වරෙන් වරෙන් එදාට මමත් එන්නම්, බලපන්කො මම බැන්දට පස්සේ
හා හා බලමුකෝ පුටේ........ එදාටත් කටින් බතල කොල හිටවන හැටි බලතහැකි අපිට....... 

අහ් කසිප්පු HID එක ආවොත් තමා ඉතින්.අනිවා මේ වීක් එකේ ආවොත් ගොඩ.12 වෙනිදා රත්නපුර ඇදිල්ලක් තියෙනවාඅඩේ කුපාඩිස් එහෙනම් ඉරිදට එමූ..![]()
සිරාවටමවැඩක් නෑ චමිතෝ මේ තවම නැට්ටට කිරි උරපු නැති එකාට කියලා..... මූ හිතන් ඉන්නේ හෙන පොර කියලා.......බලමුකෝ මෙයාගේ සිංහ නාද බලු කෙදිරිය බැන්දට පස්සේ......
![]()
![]()
ඔය එකෙක් ටෝනි අයියගේ ගැරේජ් එකේ යකඩත් කනවා කියන්නේ කෝල් එකක් ආවහමත්......![]()
සිදිලාඇයි නාකි මොටා මොකෝ වෙන්න ඕනේ..![]()

බැන්දට පස්සේ ඔහොම ඉන්නවා කියලා හිතන අයට වෙන්නෙම කොසු පාර කන්නයි ගෑනිට යටත් වෙලා ඉන්නයි.බලපන්කො මම බැන්දට පස්සේ


Wahinawa bolaw address naa. Onna ape podi ekata.. ude naagenama enna puluwan



වැඩක් නෑ චමිතෝ මේ තවම නැට්ටට කිරි උරපු නැති එකාට කියලා..... මූ හිතන් ඉන්නේ හෙන පොර කියලා.......බලමුකෝ මෙයාගේ සිංහ නාද බලු කෙදිරිය බැන්දට පස්සේ......
![]()
![]()
ඔය එකෙක් ටෝනි අයියගේ ගැරේජ් එකේ යකඩත් කනවා කියන්නේ කෝල් එකක් ආවහමත්......![]()



![]()
මචන් මට මෙන්න මේ ජාතියේ ලයිට් ජොඩුවක් ගන්න ඕනේ.. ගන්න තැනයි ගන්න පුලුවන් අඩුම ගානයි පොඩ්ඩක් කියන්න.. මේ ජාතියේ ලයිට් හයි කරපු කව් රු හරි ඉන්නවද රෑට යන්න මේකේ එලිය ඇද්ද? ලොකු උඩව්වක් දන්න අය පොඩ්ඩක් හෙල්ප් කරන්න![]()



Wahinawa bolaw address naa. Onna ape podi ekata.. ude naagenama enna puluwan


ඊයේ cbr gullarm එකක් පැද්දා පට්ට බයික් එක බන්, තියෙන එකම අමාරුව වංගු ගන්න හරවන්න ටිකක් අමාරුයි, බයික් එක ඇල කරලා ගන්න ඕනෑ, වැඩිය හයියෙන් ගියේ නැ 100kmph වගේ තමා ඇල්ලුවේ. ඉසරහා brake ගහනවා නම් පරිස්සමින් ගහන්න ඕනෑ double disk නේ නැත්තම් කපෝති,
ජන්තු අයියා;16730768 said:අඩෝ..උබ පද්දද?එලනේද බං?හිටපන්කෝ ලබන අවුරුද්දේ කොල්ලා බස්සන්න බයික් එකක්..
අද ගෙදරින් එන්න ලෑස්ති වෙනකන්ම වැස්සා.ඒ නිසා රේන්කොට් එහෙම දාගෙන එන්න හදන වෙලාවේ ඉදන් වැස්ස නෑ.රේන්කොට් එකත් දාගෙනම ඔෆිස් එකට එනකන් ආවා වැහි පොදක්වත් වැටුනේ නෑනෙ අෆ්ෆාහැබැයි ඉතින් එනකන්ම උදේ 6ට විතර තියෙන එලිය තමා තිබ්බේ
![]()




දැන් මගේ කනෙක්ෂන් ලූස් වෙනවා මේ පල්සරේ මීටරේ නටන නාඩගම් දැකලා.........
![]()
ලබන ඉරිදට එහෙනම් එන්නම්..... බෙහෙත් දාන්න යන්නත් නෑ එදාට......උදේම එතහැකි......
![]()
කොහොමද ජන්තු මාමේ ඔය කියන එක සුද්ධ කරන්නේ......??
![]()