ගං වතුරේ ෆොටෝ ස්වල්පයක්..
මොන පාරෙද බන් ගියේ.අර පාලම බුලත්සිංහල පාරේ තියෙන නේද ?
ගං වතුරේ ෆොටෝ ස්වල්පයක්..
මොන පාරෙද බන් ගියේ.අර පාලම බුලත්සිංහල පාරේ තියෙන නේද ?





යකෝ තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්බයික් එක බවුසරයක් කියලද හිතන් ඉන්නෙ
නිකන්වත් ගහගෙන කියානම් එහෙම
අන්දෙකක් විතරයි මදි
![]()



harindu koheda bung uba giye ??


ගෙදර උදවිය සෑහෙන්න සතුටුවෙයි පුතන්ඩියගෙ ගමන ගැනඅන්තිමට ගං වතුරෙ ආපු හැටි දැක්කනම්...අඟල් හයක් විතර බොල ඔය පාරෙ වතුර තිබ්බේ..
![]()



තොපි ඔක්කොම ගංවතුර ගැන කතා කරන්නේ.... මගේ ඉන්ෂුවරන්ස් කේස් එක ගැන කියපියව්.....![]()
ජනශක්ති එකේ 15,750/= යි......


බුලත්සිංහල පාර යටවෙලා යන්න බෑ..
අතුරු පාරක් මේක ගිහිල්ල වැටෙන්නේ ඈගල් ඔයට.
පාලම බුලත්සිංහල පාරෙ එක තමා..
මතකද තව පොඩි පාලමක් හම්බවුනා පාර ටිකක් පටු හරියේ.. එක උඩින් වතුර යන ගානට තිබ්බෙ අපි ආපහු එනකොටත්.![]()
කෝපරේටිව් එකේ දාපන්.මාත් ඒකේ දාල තියෙන්නෙ 3ර්ඩ් පාටිතොපි ඔක්කොම ගංවතුර ගැන කතා කරන්නේ.... මගේ ඉන්ෂුවරන්ස් කේස් එක ගැන කියපියව්.....ජනශක්ති එකේ 15,750/= යි......

තොපි ඔක්කොම ගංවතුර ගැන කතා කරන්නේ.... මගේ ඉන්ෂුවරන්ස් කේස් එක ගැන කියපියව්.....![]()
ජනශක්ති එකේ 15,750/= යි......

කෝල් සෙලින්කෝ.....නොදකින් උන්..... කෝල් එකට ආන්සර් කරලා ගේමට වගේ කතාව.......
2,75,660 ට.... 35ක් කියනවා...... මම කිව්වා, ලක්ෂ 15 කාර් එකට මම ගෙවන්නෙත් 27,500 ගානයි කියලා...... බයික් වලට උන්ගේ වැඩිලු..... රෙද්ද......
![]()
Sri Lanka Insurance 18,732/=![]()
17,140/= flood cover එක නැතුව.......![]()
ෂුවර් නැති පොරවල් වලට කොහොමත් ගාන වැඩි 
අෆ්ෆා අර හද හද තිබුන පාලමද?
එහෙනම් ඒ හරියේ කුඹුරු එහෙම වැව් වගේ ඇති






කෝපරේටිව් එකේ දාපන්.මාත් ඒකේ දාල තියෙන්නෙ 3ර්ඩ් පාටි![]()

ගෙදර උදවිය සෑහෙන්න සතුටුවෙයි පුතන්ඩියගෙ ගමන ගැන![]()
බුලත්සිංහල පැත්තේ බන්..
දැන්නම් වතුර ටික ටික බහිනව මං හිතන්නේ..![]()


රියල් සිංහලු ගෙවල් වලට වෙලා ඇට පුස්කනකන් බලාගෙන ඉන්නේ නෑනේ.
රියල් සිංහලු තමන්ගේ ලිමිට් දන්නවා.ඒ නිසා ගෙදර උදවියට වද වෙන්න නෑ
ඔන්න කුට්ටම තලාගත්ත කොටළුවෙක් එහෙම ගියානම් ඉතින් සොරිම තමා

