ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කන්නාඩි කුට්ටම ගැනද ඔය කියවන්නෙ :oo:

    ඒ කියන්නේ උබට සිරාවටම කන්නාඩි කුට්ටම ඇරුනම වෙන කුට්ටමක් නැද්ද?:oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ කියන්නේ උබට සිරාවටම කන්නාඩි කුට්ටම ඇරුනම වෙන කුට්ටමක් නැද්ද?:oo:

    නෑ බන්..:no::no:

    පිට කොන්දත් නෑ..:(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol: මෙන්න ඇවිල්ලෝ.කොලු පැටව් ගෙට ගනියෝ :lol:

    ඇයි උඹටම කියන්නේ ලොල් :lol::lol:
    කන්නාඩි කුට්ටම ගැනද ඔය කියවන්නෙ :oo:
    අෆ්ෆා අරක නැද්ද?
    පිහිටලාම නැද්ද එදා ගැලවිලා ගිය පාර හොයාගන්න බැරි උනාද?
    පව් අප්පා කාගේ උනත් දරුවෙක්නේ :oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ agrmrs මං හිතුවේ මේකේ උන් ජෝක් එකට කියන්නේ කියල :( සිරාවටම උබට කුට්ටමක් නැද්ද එතකොට?:( අව්ලක් ගන්න එපා මචෝ කසාද බැන්ද දවසක මට කෝල් එකක් දීපන් මන් උදව් කරන්නම් :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    යුරාජ් කොල්ලො අර දුර දුවන ලේලන්ඩ් වල එන විසිල් සවුන්ඩ් එක මොකක්ද බන් :rolleyes: ඒක කම්පැනියෙන් එන විදිහමද :rolleyes: ඒවයෙනම් අර ජරා සද්දෙ නෑ.විසිල් එක විතරයි වදින්නෙ :rolleyes:

    ඒ සයිලන්සරේට හයි කරනව පොඩි යකඩ දැලක් වගේ රවුමට
    ඒක හින්දයි විසිල් සද්දයක් එන්නෙ

    :P ඩීසල් ෆිල්ටර් එක පුච්චලා, ඒකේ ඈතුලේ තියෙන යකඩ දැල සයිලන්සරේට සෙට් කරනවා...... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    නෑ බන් ලේලන්ඩ් උනත් පට්ට යෑමක් යනව දවසක් උදේ 5.00විතර පාර ගොඩක් ෆ්‍රී වෙලාවක ලෝඩ් එක දාල CTB එකක් යනව නිකමට මාත් අල්ලල බැලුව ඌ 100ට ලන් වෙන්න යනව බන් :oo:

    :frown: කුට්ටම් මොඩල් එකේ උඹ 100ට ගියා.....?? :lol::lol: බොරු කියන්න එපා බොල....... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකක්ද බන් ඔය කුට්ටම් කතාව.තේරෙන බාසාවකින් කියපන්කො :baffled: ඉන්ගිරියෙ ජලදේවි™ :lol: ඔයාවත් මේක පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න :dull::oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :P ඩීසල් ෆිල්ටර් එක පුච්චලා, ඒකේ ඈතුලේ තියෙන යකඩ දැල සයිලන්සරේට සෙට් කරනවා...... :rofl:
    ඉතින් ඩෝ ඩීස්ල් ෆිල්ටර් කරල දෙන්නෙ එතකොට සයිලන්සරෙන්ද :oo::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ agrmrs මං හිතුවේ මේකේ උන් ජෝක් එකට කියන්නේ කියල :( සිරාවටම උබට කුට්ටමක් නැද්ද එතකොට?:( අව්ලක් ගන්න එපා මචෝ කසාද බැන්ද දවසක මට කෝල් එකක් දීපන් මන් උදව් කරන්නම් :(
    කසාදෙට කොහොමද කුට්ටම වටින්නෙ :rolleyes:කුට්ටම නැති උනත් ඇස් පේනවනම් ෆොටෝ වලට ඉන්න පුලුවන්නෙ :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked: හුටා..... මූ කුට්ටම ගැන දන්නෙත් නෑ.... isurueka කියපු සීන් එක හරි වගේ....... :rofl: :dull: පව් ඉතින් කාගේ උනත් දරුවෙක්නේ...... :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කසාදෙට කොහොමද කුට්ටම වටින්නෙ :rolleyes:කුට්ටම නැති උනත් ඇස් පේනවනම් ෆොටෝ වලට ඉන්න පුලුවන්නෙ :rolleyes:

    කසාද බැදපු දවසට තේරෙයි කසාද බදිනවා කියන්නේ ෆොටෝ ගන්න එක විතරක් නෙවෙයි කියල :rolleyes: ගෑනිගෙන් ගුටි කන්න උනාම කෝල් එකක් දීපන් උදව් කරන්නම් ;)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කසාද බැදපු දවසට තේරෙයි කසාද බදිනවා කියන්නේ ෆොටෝ ගන්න එක විතරක් නෙවෙයි කියල :rolleyes: ගෑනිගෙන් ගුටි කන්න උනාම කෝල් එකක් දීපන් උදව් කරන්නම් ;)
    ඇයි ඉතින් වයිෆ් ගහන්නෙ :rolleyes: කුට්ටම නැති උනානම් විශන් කෙයා එකෙන් අලුත් කුට්ටමක් ගන්නවනෙ :dull::rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි ඉතින් වයිෆ් ගහන්නෙ :rolleyes: කුට්ටම නැති උනානම් විශන් කෙයා එකෙන් අලුත් කුට්ටමක් ගන්නවනෙ :dull::rolleyes:

    වයිෆ්ලට ගහන කුට්ටම් විෂන් කෙයා එකේ නෑ කුකුලෝ :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ සීරෝ ජුන්ඩා පදින්නේ අට වසරටවත් ඉස්කෝලේ ගියේ නැති උන් නේ බං :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වයිෆ්ලට ගහන කුට්ටම් විෂන් කෙයා එකේ නෑ කුකුලෝ :P
    වයිෆ්ට ඕන්නෑ බන් මට තිබ්බොත් ඇති :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුට්ටමාට කට උත්තර නැතිවෙලා..:rofl:

    පුදුම ගේමක් දෙනවා ලිඳෙන් ගොඩ එන්න.:P කරුමෙට වැහැලා ලිඳත් එක්කම ගං වතුරට යටවෙලා.. උඩට ආවට තව අඩි ගානක් වතුර යට.:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් යනව බන් උබල මට කියල දෙන්නෙ නෑනෙ :(
     
    Status
    Not open for further replies.