ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අපොයි මාමට HP පන්න පන්න වද දෙනවා :P
    දවසක ඔය HP නිසා ගෙදරින් එලියට වැටෙනවා :P

    :baffled: කියලා වැඩක් නෑ .... සයිට් එකේ අදාල ඩ්‍රයිවර්ස් ටික ඔක්කොම දාලත්..... එකක් නෑ කියනවනේ........ :angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo: ඔහොම ඩ්‍රයිවර්ස් ඩෙස්ක්ටොප් එකකට දැම්මට, ලැපකට ඔහොම දැම්මොත්, ඒ වෙලාවේ අවුලක් ආවේ නැතත්, සමහර ඈප්ලිකේෂන් රන් වෙන වෙලාවලට, බ්ලූ ස්ක්‍රීන් එනවා.... රීස්ටාර්ට් වෙනවා..... එතකොට ලෙඩේ හොයන්න ඈදගෙන නාන්න වෙනවා........ :growl: කිසි වෙලාවක, ඔරිජිනල් ඩ්‍රයිවර්ස් මිසක්, වෙනත් විදිහට බාපුවා දාන්න හොද නෑ ලැපකට...... ඩෙස්ක්ටොප් වලට අවුලක් නෑ...... :D

    Drivers එක්ක සෙල්ලම් දාන එක ඉල්ලන් කෑමක් :dull:
    ඕව වැඩකරන්නේත් kernel mode මොකක් හරි අව්ලක් ගියෙත් ඔක්කොම කොට උඩ :dull:
    හදපු එකාගේ Site එකෙන් ඇර මං නම් කවදාවත් වෙන වෙන තැන වලින් දාන්නේ නැහැ

    Torrent වලින් Drivers downlaod කරන පොරවලුත් ඉන්නවා :angry::angry::angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Sawm a bit mittoo ! Checkout tim's round the corner.just packing ma things up :)
    - Sent VIA iphone 5S -
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl: හරිදුවා ලිදේද මන්දා...... :lol:

    :cool: මගේ එකත් එච්චරම තමා..... බිම වැටෙනවා..... දවසක් කිරිබත්ගොඩදි තාර පාරටම.... මම හිතුවේ කෑලි සවලෙන් තමා ඈහිදින්න වෙන්නේ කියලා...... :P

    :oo: ඔහොම එන්නේ එක එක ඩ්‍රයිවර් කෑලි අඩු උනහම...... Management Engine එක එහෙම අඩු උනහම..... හෝ මොකක් හෝ ඩිවයිස් එකක, හරිම ඩ්‍රයිවර්ස් නොවැටුනහම....... :( නෑමක් තමා..... :P
    දැනටනම් අවුලක් නෑ කිසිම.ඒවා නැති උනාට වැඩ.
    ටෝනි අයියගේ යකඩ කෑලි විතරද හපන්නේ? :rolleyes:

    මේ ත්‍රෙඩ් එකේ තියන දූසමාන ආරංචි වල හැටියට නම් ටෝනි අයියගේ.........නෑ එක්කෝ ඉතුරු ටික ඕනේ නෑ :dull:
    අම්මියෝ :lol:
    Never to forget :-

    Birthdays.

    Anniversaries.


    :shocked: හෆොයි.... ඊයේ රෑ විශ් කරේ නෑ කියලා අන්න ඔරොප්පු වෙලා...... :( මම අපේ චමිතගේ මස්සිනාගේ HP එකේ ඩ්‍රයිවර් එක්ක වයර් මාරු වෙලා හිටියේ..... :dull:

    ඔන්න හොද පාඩම්....... :( :(
    මටත් එක පාරක් උනා :baffled:
    හපොයි..:dull:

    මේකේ පොස්ට් දදා ඉන්නෙ නැතුව යනවා..:angry:

    දැන් ඉතින් ෂේප් කරගැනීමේ හැකියාව කොහොමද කියල බලමූ...:P

    හපොයි ගෙදර දාල එහෙම එන්න එපා ටොමියගෙ කූඩුවෙ තමා ඉන්න වෙන්නේ..:rofl:
    ලොල් ටොමියා ආයෙත් කයි මස් කට්ට කන්න ආවා කියලා
    කී පාරක් නම් ශේප් කරගන්න බැලුවද.... හ්ම්ම්ම්.... නෝ කතා නෝ සිනා...... :(

    බලමු බලමු...... :D :)

    :baffled::dull::(

    උඹත් තවම මල් කඩනවා විතරනේ.... ගෙදරම එක්කන් ඈවිත් බලපන්කෝ ආතල් එක...... :rofl::P
    යකඩත් කනවා :P
    චානකයා ගේ ලඟටම ඇවිත් කෝල් කලා ගේ කොහෙද කියලා..:dull: මීටර් 200ක් තියෙන්න ඇති ඌ හිටපු තැනට අපේ ගේ ගාව ඉඳන්.:rolleyes:

    මං කිව්වා මං පාර අයිනේ ඉන්නවා හිමීට ඉස්සරහට වරෙන් කියලා.. :rolleyes:මෙන්න මූ ජැකට් එකේ සිප් එකත් ගලෝගේ සුපර් මෑන් :rofl:වගේ රූං ගාලා ගියා උඩ බලාගෙන මාවත් පාස් කරන්.:lol:

    මාව පහුකරන් මීටර් 100ක් විතර ගිහින් නැවැත්තුවා.. :rofl:ආයි කෝල් කරල අහනවා.. මං කිව්ව යකෝ හිමින් සැරේ ආපහු වරෙන් මාව පාස් කරන් ගියේ කියල.:lol:

    මං බලාගෙන ඉන්නව දැන් පේන දුර.:P මූ ආයිත් හරෝගෙන ඇරල දාලා සුපර්මැන් වගේ ගියා ආපහු මාව පාස් කරන්.:lol::lol::rofl:

    ආයිත් මාව පාස් කරන් කිලෝ මීටරයක් විතර ගිහින් කතාකරනවා කෝ නෑනෙ බන් කොහෙද ඉන්නෙ කියලා..:rofl:

    ඊට පස්සෙ මග සලකුනු ඔක්කොම කියල එහෙම තමා යන්තම් මූව අල්ල ගත්තේ..:lol::lol: හයියෝ සල්ලි වුනා..:rofl:
    හා හා සිරාවට පිස්සු බල්ලා වගේ යන්න ඇත්තේ :lol::lol:
    Having ma breakfast sinhaluu ! Next to the pooool !
    - Sent VIA iphone 5S -
    ඔහොමම පැනපන් ඕකට
    කලිසමක් අහසෙ යනවා පේනවා කාගේද දන්නෙ නෑ :lol: :lol: :lol:

    එක නෙමෙයි හරින්දුවො මගේ bike එක oil cool කරන්න බැරිද radiator එක දාලා 200 එකේ ?? bore කලාට පස්සෙ එක දිගට 80km වගේ යද්දි රස්නෙ ටිකක් සැරට දැනෙනවා :no: :no:
    :lol::lol:
    අඩේ ඉසුරුවෝ..

    ආතල් එකට පොඩ්ඩක් එයා ක්ලීනර් එක පන්නලා පැදල බලපන්කෝ..:rolleyes:

    අපරාදෙ කියන්න බෑ බන් යනවා යෑමක් මගෙ එක නම්..:love::love::love:

    දෙන්න දාලත් ගේමක්ම නැතුව 100 අල්ලන්න පුලුවන්..:P
    හික් මගේ එක මිස් කරනවා එතකොට

    :shocked: මම නම් සතියකට සැරයක් අනිවා හෝදනවා බයික් එක..... දැන් හෝදන්න විදිහක් නෑ තුවාලේ තෙමුනොත් කේස් නිසා.... ඒත් කොහොම හරි හේදුවා බයික් එක එහෙම තියාගෙනත්..... :D :love:
    මමත් අද හේදුවා බයික් එක.තාම නම් වැස්සේ නෑ.හෙට වහි එකටත් එක්ක
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා තවමත් අරහේ..... හරිදු නැන්දිව දැනුවත් කරන්න වෙයි වගේ....... :eek:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොඩි එකා තවමත් අරහේ..... හරිදු නැන්දිව දැනුවත් කරන්න වෙයි වගේ....... :eek:

    වැඩක් නැහැ දැන් පරක්කු වැඩි :(
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    gayesha-perera-1.jpg


    බලපන් කෝ බන් මේකිගේ හැටි. teledrama වල ඉන්නේ full make up දාලා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොලු කාරයාගෙ $#%^@ !$$$%!!:growl:

    ඕකාව හෙට ඉවරයක් කරනවා...:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    පොලු කාරයාගෙ $#%^@ !$$$%!!:growl:

    ඕකාව හෙට ඉවරයක් කරනවා...:frown:

    :baffled: :dull: සොරි වෙන්න ඕනා....

    උදේ ඉදන් මෙහෙට වැස්සා.... හොස්පිට්ල් එකට ගියේ 12.30ට විතර..... ඒ ගිහින්, ඩොක්ට තුවාල බලලා.... දුන්න බැටේ.... හෆොයි...... :( ඊට පස්සේ ගෙදර ආවෙත් පින්නේ...... ආයේ 2ට විතර එන්න බලන් හිටියත්, නැන්දිගේ මූඩ් අවුල්..... අන්තිමට එයත් එක්කම එන්න බලනකොට, බය කරානේ හවස් වෙලා වහී කියලා....... ලබන සතියට කල් දාන්න උනා...... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ...... තව කේස් එකක් තිබේ..... මේකේ දැන් පෙට්‍රල් ඉන්ඩිකේටර් එකත් පිස්සු නටනෝ....... කලින් ෆුල් කරලා.... 400Km වගේ දුවලා තිබ්බේ..... ඒ නිසා.... මේ දවස් වල හිටි ගමන් රතු ලයිට් එක පත්තු උනා.... සමහර වෙලාවට ලයිට් එක පත්තු නොවුනත්, පෙට්‍රල් බින්දුවක්වත් නෑ වගේ මීටරේ පෙන්නුවේ...... ආයේ වෙලාවකට බාගයක් තියෙනවා පෙන්වනවා.......

    ඉතින් අද කෝකටත් කියලා ෆුල් කරා..... ෆුල් කරලා ස්ටාර්ට් කරා විතරයි.... මේන් ටැංකි බාගයයි කියලා පෙන්වනවා........ :dull: ඊට පස්සේ, ආයේ නවත්තලා (යතුර ඔෆ් කරලා), ආයේ ස්ටාර්ට් කරා මේන් ආයේ ෆුල් පෙන්වනවා...... ආයේ ටික දුරක් යනකොට, එක කට්ටයක් අඩුවෙන් පෙන්වනවා....... මොකද මේ සීන් එක.....?? :rolleyes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :baffled: :dull: සොරි වෙන්න ඕනා....

    උදේ ඉදන් මෙහෙට වැස්සා.... හොස්පිට්ල් එකට ගියේ 12.30ට විතර..... ඒ ගිහින්, ඩොක්ට තුවාල බලලා.... දුන්න බැටේ.... හෆොයි...... :( ඊට පස්සේ ගෙදර ආවෙත් පින්නේ...... ආයේ 2ට විතර එන්න බලන් හිටියත්, නැන්දිගේ මූඩ් අවුල්..... අන්තිමට එයත් එක්කම එන්න බලනකොට, බය කරානේ හවස් වෙලා වහී කියලා....... ලබන සතියට කල් දාන්න උනා...... :)

    he he api nam kellonta baya na.. kellonva ganata thiya ganna ona. inna bari na yana ekayi athhe.. salli thiyemava nam ona tharam kello hoya ganna puluwan
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    he he api nam kellonta baya na.. kellonva ganata thiya ganna ona. inna bari na yana ekayi athhe.. salli thiyemava nam ona tharam kello hoya ganna puluwan

    :frown::frown: ගොනෝ..... මේ කෙල්ලෝ නෙවේ..... කසාද ගෑනි.... තවම හබරල කොලයක් ඉරෙන්න හුජ්ජ කරගන්න බැරුව... තප්පුලන්නේ නැතුව හිටු...... :frown:

    කොහොමත් ඔහොම හිතන එකෙක්ට මාමගේ දුව දෙන්න බෑ....... :no::no:
     
    Status
    Not open for further replies.