ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝස්..:rolleyes:

    ඔයිල් මාරු කරගන්නත් බැරිවුනා බොල..:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    WTF did I just read...... :rofl: :P මීටරේට වැටෙන්න නම් වෙලා යයි වගේ..... :lol:

    ඉල්ලන් කෑමට ලඟයි වගේ...:rolleyes:

    3500ක් දුවලා බයික් එක ගොනෝ...:frown:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    WTF did I just read...... :rofl: :P මීටරේට වැටෙන්න නම් වෙලා යයි වගේ..... :lol:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    කුට්ටම චෙක් කොරගන්න වෙයි වගේ. අස්වාබාවික තත්වයක් :rofl::rofl::rofl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    WTF did I just read...... :rofl: :P මීටරේට වැටෙන්න නම් වෙලා යයි වගේ..... :lol:
    :lol::lol::lol::lol:
    ඉල්ලන් කෑමට ලඟයි වගේ...:rolleyes:

    3500ක් දුවලා බයික් එක ගොනෝ...:frown:
    මල සුයන්නක් උනේ බන්.අද උදේ බලනකොට එන්ජින් ඔයිල් යටම තියෙන මාර්ක් එක ගාව.බය උනා යකෝ.කොහොමද එහෙම උනේ කියලා.එන ගමනුත් 3-4 ක් නවත්තල බැලුවා එත් එහෙමයි.මෙන්න ඔෆිස් එක ගාවට එවිත් බලද්දී හරියට තියෙනවා.
    එන්ජින් ඔයිල් අඩු උනාම එන්ජිමේ දැනෙන වෙනස් කම් මොනවා හරි තියෙනවද බන්
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    කුට්ටම චෙක් කොරගන්න වෙයි වගේ. අස්වාබාවික තත්වයක් :rofl::rofl::rofl:

    :rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    :lol::lol::lol::lol:

    මල සුයන්නක් උනේ බන්.අද උදේ බලනකොට එන්ජින් ඔයිල් යටම තියෙන මාර්ක් එක ගාව.බය උනා යකෝ.කොහොමද එහෙම උනේ කියලා.එන ගමනුත් 3-4 ක් නවත්තල බැලුවා එත් එහෙමයි.මෙන්න ඔෆිස් එක ගාවට එවිත් බලද්දී හරියට තියෙනවා.
    එන්ජින් ඔයිල් අඩු උනාම එන්ජිමේ දැනෙන වෙනස් කම් මොනවා හරි තියෙනවද බන්


    :rofl:

    කුරුල්ලෙක් කෑ ගහනව වගේ ඇහිල ටික වෙලාවකින් සීස් වෙනව. වෙන කිසි අව්ලක් නෑ :rofl::rofl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුරුල්ලෙක් කෑ ගහනව වගේ ඇහිල ටික වෙලාවකින් සීස් වෙනව. වෙන කිසි අව්ලක් නෑ :rofl::rofl:

    හි හි ඒ එන්ජින් ඔයිල් නැතිම උනොත් නේද බන්.මිනිමම් එකේ තිබුනට එහෙම වෙන්නේ නෑ නේද?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සින්හලූ මොකෝ මේ පැත්තෙ වෙන්නෙ හැබෑටම
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol::lol::lol:මල සුයන්නක් උනේ බන්.අද උදේ බලනකොට එන්ජින් ඔයිල් යටම තියෙන මාර්ක් එක ගාව.බය උනා යකෝ.කොහොමද එහෙම උනේ කියලා.එන ගමනුත් 3-4 ක් නවත්තල බැලුවා එත් එහෙමයි.මෙන්න ඔෆිස් එක ගාවට එවිත් බලද්දී හරියට තියෙනවා.එන්ජින් ඔයිල් අඩු උනාම එන්ජිමේ දැනෙන වෙනස් කම් මොනවා හරි තියෙනවද බන් :rofl:
    එහෙම ගොඩක් අඩුවෙන්නනම් ලීක් එකක් තියෙන්න එපැයි බන් :dull: උබ මේන් ස්ටෑන්ඩ් එක ගහල නේද බැලුවෙ :oo:
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    mage duppath wandiya,
    10314489_10203179440560772_6166735268607527958_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,078
    113
    Gotland
    ඉල්ලන් කෑමට ලඟයි වගේ...:rolleyes:

    3500ක් දුවලා බයික් එක ගොනෝ...:frown:

    සේම් හියර්
    3000 දුවල බං
    අපේ එව්ව ඉතිං පාන් බයික්ස් වගේ අව්රුද්දට 10km නෙවි නේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    අපේ එව්ව නම් කීයක් දිව්වද දන්නෙ නෑ මිටර් වැඩ නෑනෙ engine hours ගාන තමා බලන්නෙ නියම එන්ජින් එකක් වගේ :yes::yes::yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    chamitho... oya awulak neme.. mam hithanne.. start unama level 1 pahala bahinawa.. udeta hari ai gedara yanakota hari balanna.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඊයේ දවසම ඉන්ටනෙට් තිබ්බේ නැහැ :( SLT උන්ගේ බුල් :growl:

    කුට්ටමා කුට්ටමක් හොයාගත්තද?:P
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    අදොව් අද පාටි දාමු,,, අද මම කෙල්ලගෙන් ඇහුවා මට කැමැතිද කියලා කැමැත්ත හම්බ වුනා,,,, :lol::lol:

    මමා කෙල්ලගේ ෆොටෝ එකක් දැකලා මානසිකව වැටිලා තියෙන්නේ,,

    දැන් bike එකේ පිටි පස්සේ එක්කන් යන්න පාට්නර් කෙනක් ඉන්නවා :rolleyes:
     
    Last edited:
    Status
    Not open for further replies.