හබරල කොලයක් ඉරෙන්න හුජ්ජ කරගන්න බැරුව... තප්පුලන්නේ නැතුව හිටු......
![]()
කොහොමත් ඔහොම හිතන එකෙක්ට මාමගේ දුව දෙන්න බෑ.......![]()

මාමාගේ දුව ඕනේ නැ. දැන් ඊට වඩා හොද එකක් ඉන්නවා![]()
ආ හරි එහෙනම් අවුලක් නෑ.......
ඈති යන්තම් අපේ එකී මාරකේකින් ගැලවුනා......

ගොනෝ..... මේ කෙල්ලෝ නෙවේ..... කසාද ගෑනි.... තවම හබරල කොලයක් ඉරෙන්න හුජ්ජ කරගන්න බැරුව... තප්පුලන්නේ නැතුව හිටු......
![]()
කොහොමත් ඔහොම හිතන එකෙක්ට මාමගේ දුව දෙන්න බෑ.......![]()

හීරෝ කුකුලගේ තැන චානකයා ගන්න ට්රයි කරනව වගේ..![]()

ඒක නෙවෙයි අහන්නමයි හිටියේ බයිස්කෝප් සයිට් එකේ වැඩිපුරම comment කරලා රෙකෝඩ් තියපු උරාජ් දීමන්තත් මේ උරජ්මද?
ඒ උරාජුත් මේ උරාජුත් හැර තවත් උරාජ් ලා සිටීද?![]()

සයිට් එක පැත්තේ ගියේ නෑ කාලෙකින්.... දැන් නම් වෙන කට්ටිය ටොප් පෝස්ටර් ලා..... අපි දැන් බලන්නේ 3D Films නේ.....

තිබ්බද පොල්ලපොලු කාරයාගෙ $#%^@ !$$$%!!
ඕකාව හෙට ඉවරයක් කරනවා...![]()
හෆොයි ලිඳ මයි හොයන යන්නේයකෝ Nexus 10 එක හදන්නේ SamsungAsus නෙවෙයි
නැට්ටේ ඉදන් ගොම![]()
බැඳලා බලපන්කො පුටේ.එදාට උඹ කලිසමේ හුජ්ජ කොර ගත්තේ නැත්නම් බලමුකෝhe he api nam kellonta baya na.. kellonva ganata thiya ganna ona. inna bari na yana ekayi athhe.. salli thiyemava nam ona tharam kello hoya ganna puluwan
ලොල්ගොනෝ..... මේ කෙල්ලෝ නෙවේ..... කසාද ගෑනි.... තවම හබරල කොලයක් ඉරෙන්න හුජ්ජ කරගන්න බැරුව... තප්පුලන්නේ නැතුව හිටු......
![]()
කොහොමත් ඔහොම හිතන එකෙක්ට මාමගේ දුව දෙන්න බෑ.......![]()
මටත් එන්න හැකි වෙයිදැන් මගේ කනෙක්ෂන් ලූස් වෙනවා මේ පල්සරේ මීටරේ නටන නාඩගම් දැකලා.........
![]()
ලබන ඉරිදට එහෙනම් එන්නම්..... බෙහෙත් දාන්න යන්නත් නෑ එදාට......උදේම එතහැකි......
![]()

ඒක නෙවෙයි අහන්නමයි හිටියේ බයිස්කෝප් සයිට් එකේ වැඩිපුරම comment කරලා රෙකෝඩ් තියපු උරාජ් දීමන්තත් මේ උරජ්මද?
ඒ උරාජුත් මේ උරාජුත් හැර තවත් උරාජ් ලා සිටීද?![]()

බලමුකෝ මෙයාගේ සිංහ නාද බලු කෙදිරිය බැන්දට පස්සේ......

වැඩක් නෑ චමිතෝ මේ තවම නැට්ටට කිරි උරපු නැති එකාට කියලා..... මූ හිතන් ඉන්නේ හෙන පොර කියලා.......බලමුකෝ මෙයාගේ සිංහ නාද බලු කෙදිරිය බැන්දට පස්සේ......
![]()
![]()
ඔය එකෙක් ටෝනි අයියගේ ගැරේජ් එකේ යකඩත් කනවා කියන්නේ කෝල් එකක් ආවහමත්......![]()

වැඩක් නෑ චමිතෝ මේ තවම නැට්ටට කිරි උරපු නැති එකාට කියලා..... මූ හිතන් ඉන්නේ හෙන පොර කියලා.......බලමුකෝ මෙයාගේ සිංහ නාද බලු කෙදිරිය බැන්දට පස්සේ......
![]()
![]()
ඔය එකෙක් ටෝනි අයියගේ ගැරේජ් එකේ යකඩත් කනවා කියන්නේ කෝල් එකක් ආවහමත්......![]()
සයිට් එක පැත්තේ ගියේ නෑ කාලෙකින්.... දැන් නම් වෙන කට්ටිය ටොප් පෝස්ටර් ලා..... අපි දැන් බලන්නේ 3D Films නේ.....
![]()
ඕක අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක්ගේ සයිට් එක..... කිරියෙත් ඉන්නවා.... ඉසිර84![]()
![]()