හොද call blocker app(android) 1ක් කියන්න පුලුවන්දෝ
...
පිස්සු පොරක්
උව block කරන්න ඔනී! මල කරදරේ
..
බණින්නත් බෑ .. ටිකක් දන්න අදුනන පොරක්
...

හැබැයි block කරලා කියල, පොර දැන ගන්නත් බෑ
හොදේ!
... පිස්සු පොරක්
උව block කරන්න ඔනී! මල කරදරේ
..බණින්නත් බෑ .. ටිකක් දන්න අදුනන පොරක්
... 
හැබැයි block කරලා කියල, පොර දැන ගන්නත් බෑ
හොදේ!

.. thanx man!!!
