|~ Lovers Avenue VI ~|

Qrious

Banned
Sep 16, 2012
873
33
0
යාළුවා;16734737 said:
පිස්සුද බං. එහෙම මැරෙනවද... මම බ්‍රහස්පතින්ද ඉඳල නිවාඩු. අදත් ගෙදර :P

උඹ ආපදා කලමනාකරන කොමසාරිස් නේද? :frown:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹ ආපදා කලමනාකරන කොමසාරිස් නේද? :frown:

    මෙහෙ මොකද්ද ඉලව්වක් කැඩිලා. දෙපැත්තෙන්ම යට වෙලා කොහේටවත් යන්න බෑ :rofl:
    අනික බං අද උදේ මාර අකුණු ගැහිල්ලක්නෙ ගැහුවෙ. :oo: බොක්ක කූල් උනා :dull:
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    යාළුවා;16734763 said:
    මෙහෙ මොකද්ද ඉලව්වක් කැඩිලා. දෙපැත්තෙන්ම යට වෙලා කොහේටවත් යන්න බෑ :rofl:
    අනික බං අද උදේ මාර අකුණු ගැහිල්ලක්නෙ ගැහුවෙ. :oo: බොක්ක කූල් උනා :dull:

    ඒකනේ හැම තැනම ආපදා උඹ වගකීම පැහැර හැරලා ගෙදරට වෙලා ඉන්නවා :frown:
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    fuck you all and fuck all your families :growl:

    මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි :( (ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)


    අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :( ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :( මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න :( මෙයට ඔබේ හිතාදර කූල් පූව :(
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;16734763 said:
    මෙහෙ මොකද්ද ඉලව්වක් කැඩිලා. දෙපැත්තෙන්ම යට වෙලා කොහේටවත් යන්න බෑ :rofl:
    අනික බං අද උදේ මාර අකුණු ගැහිල්ලක්නෙ ගැහුවෙ. :oo: බොක්ක කූල් උනා :dull:

    හිටහන් එහෙනම් අපි ආදාර අරන් එන්නං :P
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    :dull: හීතලට කියවෙන කවි :dull:

    හමනා සුළඟ මහ වැසි තව ගෙන එන්න
    ගෙනෙනා සිසිල නොහැකිය තව ඉවසන්න
    අඳුරේ මැවෙන ඔය රුව මම හිත දුන්න
    අද ළඟ සිටී නම් මගෙ තුරුලට ගන්න

    අවසර ඔබේ මුදු තොල් පෙති සිපගන්න
    දෑඟිලි දවටමින් තිසරුන් සනහන්න
    ලැම මත ගුලි වෙමින් රති සුව විඳගන්න
    උණුසුම් ගතෙහි ආසයි මම දැවටෙන්න