ආහ් කුකුලෝස්..
ඔයිල් මාරු කරගන්නත් බැරිවුනා බොල..![]()
මීටරේට වැටෙන්න නම් වෙලා යයි වගේ..... 
WTF did I just read......![]()
මීටරේට වැටෙන්න නම් වෙලා යයි වගේ.....
![]()


WTF did I just read......![]()
මීටරේට වැටෙන්න නම් වෙලා යයි වගේ.....
![]()












WTF did I just read......![]()
මීටරේට වැටෙන්න නම් වෙලා යයි වගේ.....
![]()




මල සුයන්නක් උනේ බන්.අද උදේ බලනකොට එන්ජින් ඔයිල් යටම තියෙන මාර්ක් එක ගාව.බය උනා යකෝ.කොහොමද එහෙම උනේ කියලා.එන ගමනුත් 3-4 ක් නවත්තල බැලුවා එත් එහෙමයි.මෙන්න ඔෆිස් එක ගාවට එවිත් බලද්දී හරියට තියෙනවා.ඉල්ලන් කෑමට ලඟයි වගේ...
3500ක් දුවලා බයික් එක ගොනෝ...![]()
කුට්ටම චෙක් කොරගන්න වෙයි වගේ. අස්වාබාවික තත්වයක්![]()

මල සුයන්නක් උනේ බන්.අද උදේ බලනකොට එන්ජින් ඔයිල් යටම තියෙන මාර්ක් එක ගාව.බය උනා යකෝ.කොහොමද එහෙම උනේ කියලා.එන ගමනුත් 3-4 ක් නවත්තල බැලුවා එත් එහෙමයි.මෙන්න ඔෆිස් එක ගාවට එවිත් බලද්දී හරියට තියෙනවා.
එන්ජින් ඔයිල් අඩු උනාම එන්ජිමේ දැනෙන වෙනස් කම් මොනවා හරි තියෙනවද බන්
![]()


කුරුල්ලෙක් කෑ ගහනව වගේ ඇහිල ටික වෙලාවකින් සීස් වෙනව. වෙන කිසි අව්ලක් නෑ![]()
එහෙම ගොඩක් අඩුවෙන්නනම් ලීක් එකක් තියෙන්න එපැයි බන්මල සුයන්නක් උනේ බන්.අද උදේ බලනකොට එන්ජින් ඔයිල් යටම තියෙන මාර්ක් එක ගාව.බය උනා යකෝ.කොහොමද එහෙම උනේ කියලා.එන ගමනුත් 3-4 ක් නවත්තල බැලුවා එත් එහෙමයි.මෙන්න ඔෆිස් එක ගාවට එවිත් බලද්දී හරියට තියෙනවා.එන්ජින් ඔයිල් අඩු උනාම එන්ජිමේ දැනෙන වෙනස් කම් මොනවා හරි තියෙනවද බන්
![]()
උබ මේන් ස්ටෑන්ඩ් එක ගහල නේද බැලුවෙ 
ඉල්ලන් කෑමට ලඟයි වගේ...
3500ක් දුවලා බයික් එක ගොනෝ...![]()






