.::||FIFA World Cup™ 2014 ||::. |June 12 - July 13|

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    එළ එළ
    චැනල් අයි එකේ පේන්නනවා නේද
    හැබැයි ගිය පාර නම් උන් මැච් 2 තියන දවසට ලයිව් පෙන්නුවේ එකයි අනිත් මැච් එක ලයිව් දුන්නේ නෑ
    මේ පාරත් මොන බුලක් කලෙයිද දන්නෑ
     
    • Like
    Reactions: $H@v!nK@

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    එළ එළ
    චැනල් අයි එකේ පේන්නනවා නේද
    හැබැයි ගිය පාර නම් උන් මැච් 2 තියන දවසට ලයිව් පෙන්නුවේ එකයි අනිත් මැච් එක ලයිව් දුන්නේ නෑ
    මේ පාරත් මොන බුලක් කලෙයිද දන්නෑ
    Eye ekenam ela..tune kereganna ona.....:):)
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    වැනල් අයි එකේ හැමදාම රෑ 9.30ට යනවා ෆුට්බොල් ෂෝ කියලා වර්ල්ඩ් කප් එක වෙනුවෙන් කරන වැඩසටහනක් කවුද බලන්නේ :P

    මම නම් බයේ හිටියේ මේ පාර FIFA වර්ල්ඩ් කප් එකත් CSN රෙද්දට දෙයි කියලා එකට දුන්නොත් ඉතින් බලන්න වෙන්නේ ඇඩ් විතරයි :angry:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    වැනල් අයි එකේ හැමදාම රෑ 9.30ට යනවා ෆුට්බොල් ෂෝ කියලා වර්ල්ඩ් කප් එක වෙනුවෙන් කරන වැඩසටහනක් කවුද බලන්නේ :P

    මම නම් බයේ හිටියේ මේ පාර FIFA වර්ල්ඩ් කප් එකත් CSN රෙද්දට දෙයි කියලා එකට දුන්නොත් ඉතින් බලන්න වෙන්නේ ඇඩ් විතරයි :angry:
    lankawe welawen kohomatyh ude pandara 4.00 witara thama balanna wenne..oka highlights tama balanna wenne apita..:(
     
    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    වැනල් අයි එකේ හැමදාම රෑ 9.30ට යනවා ෆුට්බොල් ෂෝ කියලා වර්ල්ඩ් කප් එක වෙනුවෙන් කරන වැඩසටහනක් කවුද බලන්නේ :P

    මම නම් බයේ හිටියේ මේ පාර FIFA වර්ල්ඩ් කප් එකත් CSN රෙද්දට දෙයි කියලා එකට දුන්නොත් ඉතින් බලන්න වෙන්නේ ඇඩ් විතරයි :angry:

    Football match එක 45 mins දිගටම පෙන්නන්න වෙනවනේ. ads දා ගන්න විදියක් නෑනෙ බං. ඒකයි channel eye එකට දීල තියෙන්නේ.
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    Football match එක 45 mins දිගටම පෙන්නන්න වෙනවනේ. ads දා ගන්න විදියක් නෑනෙ බං. ඒකයි channel eye එකට දීල තියෙන්නේ.

    අපෝ CSN බයියලා ඒත් ඇඩ් දායි Replay, Yellow card, Red Card, Goal වලදි :angry::angry:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    r9hmqh.jpg
     
    Last edited: