ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එල එල
    ඔරිජිනල් තත්වෙන්ම තියන එකක් ගනින් යූස්ඩ් එකක් ගන්නව නම්

    ඔව්..හොදට බලලා කරලා තමයි මම ගන්න ඉන්නේ දන්න බුවෙක් එක්ක ගිහින්..එහෙම සෙට් උනේ නැත්තන් අද ඊයේ බාපු අන්රෙජිස්ටර් එකක් තමයි බලන්න වෙන්නේ..
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජන්තු අයියා;16767343 said:
    ඔව්..හොදට බලලා කරලා තමයි මම ගන්න ඉන්නේ දන්න බුවෙක් එක්ක ගිහින්..එහෙම සෙට් උනේ නැත්තන් අද ඊයේ බාපු අන්රෙජිස්ටර් එකක් තමයි බලන්න වෙන්නේ..

    තව සල්ලි ටිකක් ඉතුරු කරගෙන එක පාරම අන්රෙජිස්ටර් එකක් ගන්නව නම් බය නැතුව පදින්න පුලුවන් උඹට
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අපොයි උඹේ ගේමින් මැෂින් එක නේද?:rolleyes:

    අපේ පැත්තෙ එවුන්නම් ඔච්චර ගනන් දීල එකෙක් ගන්නෑ බන්..:no:

    කැමතිනම් VGA එක මට නිකන් දීපන්...:P:P

    ou bun mata studies karanna lapak ona..gedarin illanna ba bun salli na..meka wikunaganna widiyak nane bun:(:(:(:(:(:(:(:(:(:(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    තව සල්ලි ටිකක් ඉතුරු කරගෙන එක පාරම අන්රෙජිස්ටර් එකක් ගන්නව නම් බය නැතුව පදින්න පුලුවන් උඹට

    මගෙත් අදහස ඕකම තමයි...ජපානෙන් පැදලා ආවා උනත් ලෙඩ බයික් තියෙන්න පුළුවන් නේද මචන්?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝස්..
    කියන්න අමතක වුනා.. මාමා කොට කොටා ගිහිල්ලමද කොහෙද මාමගෙ පල්සරේ හයියෙන් යන්න කම්මැලී..:baffled:

    ඇත්තටම ඊට වඩා මගෙ 125 එක පිකප්නේ බොල..:rolleyes:

    අනේ මංද 80ට ආවෙත් කම්මැලිකමෙන් බෑ කියාගෙන.:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;16767386 said:
    මගෙත් අදහස ඕකම තමයි...ජපානෙන් පැදලා ආවා උනත් ලෙඩ බයික් තියෙන්න පුළුවන් නේද මචන්?

    ඔව් මචන්,
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජන්තු අයියා;16767386 said:
    මගෙත් අදහස ඕකම තමයි...ජපානෙන් පැදලා ආවා උනත් ලෙඩ බයික් තියෙන්න පුළුවන් නේද මචන්?

    එහෙම ඒවත් ඕන තරන් තියනව මචං..
    හොඳට බලල ගන්න ඕන.. බාහිර ඔපේට ‍රැවටිල ගන්න එපා
    :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ් කුකුලෝස්..
    කියන්න අමතක වුනා.. මාමා කොට කොටා ගිහිල්ලමද කොහෙද මාමගෙ පල්සරේ හයියෙන් යන්න කම්මැලී..:baffled:

    ඇත්තටම ඊට වඩා මගෙ 125 එක පිකප්නේ බොල..:rolleyes:

    අනේ මංද 80ට ආවෙත් කම්මැලිකමෙන් බෑ කියාගෙන.:dull:

    :oo: නෑ පොඩි එකෝ.... එහෙම කේස් එකක් නෑ..... මම RPM 4000ට එහා අල්ලන්නේ නෑ...... :no:

    RPM 4000 පැනලා අල්ලලා බලන්න හැම ගියර් එකේම..... ජෙට් ටික ඔන් වෙන්නේ එතකොට..... :D :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: නෑ පොඩි එකෝ.... එහෙම කේස් එකක් නෑ..... මම RPM 4000ට එහා අල්ලන්නේ නෑ...... :no:

    RPM 4000 පැනලා අල්ලලා බලන්න හැම ගියර් එකේම..... ජෙට් ටික ඔන් වෙන්නේ එතකොට..... :D :love:

    මං ඇල්ලුවා 8000ට.:P රිදෙයි දැන්නම්...:rofl:

    දවසක දෙක එකට තියල බලමු ගිහිල්ලා...:rolleyes:

    හන්ක් එකට වඩා නම් පිකප් මගෙ එක. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං ඇල්ලුවා 8000ට.:P රිදෙයි දැන්නම්...:rofl:

    දවසක දෙක එකට තියල බලමු ගිහිල්ලා...:rolleyes:

    හන්ක් එකට වඩා නම් පිකප් මගෙ එක. :dull:

    :frown: :frown: තෝව මරාගෙන කනවා මම ......... :angry:

    මගේ :love: එක මම 6000ට එහා අල්ලලා නෑ....... :no: :( තෝ ඒක 8000ට ඈල්ලුවද......?? :angry::angry:

    දැන් ඊලගට මගෙන් මැරුම් කන්නේ, අර දුම් සහතිකේට චෙක් කරන උන්..... අද කාර් එක දුම් සහතිකේ ගන්න ගියා...... පරණ අර තැපැල් 90ක් තිබ්බා.... හයියෝ මුන් ඒකට දුන්න වද...... මම හිතුවේ එංජිමට සොරි වෙයි කියලා ඒකේ....... :growl: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල්සර් ක්ලබ් එකේ අපි ඕප දූප කතා වෙනවා කියලා.... එක මහත්තයෙක්ට රිදිලා... රෙප් හිටන් කපලා ගිහින්...... ඉන්න මහත්තයෝ.... රිටන් එක දෙන්නම්...... :D :P :lol: :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පල්සර් ක්ලබ් එකේ අපි ඕප දූප කතා වෙනවා කියලා.... එක මහත්තයෙක්ට රිදිලා... රෙප් හිටන් කපලා ගිහින්...... ඉන්න මහත්තයෝ.... රිටන් එක දෙන්නම්...... :D :P :lol: :rofl:

    club කියන්නේ නිකන්ද :P
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :frown: :frown: තෝව මරාගෙන කනවා මම ......... :angry:

    මගේ :love: එක මම 6000ට එහා අල්ලලා නෑ....... :no: :( තෝ ඒක 8000ට ඈල්ලුවද......?? :angry::angry:

    දැන් ඊලගට මගෙන් මැරුම් කන්නේ, අර දුම් සහතිකේට චෙක් කරන උන්..... අද කාර් එක දුම් සහතිකේ ගන්න ගියා...... පරණ අර තැපැල් 90ක් තිබ්බා.... හයියෝ මුන් ඒකට දුන්න වද...... මම හිතුවේ එංජිමට සොරි වෙයි කියලා ඒකේ....... :growl: :angry:
    දුං සහතිකේ ගන්න ගියේ ලාෆ්ස් එකටද? ඩ්‍රයිව්ග්‍රීන් එකටද?
     
    7000 පොඩ්ඩක් විතර පනින්න ඇති.:love:

    Puss_in_boots1.jpg

    එහෙම මොකුත් වෙන්නෑ.. බයවෙන්න එපා...:no::no::)

    දවසක් තැපැල් 90ක් එන්ජිම ගලෝල හයිකරලා ටෝනි අයිය එක්ක කැරකෙව්වා සයිලන්සරේ රතුවෙන්න. එන්ජිමෙන් දුම් දැම්මා...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර් ක්ලබ් එකේ අපි ඕප දූප කතා වෙනවා කියලා.... එක මහත්තයෙක්ට රිදිලා... රෙප් හිටන් කපලා ගිහින්...... ඉන්න මහත්තයෝ.... රිටන් එක දෙන්නම්...... :D :P :lol: :rofl:

    ඒ කුමන ආකාරයේ පයන්නක්ද?:rolleyes::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දුං සහතිකේ ගන්න ගියේ ලාෆ්ස් එකටද? ඩ්‍රයිව්ග්‍රීන් එකටද?

    :oo: මාළඹේ ඩ්‍රයිව් ග්‍රීන් එකට....... අපේ TDI ගෙන් අහලා ගියේ..... කීය වෙනකම් ඕපන්ද කියලා...... :D

    කඩුවෙල ලාෆ් එකේ උන්ට බැනලා ආවේ එක පාරක් මම...... උන්ගේ අවුට් එකෙන් වාහනේ ගන්නකොට, යට වදිනවා....... :angry: අමතලා ආවේ මම උන්ට...... :growl:

    :oo: මාළඹේ ඩ්‍රයිව් ග්‍රීන් උන්ටත් මුල්ම පාර ඈමතුවා මම..... කාර් එක RPM 3000 ට රේස් කරලා...... :angry:
     
    Status
    Not open for further replies.