|~ Lovers Avenue VI ~|

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ මොන බොරුවක්ද ...

    ආදරය කියන්නෙ බොරුවක් නෙමෙයි. ඒත් ආදරය කරන්නෙ මිනිස්සුනෙ. එයාලගෙ හිත් එහෙ මෙහෙ යනව. ඒක ආදරයෙ වැරැද්දක් නෙමෙයි. බොරුකාරයො වෙන්නෙ ආදරය කරන අය මිසක් ආදරය නෙමෙයි.
     
    Jan 26, 2013
    1,106
    17
    0
    ආදරය කියන්නෙ බොරුවක් නෙමෙයි. ඒත් ආදරය කරන්නෙ මිනිස්සුනෙ. එයාලගෙ හිත් එහෙ මෙහෙ යනව. ඒක ආදරයෙ වැරැද්දක් නෙමෙයි. බොරුකාරයො වෙන්නෙ ආදරය කරන අය මිසක් ආදරය නෙමෙයි.

    ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ..
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නැ...:(
    ජිවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නැ..
    සිනහ වේවි සිනහ වේවි කල් ගෙවන්න බැ.....:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ..
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නැ...:(
    ජිවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නැ..
    සිනහ වේවි සිනහ වේවි කල් ගෙවන්න බැ.....:rolleyes:

    :yes::yes: සෝමතිලක ජයමහ මහත්මයාගෙ ඔය ගීතයෙන් සම්පූර්ණ ජීවිත කතාවක් ම කියනව
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කවුද මම ? :rolleyes:
    ඔබේ සිත මා ළඟ මගේ සිත ඔබ ළඟ
    කිව්වා මතකයිනේ
    වෙන හදවතකට ඔය හිත දෙන්නට
    ඔබ ඇයි බොළඳ උනේ
    වෙනතක යන බව මැවී මැවී පෙනෙනවා
    මගේ හිත සසල උනේ
    මේ අසරණ හදවත් රිදවන්නට ඇයි
    ගැහැණුන් චපල උනේ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගුඩ් මෝනිං කුකුලනි/කිකිලියනි :dull:
    මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
    දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
    එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
    ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    එතකොට නියගය වගේ ඒව ගැන ලියන්න පුළුවන්නෙ :rofl:
    ඔව් මුකුත් නැතිකොට නියං සායත් හොඳ ටොපික් එකක් තමයි :D

    යාළුවා;16742341 said:
    මලක් වගේ ජොයින්ට් එකක් ගහපන් නිට්ටාවට සුව වෙනවා
    ගැහුවෙ නෑ කාලෙකින් :dull:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;16742399 said:
    මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
    දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
    එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
    ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ

    තියා අතීතය මාළඟ පියා‍ඹා ගියාවද ඔබ
    පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
    හිනා අමතකව ගිය මට හීනයක්ද තාමත් ඔබ
    කියන්න දේවී කියන්න දේවී...
    හදේ ගැඹුරු ගැබ ඔබ උන් තැනින් නැගුණු දුකට වඩා
    දුකක් නැහැ ලොවේ
    ඉකිලන වේදනාව විතරද මට ඉතිරි වුණේ
    මතක කොදෙව්වේ...