ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙත් ජබුක්ද? අයියෝ උබ කොහේ ගියත් ජබුක් :(අසරණ ජිවිත :(

    මූ යන්නේ අවිසාවේල්ල පාරේ.. අපේ පැත්තෙන් ගියානම්...:rolleyes::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික්ස්..... මාත් ගියා හොද වටයක්..... දන්සැල් පෝලිමට..... දැන් නම් බඩේ කොත්තුවක් වගේ.... :P

    මුලින්ම සෙට් උනා AIA එක ලග බත් දන්සැලට......

    ඊට පස්සේ මාළඹේ බෙලිමල් දන්සැලක්..... :)

    1497722_698573096875500_6540597501166666148_n.jpg

    ඊට පස්සේ මාකුඹුරේ සව් දන්සැලක්..... නියමෙටම තිබ්බා.... :love:

    ඊට පස්සේ අතුරුගිරියේ කොත්තමල්ලි දන්සැල...... මෙන්න මෙයත් එතන හිටියේ..... ත්‍රී වීල් එකක ආවේ.... මම හිතුවේ ප්ලාස්ටික් එකෙක් කියලා.... බැලින්නම් පණ තියෙනවා..... ගැට ගහලාවත් නෑ.... ඌත් කට්ටිය එක්ක ත්‍රී වීල් එකේ යනවා.... :D

    10177327_698626183536858_2950123223452632854_n.jpg

    ඊට පස්සේ රණාලේ, සුප් දන්සැල.... හෆ්ෆා...... ෆුල්..... :)

    එතනින් ආවා ශොප් එකට වැඩ වගයකට..... ඊට පස්සේ SLIIT එකේ අයිස්ක්‍රීම් දන්සැල...... ආයේ දිලංකා ෆුඩ්ස් එකෙන් දුන්න නූඩ්ල්ස් දන්සැලෙන් නූඩ්ල්ස් දෙකකුත් අරන් ආවා අම්මට දෙන්න..... :)

    දැන් නම් හොද ගණන්...... ගෙවල් ලග අයිස්ක්‍රීම් දන්සැලෙන්, ගෙදරටම අයිස්ක්‍රීම් ආවා..... :D

    දැන් වහිනවා..... :) පන්සල් ගිහින්.... ඒ ලගම බත් දන්සැලටත් ඔලුව දාලා එන්න ඕනා.... :D :P
     
    අපි වැස්සෙම අයිස් ක්‍රීම් කාලා ආවා දැන්..:P

    මේ පාර නම් කාගන්න බැරි තරමට දන්සැල්.. ඉන්න එවුන් කෝල් කරල කියනව දන්සැලට එනව නම් කියපන් කියල.:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මූ යන්නේ අවිසාවේල්ල පාරේ.. අපේ පැත්තෙන් ගියානම්...:rolleyes::P
    මන් ආවම ගැරේජ් හොයන් දුවයි යකඩ හපන්න :lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රත්නපුර පැත්තෙ ගොඩක්ම පදින්නෙ GN එක :rolleyes: හැම තැනම තිබ්බෙ GN 125 බයික් :rolleyes::dull: මොකක්ද මේකට හේතුව :oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හෆෝ..... ඈපල් එක විසි කරලා, කොම් එකකට සෙට් වෙලාද කොහෙද.....?? :P
    මිට්ටෝ ! දිවා ගුහාව කියල කන්දකට බඩගෑව කස්ටිය එක්ක ! ලොකු ලස්සන ගුහාවකුත් තිබ්බ වතුර වැටෙන එහෙම :) දැන් නෙට් එකෙ ගහල බැලුවහම කියනවනෙ මන් බලපු එක රියල්™ දිවා ගුහාව නෙමේ කියල :oo: මන් බැලුවෙ කුරුවිට තියෙන එක :dull: රියල්™ දිවා ගුහාව තියෙන්නෙ සමනල කන්ද පාමුලමලු :angry::angry: මොනව කරන්නද දැන් ඉතින් ආයෙ යන්න කියලැයි :(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්නපුර පැත්තෙ ගොඩක්ම පදින්නෙ GN එක :rolleyes: හැම තැනම තිබ්බෙ GN 125 බයික් :rolleyes::dull: මොකක්ද මේකට හේතුව :oo:

    මං ඕක දන්නවා බන්..:)

    අංක එක ලෙඩ නැතිකම සහ ඕන විදියකට යන්න පුලුවන් කම.:)

    අද කෙලින් පාරේ එකට තියල බැලුවා ඩිස්කවර් 135 එකට වඩා පිකප් GN එක.:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මං ඕක දන්නවා බන්..:)අංක එක ලෙඩ නැතිකම සහ ඕන විදියකට යන්න පුලුවන් කම.:)අද කෙලින් පාරේ එකට තියල බැලුවා ඩිස්කවර් 135 එකට වඩා පිකප් GN එක.:)

    හ්ම් ජෝක් නෙමේ ඇත්තටම GN තමා තිබ්බෙ හැම තැනම :rolleyes: උබේ ටයිප් එකයි අර රතු ටෑන්ක් එක ආව එකයි තියෙන්නෙ :nerd: සමහර විට කදු වලට එහෙම හොද ඇති :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්නපුර පැත්තෙ ගොඩක්ම පදින්නෙ GN එක :rolleyes: හැම තැනම තිබ්බෙ GN 125 බයික් :rolleyes::dull: මොකක්ද මේකට හේතුව :oo:

    ලෙඩ නැති හොද බයික් නේ
    සීරෝ ජුන්ඩා ඉතින් තියෙන්නේ ගැරේජ් වල මිසක් පාරවල් වල නෙවෙයි නේ :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    මිට්ටෝ ! දිවා ගුහාව කියල කන්දකට බඩගෑව කස්ටිය එක්ක ! ලොකු ලස්සන ගුහාවකුත් තිබ්බ වතුර වැටෙන එහෙම :) දැන් නෙට් එකෙ ගහල බැලුවහම කියනවනෙ මන් බලපු එක රියල්™ දිවා ගුහාව නෙමේ කියල :oo: මන් බැලුවෙ කුරුවිට තියෙන එක :dull: රියල්™ දිවා ගුහාව තියෙන්නෙ සමනල කන්ද පාමුලමලු :angry::angry: මොනව කරන්නද දැන් ඉතින් ආයෙ යන්න කියලැයි :(:(

    ඇයි බං උඹ කුරුවිට බට දොඹ ලෙන බලන්න ගියේ නැතෙයි ?

    බෝපත් ඇල්ල ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි බං උඹ කුරුවිට බට දොඹ ලෙන බලන්න ගියේ නැතෙයි ?බෝපත් ඇල්ල ?
    රෑ උනා.ඇල්ලට ගියේ දවල්.බට දොබ ලෙනට යන පාරක් නම් ගහල තිබ්බ ගියේ නෑ.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මං ඕක දන්නවා බන්..:)

    අංක එක ලෙඩ නැතිකම සහ ඕන විදියකට යන්න පුලුවන් කම.:)

    අද කෙලින් පාරේ එකට තියල බැලුවා ඩිස්කවර් 135 එකට වඩා පිකප් GN එක.:)
    ඔව් බන් පට්ටම bike එක...හරිදුව වගේ මාමිලට හොද උනාට අපි වගේ කොල්ලන්ට ඔකේ යන්න බැ බන් ..ගනින් pulsar 135 එකක්...:):):):):):P:P:P:P:P:P:P:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට හොනට් එකක් ගන්න ආසාවක් ආවා.... ඒත් කොහෙද මේ නැන්දි කැමති නෑ නේ බයික් වලට....... :(

    කාලෙකින් පල්සරේට ගැජමැටික් එකක් හයි කරෙත් නෑ..... :P

    ඊයේ ත්‍රී වීල් එකක් සෙට් උනා කියහන්කෝ ලේලන්ඩ් හෝන් එකක් හයි කරපු.... මම හිතන්නේ, අර AC Gas ටැංකියකට, හුලං පුරවන් ඌ ඒ හෝන් එක හයි කරන් ඉන්නේ..... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම් ජෝක් නෙමේ ඇත්තටම GN තමා තිබ්බෙ හැම තැනම :rolleyes: උබේ ටයිප් එකයි අර රතු ටෑන්ක් එක ආව එකයි තියෙන්නෙ :nerd: සමහර විට කදු වලට එහෙම හොද ඇති :rolleyes:

    රත්නපුරේ විතරක් නෙමේ ඇඹිලිපිටිය පැත්තෙත් ඔහොමයි. දන්න නිසා තමා යකෝ කිව්වේ...:angry::angry:

    GN එකටත් දන්න කට්ටිය අතර ඉල්ලුමක් තියනවා 200 එකට වගේ ටිකක්. ගන්න කෙනා ආසාවෙන් ගන්නවා.. බයික් එකේ කන්ට්‍රෝල් එකයි තෙල් කිරිල්ල වියදම ඔක්කොම හින්ද තමා ගන්නෙ.:love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මිට්ටෝ ! දිවා ගුහාව කියල කන්දකට බඩගෑව කස්ටිය එක්ක ! ලොකු ලස්සන ගුහාවකුත් තිබ්බ වතුර වැටෙන එහෙම :) දැන් නෙට් එකෙ ගහල බැලුවහම කියනවනෙ මන් බලපු එක රියල්™ දිවා ගුහාව නෙමේ කියල :oo: මන් බැලුවෙ කුරුවිට තියෙන එක :dull: රියල්™ දිවා ගුහාව තියෙන්නෙ සමනල කන්ද පාමුලමලු :angry::angry: මොනව කරන්නද දැන් ඉතින් ආයෙ යන්න කියලැයි :(:(

    අනේ අම්මපා...:lol:

    වයසක ආච්චිලත් ඕක උඩ පහල නගිනව බොල.:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට හොනට් එකක් ගන්න ආසාවක් ආවා.... ඒත් කොහෙද මේ නැන්දි කැමති නෑ නේ බයික් වලට....... :(

    කාලෙකින් පල්සරේට ගැජමැටික් එකක් හයි කරෙත් නෑ..... :P

    ඊයේ ත්‍රී වීල් එකක් සෙට් උනා කියහන්කෝ ලේලන්ඩ් හෝන් එකක් හයි කරපු.... මම හිතන්නේ, අර AC Gas ටැංකියකට, හුලං පුරවන් ඌ ඒ හෝන් එක හයි කරන් ඉන්නේ..... :angry:

    නැත්නම් ඒ සද්දෙ තියන වෙන එකක්ද දන්නෑ..:rolleyes:

    නන්දට ස්කූටියක් අරන් දීල ෂේප් කරමු.:P:rofl:
     
    Status
    Not open for further replies.