ආදරේ මොන බොරුවක්ද ...
ආදරය කියන්නෙ බොරුවක් නෙමෙයි. ඒත් ආදරය කරන්නෙ මිනිස්සුනෙ. එයාලගෙ හිත් එහෙ මෙහෙ යනව. ඒක ආදරයෙ වැරැද්දක් නෙමෙයි. බොරුකාරයො වෙන්නෙ ආදරය කරන අය මිසක් ආදරය නෙමෙයි.
ආදරේ මොන බොරුවක්ද ...
මලක් වගේ ජොයින්ට් එකක් ගහපන් නිට්ටාවට සුව වෙනවාමගෙ post ක්වොට් නොකර පලකො
මොකද අනේ හිටපු ගමන් අතුරුදහන් වෙන්නෙඇවිල්ල ඇවිල්ලා![]()

ආදරය කියන්නෙ බොරුවක් නෙමෙයි. ඒත් ආදරය කරන්නෙ මිනිස්සුනෙ. එයාලගෙ හිත් එහෙ මෙහෙ යනව. ඒක ආදරයෙ වැරැද්දක් නෙමෙයි. බොරුකාරයො වෙන්නෙ ආදරය කරන අය මිසක් ආදරය නෙමෙයි.


ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ..
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නැ...
ජිවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නැ..
සිනහ වේවි සිනහ වේවි කල් ගෙවන්න බැ.....![]()

සෝමතිලක ජයමහ මහත්මයාගෙ ඔය ගීතයෙන් සම්පූර්ණ ජීවිත කතාවක් ම කියනවඔබේ සිත මා ළඟ මගේ සිත ඔබ ළඟකවුද මම ?![]()
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑගුඩ් මෝනිං කුකුලනි/කිකිලියනි![]()
ඔව් මුකුත් නැතිකොට නියං සායත් හොඳ ටොපික් එකක් තමයිඑතකොට නියගය වගේ ඒව ගැන ලියන්න පුළුවන්නෙ![]()
ගැහුවෙ නෑ කාලෙකින්යාළුවා;16742341 said:මලක් වගේ ජොයින්ට් එකක් ගහපන් නිට්ටාවට සුව වෙනවා

යාළුවට විරිදුවක් කියන්න ද?????
යාළුවා;16742399 said:මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
යාළුවා;16742406 said:
