තව කවුද බුවෙකුත් හෙව්වා නේද....?? සිරාවට දැනන් හිටියේ නෑ බං...... ආයේ ඉතින් එකක් යවන්නේ නෑ......
![]()
උඹ දන්නවනේ මම...... මට ඔය අපතයෝ පේන්න බෑ......![]()
ශොප් එකට බඩු ගන්නෙත්, සිංහල උන්ගෙන් සහ, ටැමිල් උන්ගෙන්......![]()

යන්න ඕනා යන්න ඕනා.... වැස්සොත් ඉතින් යන්න වෙන්නේ නෑ.......
![]()


මන් දබුලු යනෝ.විලි වහගන්න පොඩි කලිසන් කොටයක් ගත්ත වැවකට පනින්නත් එපැයිබයික් එකේ නෙමේ යන්නෙ
වෝම්අප් මදි බයික් එක
![]()



ඔව් උන්ගේ සයිට් එකේවත් නෑ උන්ගේ අයිති උන් ගැන විස්තර.......![]()
වැස්ස ගැන 1Weather App එකෙන් බලලා තමා එලියට බහින්නේ.....![]()

මන් දබුලු යනෝ.විලි වහගන්න පොඩි කලිසන් කොටයක් ගත්ත වැවකට පනින්නත් එපැයිබයික් එකේ නෙමේ යන්නෙ
වෝම්අප් මදි බයික් එක
![]()
යකෝ වැවට පනින්න එපා මාලු මැරෙයි...

එල බලමු.හරි හරි අවුලක් නෑ..
එන ගමන් එන්න දන්සැල් තියෙයි ඇතිවෙන්න.![]()
ඕකේ මොනවා වහගන්නද බන්.ඔන්න ඔහේ නැතුවම පලයන්මන් දබුලු යනෝ.විලි වහගන්න පොඩි කලිසන් කොටයක් ගත්ත වැවකට පනින්නත් එපැයිබයික් එකේ නෙමේ යන්නෙ
වෝම්අප් මදි බයික් එක
![]()
කුට්ටමත් නැති එකේ.... ආයේ විලි වහගන්නත් ඕනද බං.....??![]()


ඕකෙ පෙන්නන්නේ රෙද්ද තමා..![]()
මෙච්චර කාලෙකට, ඒක හරියට ඩේටා දුන්නා..... දැන් ලංකාවේ කාළගුණ විද්‍යා එකෙන්ද කොහෙද උන් ඩේටා ගන්නේ..... ඉතින් වැරදි...... 
හෝව් හෝව්..යකෝ වැවට පනින්න එපා මාලු මැරෙයි...
![]()
බොල්ගොඩ වැවෙත් අන්න මාළු මැරෙනවලු.... මූ එහේ ගිහින්වත්ද.....?? 
මෙච්චර කාලෙකට, ඒක හරියට ඩේටා දුන්නා..... දැන් ලංකාවේ කාළගුණ විද්‍යා එකෙන්ද කොහෙද උන් ඩේටා ගන්නේ..... ඉතින් වැරදි......
![]()
අන්න පල්සර් (හැබැයි රතු එකක්) තියෙනවා DPMC එකේ..... පැටි මල්ලි බලාපියෝ.....තව කවුද බුවෙකුත් හෙව්වා නේද....??
http://riyasakwala.lk/887/dpa-00887...h_text=pulsar+150cc&year=0&make=0&from=search



Third time hitting Dambulla during past two months mitto !! Liyana magulak english walin liyapiyoo.meke sinhala pennanneto
- Sent VIA Apple Iphone 5S -
උගේ බයික් එක වගේමයි ෆෝන් එකත්...... කොටලු මොඩල් එකක් වගේ......
පැටියා;16768586 said:
පට්ටනෙ මාමි ටැංකියු වේවා.
අද පෝය නිසා වහල ඇති නේද පොට් එක?
මාමි......
කෝල් එකක් දාලා බලන්න......
බලන්න යනවා නම් කියපන්.... ඒ පැත්තට නම් එන්න පුලුවන්.... ඉක්මනට බලපන්.... ඕවා සුටුස් ගාලා විකිණෙනවා......සිරාවටම වෙඩර් ඇප එකෙන් හරියට ඩේටා දෙනව. හදිසි අවපාත වගේ ඒවගේ නම් දෙන්නේ නෑ
මෙච්චර කාලෙකට, ඒකේ 50% ක වහින්න ඉඩ තියෙනවා කිව්වොත්, අනිවා වැස්සා..... ඒත් දැන් නම් අවුල් වගේ...... 
ube iphone eka wikunala salli lasthi karaganin bike eke injector & pump repair awama wiyadam karanna.
සිංහලෙන් ටයිප් කරපියෝ ඕකට එපා වෙන්නම...... 
මාමි......
![]()
කෝල් එකක් දාලා බලන්න......
බලන්න යනවා නම් කියපන්.... ඒ පැත්තට නම් එන්න පුලුවන්.... ඉක්මනට බලපන්.... ඕවා සුටුස් ගාලා විකිණෙනවා......



Third time hitting Dambulla during past two months mitto !! Liyana magulak english walin liyapiyoo.meke sinhala pennanneto
- Sent VIA Apple Iphone 5S -
ඉස් දිස් බෙටර්?