එල එල
ඔරිජිනල් තත්වෙන්ම තියන එකක් ගනින් යූස්ඩ් එකක් ගන්නව නම්
ඔව්..හොදට බලලා කරලා තමයි මම ගන්න ඉන්නේ දන්න බුවෙක් එක්ක ගිහින්..එහෙම සෙට් උනේ නැත්තන් අද ඊයේ බාපු අන්රෙජිස්ටර් එකක් තමයි බලන්න වෙන්නේ..
එල එල
ඔරිජිනල් තත්වෙන්ම තියන එකක් ගනින් යූස්ඩ් එකක් ගන්නව නම්
ජන්තු අයියා;16767343 said:ඔව්..හොදට බලලා කරලා තමයි මම ගන්න ඉන්නේ දන්න බුවෙක් එක්ක ගිහින්..එහෙම සෙට් උනේ නැත්තන් අද ඊයේ බාපු අන්රෙජිස්ටර් එකක් තමයි බලන්න වෙන්නේ..
අපොයි උඹේ ගේමින් මැෂින් එක නේද?
අපේ පැත්තෙ එවුන්නම් ඔච්චර ගනන් දීල එකෙක් ගන්නෑ බන්..
කැමතිනම් VGA එක මට නිකන් දීපන්...![]()

තව සල්ලි ටිකක් ඉතුරු කරගෙන එක පාරම අන්රෙජිස්ටර් එකක් ගන්නව නම් බය නැතුව පදින්න පුලුවන් උඹට

ජන්තු අයියා;16767386 said:මගෙත් අදහස ඕකම තමයි...ජපානෙන් පැදලා ආවා උනත් ලෙඩ බයික් තියෙන්න පුළුවන් නේද මචන්?
ජන්තු අයියා;16767386 said:මගෙත් අදහස ඕකම තමයි...ජපානෙන් පැදලා ආවා උනත් ලෙඩ බයික් තියෙන්න පුළුවන් නේද මචන්?

ආහ් කුකුලෝස්..
කියන්න අමතක වුනා.. මාමා කොට කොටා ගිහිල්ලමද කොහෙද මාමගෙ පල්සරේ හයියෙන් යන්න කම්මැලී..
ඇත්තටම ඊට වඩා මගෙ 125 එක පිකප්නේ බොල..
අනේ මංද 80ට ආවෙත් කම්මැලිකමෙන් බෑ කියාගෙන.![]()
නෑ පොඩි එකෝ.... එහෙම කේස් එකක් නෑ..... මම RPM 4000ට එහා අල්ලන්නේ නෑ......

එල එල උබ esoft එකේද ඉන්නේ

නෑ පොඩි එකෝ.... එහෙම කේස් එකක් නෑ..... මම RPM 4000ට එහා අල්ලන්නේ නෑ......
![]()
RPM 4000 පැනලා අල්ලලා බලන්න හැම ගියර් එකේම..... ජෙට් ටික ඔන් වෙන්නේ එතකොට.....![]()
![]()
රිදෙයි දැන්නම්...

මං ඇල්ලුවා 8000ට.රිදෙයි දැන්නම්...
දවසක දෙක එකට තියල බලමු ගිහිල්ලා...
හන්ක් එකට වඩා නම් පිකප් මගෙ එක.![]()
තෝව මරාගෙන කනවා මම .........
එක මම 6000ට එහා අල්ලලා නෑ.......
තෝ ඒක 8000ට ඈල්ලුවද......?? 

පල්සර් ක්ලබ් එකේ අපි ඕප දූප කතා වෙනවා කියලා.... එක මහත්තයෙක්ට රිදිලා... රෙප් හිටන් කපලා ගිහින්...... ඉන්න මහත්තයෝ.... රිටන් එක දෙන්නම්......![]()
![]()
![]()
![]()

දුං සහතිකේ ගන්න ගියේ ලාෆ්ස් එකටද? ඩ්රයිව්ග්රීන් එකටද?![]()
තෝව මරාගෙන කනවා මම .........
![]()
මගේඑක මම 6000ට එහා අල්ලලා නෑ.......
![]()
තෝ ඒක 8000ට ඈල්ලුවද......??
![]()
දැන් ඊලගට මගෙන් මැරුම් කන්නේ, අර දුම් සහතිකේට චෙක් කරන උන්..... අද කාර් එක දුම් සහතිකේ ගන්න ගියා...... පරණ අර තැපැල් 90ක් තිබ්බා.... හයියෝ මුන් ඒකට දුන්න වද...... මම හිතුවේ එංජිමට සොරි වෙයි කියලා ඒකේ.......![]()
![]()
![]()
තෝව මරාගෙන කනවා මම .........
![]()
මගේඑක මම 6000ට එහා අල්ලලා නෑ.......
![]()
තෝ ඒක 8000ට ඈල්ලුවද......??
![]()
දැන් ඊලගට මගෙන් මැරුම් කන්නේ, අර දුම් සහතිකේට චෙක් කරන උන්..... අද කාර් එක දුම් සහතිකේ ගන්න ගියා...... පරණ අර තැපැල් 90ක් තිබ්බා.... හයියෝ මුන් ඒකට දුන්න වද...... මම හිතුවේ එංජිමට සොරි වෙයි කියලා ඒකේ.......![]()
![]()

පල්සර් ක්ලබ් එකේ අපි ඕප දූප කතා වෙනවා කියලා.... එක මහත්තයෙක්ට රිදිලා... රෙප් හිටන් කපලා ගිහින්...... ඉන්න මහත්තයෝ.... රිටන් එක දෙන්නම්......![]()
![]()
![]()
![]()

දුං සහතිකේ ගන්න ගියේ ලාෆ්ස් එකටද? ඩ්රයිව්ග්රීන් එකටද?
මාළඹේ ඩ්රයිව් ග්රීන් එකට....... අපේ TDI ගෙන් අහලා ගියේ..... කීය වෙනකම් ඕපන්ද කියලා......
අමතලා ආවේ මම උන්ට......
මාළඹේ ඩ්රයිව් ග්රීන් උන්ටත් මුල්ම පාර ඈමතුවා මම..... කාර් එක RPM 3000 ට රේස් කරලා...... 