Eye ekenam ela..tune kereganna ona.....එළ එළ
චැනල් අයි එකේ පේන්නනවා නේද
හැබැයි ගිය පාර නම් උන් මැච් 2 තියන දවසට ලයිව් පෙන්නුවේ එකයි අනිත් මැච් එක ලයිව් දුන්නේ නෑ
මේ පාරත් මොන බුලක් කලෙයිද දන්නෑ

lankawe welawen kohomatyh ude pandara 4.00 witara thama balanna wenne..oka highlights tama balanna wenne apita..වැනල් අයි එකේ හැමදාම රෑ 9.30ට යනවා ෆුට්බොල් ෂෝ කියලා වර්ල්ඩ් කප් එක වෙනුවෙන් කරන වැඩසටහනක් කවුද බලන්නේ![]()
මම නම් බයේ හිටියේ මේ පාර FIFA වර්ල්ඩ් කප් එකත් CSN රෙද්දට දෙයි කියලා එකට දුන්නොත් ඉතින් බලන්න වෙන්නේ ඇඩ් විතරයි![]()

වැනල් අයි එකේ හැමදාම රෑ 9.30ට යනවා ෆුට්බොල් ෂෝ කියලා වර්ල්ඩ් කප් එක වෙනුවෙන් කරන වැඩසටහනක් කවුද බලන්නේ![]()
මම නම් බයේ හිටියේ මේ පාර FIFA වර්ල්ඩ් කප් එකත් CSN රෙද්දට දෙයි කියලා එකට දුන්නොත් ඉතින් බලන්න වෙන්නේ ඇඩ් විතරයි![]()
Football match එක 45 mins දිගටම පෙන්නන්න වෙනවනේ. ads දා ගන්න විදියක් නෑනෙ බං. ඒකයි channel eye එකට දීල තියෙන්නේ.

Football match එක 45 mins දිගටම පෙන්නන්න වෙනවනේ. ads දා ගන්න විදියක් නෑනෙ බං. ඒකයි channel eye එකට දීල තියෙන්නේ.

lankawe welawen kohomatyh ude pandara 4.00 witara thama balanna wenne..oka highlights tama balanna wenne apita..![]()
අපෝ CSN බයියලා ඒත් ඇඩ් දායි Replay, Yellow card, Red Card, Goal වලදි![]()

අපෝ CSN බයියලා ඒත් ඇඩ් දායි Replay, Yellow card, Red Card, Goal වලදි![]()