මචන්, උඹේ හරි, වෙන කාගේ හරි වාහනයක ෆොටෝ එකක් දානකොට number plate එක අඩු ගානේ "paint" එකෙන් හරි open කරලා delete කරලා දාන්න පුරුදු වෙයන්.
මම art galary එකෙත් දානවා ෆොටෝගැෆි වලට, බය නැ බන් මම කාටවත්.
මම ෆොටෝගැෆි කරන එකෙන්. ඕක මකන්න මම දන්නේ නැ කියලා හිතන්න එපා, කොහොමද යකෝ photo එකේ quality එක යනවා ඕක මැකුවොත්.
Last edited:

ඔව් ඔව් කොහොම හරි 3ක් නම් පැනලා...... මම 150 ගත්තේ 2,75,660/= ට තියෙන කාලේ...... 2,73,660/= ට ගත්තේ......

ඕනා තැනක බස්සන්න පුලුවන්..... සද්දේ නිකන් කනට මී පැණි වක් කරනවා වගේ......
රුත එකට ඇහැ යනව වැඩියි. සමහර විට මචං ඔයා වැඩිය අව්වේ පාර්ක් කරල තියන්නේ නැතුව ඇති. ගොඩක් අය කියනවනේ බන් රුතු ෆේඩ් වෙනව කියල 
මේකට නම් අපේ සරුංගලේට සෑහෙන්න රිදෙයි.....
ඉස්කෝලෙ කොහෙද පුටේ......??
පිට පැනලා තියෙන්නේ තෝනේ උලමෝ......
බලාපිය මෙතන ජපන් බයික් ගැන කියලා තියෙනවද කියලා......
දැන් ආස්චර්යයේ බදු නිසා.... පල්සර් 180ක් ලක්ෂ තුනත් පැනලා......