+5 for The Best call blocker app!!

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    හොද call blocker app(android) 1ක් කියන්න පුලුවන්දෝ :rolleyes: ...

    පිස්සු පොරක් :dull: උව block කරන්න ඔනී! මල කරදරේ :frown: ..

    බණින්නත් බෑ .. ටිකක් දන්න අදුනන පොරක් :baffled: ...

    :rolleyes:

    හැබැයි block කරලා කියල, පොර දැන ගන්නත් බෑ :rofl: හොදේ!


    picture.php