ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :dull: සිරාවට දැනන් හිටියේ නෑ බං...... ආයේ ඉතින් එකක් යවන්නේ නෑ...... :no:

    උඹ දන්නවනේ මම...... මට ඔය අපතයෝ පේන්න බෑ...... :angry:

    ශොප් එකට බඩු ගන්නෙත්, සිංහල උන්ගෙන් සහ, ටැමිල් උන්ගෙන්...... :D

    ඔව් බං උන් දැං හන්ගනව උන් හම්බ බව. ගොඩක් උන් ඕවට යන්නෙ දන්නෙ නැති කමට :frown:

    :cool: යන්න ඕනා යන්න ඕනා.... වැස්සොත් ඉතින් යන්න වෙන්නේ නෑ....... :(

    වැස්ස කොයි වෙලේද කියල දන්නෑ බං.
    තෙමිල ආපහු කකුලෙ අමාරුව වැඩි කරගන්න එපා:baffled::baffled:

    මන් දබුලු යනෝ.විලි වහගන්න පොඩි කලිසන් කොටයක් ගත්ත වැවකට පනින්නත් එපැයි :rofl: බයික් එකේ නෙමේ යන්නෙ :oo: වෝම්අප් මදි බයික් එක :dull::(

    gambia_well.jpg

    ජබුක් :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් උන්ගේ සයිට් එකේවත් නෑ උන්ගේ අයිති උන් ගැන විස්තර....... :angry:

    වැස්ස ගැන 1Weather App එකෙන් බලලා තමා එලියට බහින්නේ..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අදනම් වැස්සට දාල හරි හෝදන්න ඕනේ බයික් එක.:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් උන්ගේ සයිට් එකේවත් නෑ උන්ගේ අයිති උන් ගැන විස්තර....... :angry:

    වැස්ස ගැන 1Weather App එකෙන් බලලා තමා එලියට බහින්නේ..... :D

    ඕකෙ පෙන්නන්නේ රෙද්ද තමා..:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මන් දබුලු යනෝ.විලි වහගන්න පොඩි කලිසන් කොටයක් ගත්ත වැවකට පනින්නත් එපැයි :rofl: බයික් එකේ නෙමේ යන්නෙ :oo: වෝම්අප් මදි බයික් එක :dull::(

    හෝව් හෝව්.. :shocked:යකෝ වැවට පනින්න එපා මාලු මැරෙයි...:angry::angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හරි හරි අවුලක් නෑ..:)

    එන ගමන් එන්න දන්සැල් තියෙයි ඇතිවෙන්න.:P
    එල බලමු.
    මන් දබුලු යනෝ.විලි වහගන්න පොඩි කලිසන් කොටයක් ගත්ත වැවකට පනින්නත් එපැයි :rofl: බයික් එකේ නෙමේ යන්නෙ :oo: වෝම්අප් මදි බයික් එක :dull::(
    ඕකේ මොනවා වහගන්නද බන්.ඔන්න ඔහේ නැතුවම පලයන්
    කුට්ටමත් නැති එකේ.... ආයේ විලි වහගන්නත් ඕනද බං.....?? :rolleyes:

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකෙ පෙන්නන්නේ රෙද්ද තමා..:lol:

    :growl: මෙච්චර කාලෙකට, ඒක හරියට ඩේටා දුන්නා..... දැන් ලංකාවේ කාළගුණ විද්‍යා එකෙන්ද කොහෙද උන් ඩේටා ගන්නේ..... ඉතින් වැරදි...... :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Third time hitting Dambulla during past two months mitto !! Liyana magulak english walin liyapiyoo.meke sinhala pennanneto :(
    - Sent VIA Apple Iphone 5S -
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    :growl: මෙච්චර කාලෙකට, ඒක හරියට ඩේටා දුන්නා..... දැන් ලංකාවේ කාළගුණ විද්‍යා එකෙන්ද කොහෙද උන් ඩේටා ගන්නේ..... ඉතින් වැරදි...... :angry:

    සිරාවටම වෙඩර් ඇප එකෙන් හරියට ඩේටා දෙනව. හදිසි අවපාත වගේ ඒවගේ නම් දෙන්නේ නෑ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අන්න පල්සර් (හැබැයි රතු එකක්) තියෙනවා DPMC එකේ..... පැටි මල්ලි බලාපියෝ..... :) තව කවුද බුවෙකුත් හෙව්වා නේද....??

    http://riyasakwala.lk/887/dpa-00887...h_text=pulsar+150cc&year=0&make=0&from=search

    :):):)
    පට්ටනෙ මාමි ටැංකියු වේවා.
    අද පෝය නිසා වහල ඇති නේද පොට් එක?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    Third time hitting Dambulla during past two months mitto !! Liyana magulak english walin liyapiyoo.meke sinhala pennanneto :(
    - Sent VIA Apple Iphone 5S -

    ube iphone eka wikunala salli lasthi karaganin bike eke injector & pump repair awama wiyadam karanna.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ අපේ සැම්සුන් S2 එකෙත් සිංහල පේනවා.... මුගේ ඈපල් එකේ පේන්නේ නෑ...... :lol: උගේ බයික් එක වගේමයි ෆෝන් එකත්...... කොටලු මොඩල් එකක් වගේ...... :lol:

    එකෙක් සිංහලෙන් ටයිප් කරන්න එපා....... :P :P :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැටියා;16768586 said:
    :):):)
    පට්ටනෙ මාමි ටැංකියු වේවා.
    අද පෝය නිසා වහල ඇති නේද පොට් එක?

    :frown: මාමි...... :angry:

    :oo: කෝල් එකක් දාලා බලන්න...... :yes: බලන්න යනවා නම් කියපන්.... ඒ පැත්තට නම් එන්න පුලුවන්.... ඉක්මනට බලපන්.... ඕවා සුටුස් ගාලා විකිණෙනවා......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවටම වෙඩර් ඇප එකෙන් හරියට ඩේටා දෙනව. හදිසි අවපාත වගේ ඒවගේ නම් දෙන්නේ නෑ

    :yes: මෙච්චර කාලෙකට, ඒකේ 50% ක වහින්න ඉඩ තියෙනවා කිව්වොත්, අනිවා වැස්සා..... ඒත් දැන් නම් අවුල් වගේ...... :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :frown: මාමි...... :angry:

    :oo: කෝල් එකක් දාලා බලන්න...... :yes: බලන්න යනවා නම් කියපන්.... ඒ පැත්තට නම් එන්න පුලුවන්.... ඉක්මනට බලපන්.... ඕවා සුටුස් ගාලා විකිණෙනවා......

    okz මම කෝල් එකක් දාන්නං. VM පොඩ්ඩක් බලන්ටකො :):):)
     
    Status
    Not open for further replies.